HSBC kiyanne pita rata bank ekak neda? mehe lankwe tiyanne branch ekak da eatkota?Nothing beats HSBC premier. it requires a portfolio of around 8mil now. Still there are many more accounts you can get lot of benefits with less requirements.
HSBC kiyanne pita rata bank ekak neda? mehe lankwe tiyanne branch ekak da eatkota?Nothing beats HSBC premier. it requires a portfolio of around 8mil now. Still there are many more accounts you can get lot of benefits with less requirements.
HSBC එකේ මට තියන හොදම අත්දැකීම තමයි, මම සල්ලි සාමන්යෙන් අතේ අරන් යන එකෙක් නෙමෙයි ඒ නිසා ක්‍රෙඩිට් දෙබිට් කාඩ් තමා ගෙනියන්නේ. එක සැරයක් හොන්ග්කොන් වලදී මගේ දෙබිට්කාඩ් එක එක්ක ඔක්කොම පර්ස් එක රෙස්ටුරන්ට් එකක දාලා ගිහින් මට කෙලම උනා. අතේ සතයක්වත් නැතුව මම HSBC හොන්ග් කොන්ග් බෑන්ක් එකට ගිහින් වෙච්ච් සිද්දිය කිව්වම උන් ලංකාවේ බැංකුවට කෝල් කරලා කාඩ් හෝල්ඩ් කරලා මට සල්ලි දුන්නා ඒ වෙලාවේම මගේ අතට.. උන්ගේ සර්විස් එක එතනින් නැවතුනෙත් නැ. පහුවෙනිදා ආයේ මට කෝල් කරලා ඇහුවා සිටුඑෂන් එක.. මම වෙනුවෙන් උන්ගේ අකවුන්ට් මැනේජර් කෙනෙක් ඇවිත් හොටෙල් බිල් කාර් රෙන්ටල් මේ ඔක්කොම බිල් සේටල් කළා මගේ රික්වයමන්ට් එකට මොකද ලංකාවේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ පොලිසි එක අනුව ලංකාවේ අකවුන්ට් වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බැරි නිසා වෙන රටකට..Nothing beats HSBC premier. it requires a portfolio of around 8mil now. Still there are many more accounts you can get lot of benefits with less requirements.
බලපන් රුපියල් 10 ගන්නව pass book එකෙන් සල්ලි ගනිද්දි. දන්නවනම් ATM එකෙන් ගන්නව රු 5 ට. commercial bank එක. මේක පටන් ගත්තෙ සම්පත් දැන් හැම එකාටම බෝ වෙනවා...පොලියෙන් withholding tax කපනව මදිවට.
මෙහෙම ගියොත් සල්ලි දාන්නත් බැහැ ගන්නත් බැහැ. බැංකුවල තැන්පතු දාන උන්ගෙන් හූරගෙන කනවා. බැංකුවල වැඩකරන උන් ඒවගෙන් අඩුපොලී ණය, අනෙකුත් වරප්‍රසාද ගන්නවා... සල්ලි දාන උන්ට හුලං.
![]()
Mama Mage salli wagayak FD ekak daana giya NSB ekata Bank eken magen prashna thogayak ehuwa ban, salli kohedna job eka mokakda thawa addaym maarga tiiyeda , salary kohomada kiyala mata Wenama application ekak wage ekak dunna fill karanna, passe mama yaluwekgen eheuwa wena nsb eke weda karana ehema ahanne gov eken kiyala tiyelu aluthin fd daana ayage details colect karaganna kiyala. tax gahanan wage hadanne
සිරාවට. ලංකාවේ බැංකු හුරගෙන කන්න යන්නේ මිනිස්සුන්ව. මුන් අපේ සල්ලි ටික අරගෙන ඒ සල්ලි ආපහු ගන්න කොට එකටත් charge කරනවා. අන්තිමට පොලියට වඩා බැංකු ගාස්තු, tax ගෙවලා තියෙන්නේ.
මාසෙට 10 වතාවක් සල්ලි ගත්තොත් Rs. 100 කපලා. Debit card එකෙන් හරි credit card එකෙන් සමහර කඩ වලින් (electronic shops) වලින් payments කරොත් 10% additional charge එකක් ගන්නවා.
NSB එකෙත් එහෙමද බ්‍රෝ ?
Latest Situation
HNB එකේ account balance 3000ට අඩු නම් 15ක් කපනවා.
1000ට අඩු නම් 35ක් කපනවා. සල්ලි දාල ගණු දෙනු කරලත් ශේෂය ඒ ගාණට එනවනම් කපනව වගේ
අහම්බෙන් දැනගත්තෙ.



