අහෝ දෙවියනි, නුබ කොහෙද???

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
අහෝ දෙවියනි, නුබ කොහෙද???

මගේ etisalat HUAWEI E153 ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න ඕනේ මචන්ලා.. අනේ පින් සිද්ද වෙයිඋදව් කරපංකෝ.

 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං ඔකේ firmware update කරලා බලන්න :):):). මගේ එකනම් update එකේදී unlock වුනා :yes::yes:.