අහෝ දත් කිඹුලා

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කොල්ලො කෙල්ලො පස්සෙ යන්නෙ නැතිව මොක්කු පස්සෙ යන්නද? ලොල්
    මු කියන එක ඇත්තක් තියෙනවා කියමුකො එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද මෙ මැරුන එකකට ශොකය ප්‍රකාශ කරපු එකක් නෙ:oo: ජංගියට ලයින් දාපු එකක් මෙතන් තියෙනවාද?
    උබටත් මුට වගෙම මොංගල්ද?


    මනුස්සකම් වලට හිනාවෙන එකනම් අනුමත කරන්න බෑ.ඒක කැතයි
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අහුවුන පොන්ස්ලා ටික පෝලිමට ඇවිල්ලා තියෙන්නේ.
    :rofl::rofl::rofl:


    උඹලානම් කමක් නෑ.මොකද උගත්කමක් නෑනේ.මම බැලුවේ කැම්පස් ගිය එකෙක් ඔය වගේ අහු වුන එක ගැන.මුන් ‍රැග්වෙලා මදි.
    ;)

    Ube nam tiyenne maha kuhaka ladaru maanasikathwayak. Topi wage unwa hadapu wadapu demawpiyo paw ban. Ubath sure ekata ara matta wage chu kollek wenna ati loku talk dunnata. Ane key board viraya...
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14835014 said:
    ජංගියට ලයින් දාපු එකක් මෙතන් තියෙනවාද?

    මූට පිස්සු බන්.
    පොඩ්ඩක් මුගේ ත්‍රෙඩ් ගැන බලපන් , උඹටම ඒක තේරෙයි.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොල්ලො කෙල්ලො පස්සෙ යන්නෙ නැතිව මොක්කු පස්සෙ යන්නද? ලොල්
    මු කියන එක ඇත්තක් තියෙනවා කියමුකො එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද මෙ මැරුන එකකට ශොකය ප්‍රකාශ කරපු එකක් නෙ:oo: ජංගියට ලයින් දාපු එකක් මෙතන් තියෙනවාද?
    උබටත් මුට වගෙම මොංගල්ද?
    tumblr_m932t6TqeQ1qdgg42o1_500.gif

     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එලකිරියේ කවි ලියපු කෙනෙක් එහෙම මැරිලා කියල දැනගත්තම කවුරු උනත් මනුස්ස කමට නිවන් සුව පතන එක වැරදී කියල ද කියන්නේ?

    අපේ උන් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ඔය වගේ චරිත වලට රැවටෙන්නේ නැතිව හිටියම හරි.. සමහර විට තවත් කෙල්ලෙක්ගේ නමින් එලකිරියෙම ඇති. එලකිරියෙ කෙල්ලෙක් මොකක් හරි දාපු ගමන් ඒ කෙල්ල පස්සේ ඔක්කොම කොල්ලො ටික දුවන එක තමයි වැරැද්ද. අන්තිමට ඔක්කොම උන්ට කොකා පෙනෙයි..

    බුද්ධිමත්ව වැඩ කරමු... :yes: රැවටෙන්න එපා
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව.... :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව....... :yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ah tawa ekak uba samahara thread wala gon comment daala tiyanawa dakka siyalla dath kiyala pennala. Uba harakek unata umbaa kiyanna epa. Etakota kattiya danagannawa uba gonaya kiyala. Kohomath uba hitan inne mulu Elakiri ekema inne tho wage Harak kiyalae. Minihek maruna kiyala ahuwama hathurekge unath duk wena eka me rate minissunge uthum gunayak. Uba harakek nisa ubata eka ne..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ලෙක් දැක්ක ගමන් එහෙම නිසදස් ,කවි සහ අනුකම්පා,මනුස්සකම් නැතිව හරියට හොයලා බලන්න.අර කසුන් කියන එකා මහණ වුනානම් මොකද වෙන්නේ.
    එහෙම කැන්සර් එකක් තියෙන කෙල්ලෙක් මේකට ඇවිල්ල අඬ අඬ ඉන්න එක හුඟක් අස්වාභාවික අසාමන්‍යය දෙයක්. ඒ වගේම කවි සහ නිසැදැස් ලියපු ගමන් අහුවෙන්න එපා. කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් මට කොල්ලෙක්ගේ එකකට වඩා සැකයි.මොකද හුඟක් කොල්ලොන්ට කෙල්ලො වගේ නියමෙට රඟපාන්න පුලුවන්.හෝමො කාරයන් කෙල්ලො වගේ ඇවිල්ලා කොල්ලන්ගෙන් ආතල් අරගෙන යනවා.බලන්න ජංගියක් දැක්ක ගමන් ත්‍රෙඩ් එකකට දුවගෙන එන එවුන් සැට් එක.ලයික්ස් දාන එවුන්.රෙප් දාන එවුන්.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව.......... :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ලංකාවේ ඉන්න කාලේ එක කෙල්ලෙක් මිස් කෝල් ගහලා මගෙත් එක්ක ‍ෆිට් වුනා.පස්සේ සුකන්න එන්නම් කුරුනෑගල ඉන්නේ බස් එකට සල්ලි නැති නිසා රුපියල් දාහක් ඉල්ලුවා.මම රුපියල් දාහක් කියන්නේ කජ්ජක් නෙවෙයි නිසා රිස්ක් එක අරගෙන යැව්වා.නමුත් ඒකි ආවේ නැත.නමුත් දාහ යවන්න කලින් රෑ ඉඳන් එලි වෙනකම් හොඳ සෙක්ස් ටෝක් ටිකක් ඉල්ලාගත්තා.කටහඬ ලස්සන නිසා ආපහු ටෙක්ස්ට් එකක් යවලා දවසකට රුපියල් 200ක රීලෝඩ් දෙන්නම් කියලා මාසයක් විතර රෑට කුනුහරුප සහ සෙක්ස් චැට් එකකට තියාගත්තා.පස්සේ ඒකිටම හිතලා මාව හම්බ වෙන්න ආවා.ඒකිගේ නේකඩ් ෆොටො එකක් තාම මගේ ගාව තියෙනවා,
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පූස්;14835098 said:
    උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව.......... :yes:
    320sw0sw7847.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව.......... :yes:
    320sw0sw7847.gif

     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    358yxbk.jpg

    මේක ෆේස් බුක් එකේ හුඟක් ෆේක් ප්‍රොපයිල් වලට භාවිතා කරන ෆොටො එකක්.මේක තියෙන ප්‍රොෆයිල් මම සෑහෙන්න දැකලා තියෙනවා.ඕක මීටර් කරගන්න බැරි වුනාද? ගෙවල් වල යන්න ඕනද?

    ඒ වුනාට ඔයි මේ ෆොටෝ එක ඒකිගේ කවි වලට හිටපු චරිතෙට පට්ටෙට ගැලපෙනවා :baffled: ගොන් පාර්ට් දන්නා එපා දැන් නවත්තාපන් රෙද්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වුනාට ඔයි මේ ෆොටෝ එක ඒකිගේ කවි වලට හිටපු චරිතෙට පට්ටෙට ගැලපෙනවා :baffled: ගොන් පාර්ට් දන්නා එපා දැන් නවත්තාපන් රෙද්ද
    සයිබර් එකේදි මිනිහෙක්ට තවත් මිනිහෙක්ව රවට්ටන්න හරිම ලේසියි බං.. ඒ නිසා ගොඩක් පරිස්සමින් තමා අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕන..:yes:
     
    Status
    Not open for further replies.