අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    අහෝ !!! පොතුවිල් මුහුදු මහා විහාරය

    රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්‌,

    ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.

    ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය.

    පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.

    සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්තේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.

    පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය.
    අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?

    පන්සල් බිමේ හදන්න හදන පල්ලිය.දැනට හාමුදුරුවෝ උසාවි නීයෝගයකින් මේක නතර කරලා.

    39320268.jpg


    මේ පල්ලිය ලග ඉඳල නිතරම කෙනෙක් යන එන අය ගැන සෙවිල්ලින්

    53752374.jpg


    දැනට පන්සලට ඉතිරි වෙලා තියන අක්කර2 ක පමණ ප්‍රමයනයත් ටික ටික අල්ලගන්න හැටි

    80436788.jpg



    හාමුදුරුවෝ තනියම යන අය දැනුවත් කරන ආකාරය.

    37662057.jpg



    හොදට මතක තියාගන්න ලොකු වාහනයක ගියොත් මේ පාරවල් වල ඉඩනැ යන්න,දෙපැත්තම අල්ලලා තාප්ප ගහල්ල.කාර් වැන් යන්න පුළුවන්. ලොකු වාහනයක ගියොත් මග දාල පයීන් යන්න.3weel වල යන්න එපා ඒ අදායම ඔක්කොම යන්නේ තම්බින්ට.
    ඇත්තටම අපිට මේවට මොනවත්ම කරන්න බැරිද ?

    muhudu1.jpg


    muhudu2.jpg


    muhudu3.jpg

     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේකට කරන්න තියන්නෙ පොඩි වැඩයි...
    මැරිච්ච ඌරු මළකුණු දෙකක් තුනක් මේ බිමේ වල දැම්මනම් ඉවරයි
    මම අහල තියනවා තම්බියො මැරිච්ච ඌරො වල දාපු තැන්වල කීයටවත් පල්ලි හදන්නෙ නෑ කියල...
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මේකට පෝස්ට් කරන්න ඕන නැහැ බන්
    කට්ටියම සෙට් වෙලා ලොරියක් අරන් යමු එතනට
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මෙතන අපි කොච්චර පර තම්බින්ට බැන්නත් වැඩක් නෑ දැන් සංවිධනය වෙලා මේ වගේ වැඩ වලට විරුද්ධ වෙන්න කලේ හරි.
    එහෙම නැති උනොත් ඔය පර හැත්ත අපේ රට කනවා.
     
    • Like
    Reactions: damii87

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මෙතන අපි කොච්චර පර තම්බින්ට බැන්නත් වැඩක් නෑ දැන් සංවිධනය වෙලා මේ වගේ වැඩ වලට විරුද්ධ වෙන්න කලේ හරි.
    එහෙම නැති උනොත් ඔය පර හැත්ත අපේ රට කනවා.

    aniwa ow machan.nethnam apitatth inna leben ne,
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස්‌ දක්‌වමින්,

    “පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම් ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ. ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා” යෑයි පැවැසූහ.

    සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය. උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන් විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ.

    2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම් මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
    මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින් ගමන් කිරීමට සිදුවේ.

    මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.
    විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය.

    මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙතන අපි කොච්චර පර තම්බින්ට බැන්නත් වැඩක් නෑ දැන් සංවිධනය වෙලා මේ වගේ වැඩ වලට විරුද්ධ වෙන්න කලේ හරි.
    එහෙම නැති උනොත් ඔය පර හැත්ත අපේ රට කනවා.

    EKA THAMAI BAN , API KOCHARA KATHA KARATH WADAK THIYEADA,, MEWATA KATHA KARALA WADAK NEA BAN... KAURU HARI KIYAPALLAKO API MEWATA MONAWADA KARANNA ONI KIYALA..:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: damii87

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙ‍ය වර්තමාන‍යේ ඇති බරපතල ප්‍රශ්න‍යකි... සි‍යලු සිංහල බෞද්ධ‍යන් එකතුවී මේ ව්‍යසන‍ය නැවතීමට කට‍යුතු කල ‍යුතු‍ය.
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මෙ‍ය වර්තමාන‍යේ ඇති බරපතල ප්‍රශ්න‍යකි... සි‍යලු සිංහල බෞද්ධ‍යන් එකතුවී මේ ව්‍යසන‍ය නැවතීමට කට‍යුතු කල ‍යුතු‍ය.

    ලංකාවෙ බෞද්ධයො ඉක්මනටම එකතු වෙන්න වෙයි අපේ රට රැක ගන්
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    mama methanata aththatama gihin thiyanawa banla. meke loku hamuduruwo kiyanawidihata nam wiharamaha deviya lankawata goda basse methanin lu. :yes:
    api yanakota oya dewal okkoma api danna ka** thambi ape pudabim allan raja karana hati. hamuduruwo kiyanawa kisi uthsawayak wath karanna me gal hambayo ida denne nahalu. un api othanata yanakotath katawal aragena balan hitiye. :angry::angry::angry::angry:

    ammapa me welawata thamai hithenne oya thambinge pu** dynamite ekak gahala paththu karanna. soma hamuduruwo kiwwa wagema ikmanatama mehema giyoth me rata muslim ratak wenawa. :growl::growl:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    mama methanata aththatama gihin thiyanawa banla. meke loku hamuduruwo kiyanawidihata nam wiharamaha deviya lankawata goda basse methanin lu. :yes:
    api yanakota oya dewal okkoma api danna ka** thambi ape pudabim allan raja karana hati. hamuduruwo kiyanawa kisi uthsawayak wath karanna me gal hambayo ida denne nahalu. un api othanata yanakotath katawal aragena balan hitiye. :angry::angry::angry::angry:

    ammapa me welawata thamai hithenne oya thambinge pu** dynamite ekak gahala paththu karanna. soma hamuduruwo kiwwa wagema ikmanatama mehema giyoth me rata muslim ratak wenawa. :growl::growl:

    aniwaryen wenna deyak nea denatama wela machanla.. ane ape ponna ballo chande dila path kara ganna un.. moka awath ekai.. ekektawath rata reka ganna budu dhama reka ganna oni nea.. boruwata TV ekata penne Pilimayak heduwama okkoma hari..
    5.gif
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මේත් එ පන්සලට ගිය Thisara Madhuwantha අයියා කියපු දේ

    මේ ගැන මාත් වචනයක් කියන්නම්. මේ දෙසැම්බර් මාසෙම මුල් සතියෙ මටත් මුහුදු මහ විහාරයට යන්න අවස්ථාවක් ලැබුනා. මට දැං තමයි වැටහුනේ මේ අන්තිමට කියල තියන කතාව ඇත්ත කියල. මොකද විශාල වන්දනා නඩ එන්නෙ ලොකු බස් වල. ප්‍රධාන පාරෙන් හැරිල ආසන්න වශයෙන් කිලෝමීටරයක විතර දුරක් යන්න ඕනෙ මුහුදු මහ විහාරයට. මම ගිය දවසෙත් ලොකු නඩයක් ආවා. එක පෝලිමට ත්‍රීරොද රථ 30 ක් විතර පිරෙන්න වන්දනාකරුවන් එක්ක. මම දන්නෙ නෑ කීයක් අය කරනවද කියල. ඒත් ඒ මුලු නඩේම ආදායම ඒ අයට යන බව දැන් තේරුම් යනවා. ඒ හැම මනුස්සයම සිංහල බෞද්ධයෝ. අඩි දහයක විතර පටු පාරක් ඉතුරු වෙන්න ඒ ගමේ ඉන්න මිනිස්සු පාර අයිති කරගෙන වැටවල් ගහල. වාහන දෙකක් මාරු වෙන්න ඉඩක් නෑ. එතන ආව හැම ත්‍රීරෝද රථයක්ම මුස්ලිම් හෝ දමිල අය අරන් ආවෙ කියන එකනම් සහසුද්දෙන්ම කියන්න පුලුවන්. ඇයි මෙහෙම වෙලා තියන්නෙ. ???:shocked::shocked::(:(