අහෝ බවුද්ද රටක වෙන දේවල්
මවට අතවර කළ පුතා රිමාන්ඩ්
(උපාලි ආනන්ද)
විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි. ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.

මැද ඇඟිල්ල ජනාධිපතිතුමනි