අහෝ බවුද්ද රටක වෙන දේවල්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    අහෝ බවුද්ද රටක වෙන දේවල්

    මවට අතවර කළ පුතා රිමාන්ඩ්
    (උපාලි ආනන්ද)

    විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

    එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි. ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Marana Daduwama nathi eke aduwa thama :yes::yes:
    පිස්සුද බන්.. මරන දඩුවම තිබ්බා කියලා මූගේ කල්ක්‍රියාව නවතීද? කුඩු ගහපු උන්ට අම්මා අප්පා නැ බන්..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පිස්සුද බන්.. මරන දඩුවම තිබ්බා කියලා මූගේ කල්ක්‍රියාව නවතීද? කුඩු ගහපු උන්ට අම්මා අප්පා නැ බන්..
    Kudu bona unge oluwak nathi eka hari bn, eth owage karapu unwa maranna oni aniwa, ethakota owa godak control wenawa. anika danatamath kudu lagathiyaganna ekatath jeewithakalema hire thami, eth marana daduwama dunnanam, kattiya kudu wikunana ekath nawathinawa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Kudu bona unge oluwak nathi eka hari bn, eth owage karapu unwa maranna oni aniwa, ethakota owa godak control wenawa. anika danatamath kudu lagathiyaganna ekatath jeewithakalema hire thami, eth marana daduwama dunnanam, kattiya kudu wikunana ekath nawathinawa.
    ඔය එක සිද්දියක් විතරයි බන්.. ඔක අම්මා රිපොට් කල නිසා දන්නවා. ඔය වගේ උන් ඔනා තරම් ඇති.. කුඩු ගහපුවහම ආයේ ගොඩ යැමක් නැ.. කුඩු විකුනන උන්ව නම් එල්ලන්න ඔනා ඒකනම් ඇත්ත.. මූ උනත් මානසික මට්ටම අවුල් නිසා කරන්න ඇති, සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් කරන වැඩක්යැ ඔක. කුඩු තමා මුල. මානසික විකෘතිතා වෙන්න ඇති.. ඌව එල්ලලා වැඩක් නැ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය එක සිද්දියක් විතරයි බන්.. ඔක අම්මා රිපොට් කල නිසා දන්නවා. ඔය වගේ උන් ඔනා තරම් ඇති.. කුඩු ගහපුවහම ආයේ ගොඩ යැමක් නැ.. කුඩු විකුනන උන්ව නම් එල්ලන්න ඔනා ඒකනම් ඇත්ත.. මූ උනත් මානසික මට්ටම අවුල් නිසා කරන්න ඇති, සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් කරන වැඩක්යැ ඔක. කුඩු තමා මුල. මානසික විකෘතිතා වෙන්න ඇති.. ඌව එල්ලලා වැඩක් නැ..

    ඔව් උන්ට රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලිං කන්න දිදී බෙහෙත් දිදී කූඩු කල්ල තියං ඉන්න එක තමා කරන්න ඕනෙ :angry: මැද ඇඟිල්ල ජනාධිපතිතුමනි :angry: