අහෝ.... ලංකාවට ගිය කලක්...
රටේ නායකයා උසස් පෙළ අසමතෙකි. කතානායක අයියා පැන්ෂන් ගිය පොලිස් කාරයෙකි. රටේම ආර්ථීකය සංවර්ධන කිරීම බාරගෙන සිටින මල්ලී උසස් පෙලින් එහා කිසිවක් ඉගෙන ගෙන නැත. ආර්ථීකය ගැන කිසිදු අධ්‍යාපනයක් නැත. වසර ගණක් ඇමරිකාවේ ඩීල් දමමින් සිට පැමිණ රටක ආර්ථීක සංවර්ධනය බාර ගනී. ආරක්ෂක ලේකම් මල්ලී මොලේ අප්සැට් කියා මෙඩිකල් කොන්ඩෙම් කර යුද්දයට බලේ පලා ගිය අයෙකි. ආරූඪ විදේශ ඇමැති සොරකමකට හසුව රිමාන්ඩ් වූ තක්කඩියෙකි. නියෝජ්‍ය විදේශ ඇමැති කුඩු බිස්නස් කාරයෙකි. දුම්රියේ මාල කඩාපු එකෙක් ඇමැතිවරයෙකි. ගණිකා නිවාසයක සිට පොලිසියට කොටු වූවෙක් සංස්කෘතික ඇමැතිය. වෙළඳ ඇමැති ,නිවාස ඇමැති යාන්තම් 9 වන ශ්‍රේණිය සමතුන් ය. 9 වන ශ්‍රේණිය පමණක් සමත් මැති ඇමැත්තෝ 18 ක් ආණ්ඩුවේ සිටිති. අහෝ.... ලංකාවට ගිය කලක්...