අහෝ..... කොටා මැරුනා..!
ලොව කොටම මිනිසා මියගියා.

ලොව උසින් අඩුම මිනිසා ලෙස ගිනස් වාර්ථාවට හිමිකම් කියූ
චීන ජාතික පින් පින් (Ping Ping ) මියගියා.

ඔහුගේ උස අඩි 2යි අඟල් 5යි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 21 යි.
ඊ ලඟ ආත්මයේදි සාමාන්‍ය මිනිසෙකු ලෙස ඔහු ඉපදේවා!
ටික දිනකට ඉහතදී මම ඔහුට එලකිරි ජෝක්ස් වලදී පොඩි විහිලුවකුත් කලා.
http://www.elakiri.com/forum/showthread.php?t=542994