ලංකාවේ හිඟනම බැංකුව - සම්පත්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබ හෑන්ඩ් බෑග් එකක්ද පාවිච්චි කරන්නෙ කාඩ් එක කවරෙ දාල දාගන්න නිකන් ආච්චි කෙනෙක් වගේ කම්ප්ලේන් කරන්නෙ නැතුව වෙන බ්‍රාන්ච් එකකින් ඉල්ලගනින්.ඉවර වෙලා තියෙන්න ඇති.හැම බැන්කුවෙන්ම 5ක් කානව ඒටීඑම් වලින් ගනිද්දි.කමර්ශල් එකේ තව 2ක් කපනව රිසිට් එකක් ගත්තොත්.
    අහ් මම උබ කියනකං හිටියේ :yes:

    400 හිගමනට දුන්න කියල හිතාගනින්..​

    400ක් කපනවද බං :eek:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අද SMS එකක් ආවා. . කාඩ් එක මාරු කරපු එකට 250ක් කපලා. .මගේ ඕනකමකට නෙමෙයිනේ මාරු කලේ. .
     
    • Like
    Reactions: chinmak

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    චාර්ග් කරනවද නැද්ද කියල වත් දන්නේ නැතුව උබ බැංකුවට
    බනින එක අමු කුහක කම....මම සම්පත් බැංකුවට පෞත්ගලිකව කැමති නැ...අනික මම ඔය ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි....නිකන් කුහක වෙන්නේ නැතිව කරුණු කාරනා සහිතව බැනපන්...

    ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ටහිකෙන කේස් එකක්නෙ අපෙ පරණ කාඩ් උන් අරන් ඒවායි සල්ලි අදිනවද ඒ කියන්නේ. .:sorry:

    නැහැ බන් හොරට කාඩ් හදල ඒවගෙන් බඩු ගන්න කට්ටියක් ඉදල තියනවා. ඒ අරගෙන තියෙන්නෙත් පොඩි පොඩි පුද්ගලික සුපර්මාකට් වලින් කාමර හයි කරලා නැති. සතොස එකකින් අරන් තියනවා.

    බැංකුවේ උන්ට් කිඋඋවම පකේ කතා කියන්නේ එහෙම වෙන්න් විදියක් නැහැ.

    ඔයාගේ කාඩ් එක කව්රු හරි හොරෙන් අරන් බඩු අරගෙන අයිත පර්ස් එකට දාන්න ඇති
    ගර්ල් ෆෙන්ඩ් හොරෙන් අරන් කලාද දන්නේ නැහැ
    ගෙදර අම්මගෙන් තාත්තගෙන් අහන්න එයාල ගත්තද දන්නේ නැහැ

    ඕව තමයි කිව්වේ.

    පොලිසිය ඒ වෙලාවේ අපිට සපෝට් කලේ නැත්තම් සල්ලි ගන්න වෙන්නේ නැහැ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි:confused:

    දැකල නැත්නම් මෙන්න බලාගනින් හු#*#$# පුටෝ :lol:

    නැහැ බන් හොරට කාඩ් හදල ඒවගෙන් බඩු ගන්න කට්ටියක් ඉදල තියනවා. ඒ අරගෙන තියෙන්නෙත් පොඩි පොඩි පුද්ගලික සුපර්මාකට් වලින් කාමර හයි කරලා නැති. සතොස එකකින් අරන් තියනවා.

    බැංකුවේ උන්ට් කිඋඋවම පකේ කතා කියන්නේ එහෙම වෙන්න් විදියක් නැහැ.

    ඔයාගේ කාඩ් එක කව්රු හරි හොරෙන් අරන් බඩු අරගෙන අයිත පර්ස් එකට දාන්න ඇති
    ගර්ල් ෆෙන්ඩ් හොරෙන් අරන් කලාද දන්නේ නැහැ
    ගෙදර අම්මගෙන් තාත්තගෙන් අහන්න එයාල ගත්තද දන්නේ නැහැ

    ඕව තමයි කිව්වේ.

    පොලිසිය ඒ වෙලාවේ අපිට සපෝට් කලේ නැත්තම් සල්ලි ගන්න වෙන්නේ නැහැ

    අඩෝ එහෙම කොහොමද බං එස් එම් එස් ඇලර්ට් වත් තිබිලා නැද්ද :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැකල නැත්නම් මෙන්න බලාගනින් හු#*#$# පුටෝ :lol:

    :lol::lol:

    අඩෝ එහෙම කොහොමද බං එස් එම් එස් ඇලර්ට් වත් තිබිලා නැද්ද :eek:

    නැහැ බන් මේ පස්සසේ අච්ටිව් කරගත්ත.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි ඉස්සර ඉදලම ඔය කාඩි බාඩි Atm එකක් වත් යුස් කරන්නෙ නැහැ.ඔිය එකකවත් අපිට ආදරේට හදපුවා නොවෙි.බැංකුවලට වලට සල්ලි දානවට වඩා හොදයි ගෙදර පෙටිටගමෙි තියාගන්න එක.ගෙදර සල්ලි තියාගන්න බැරි කමට බැංකුවට දානවා මිස.ඔිවා ඔක්කොම අපිට කෙලවන්න හදපුවා.:no:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    Sampath 1n ain wela NDB demma..

    Pissu puk wenawa.

    Card 1t month ly RS 60k kapanawa.
    Card 1a ta yearly wenma charge karanawa.

    Weduk karganna giyama epa wenawa. kisima active gathiyak nehe weda karana aewu nge..

    hema magulatama liyum liyanna one issara wage...

    Process godai. Clients lata katha karanne api ungen nayata argena salli den natuwa maga arinawa wage.

    Staff 1y hema 1a ma 1a 1ta ball pass karanawa. weduk karanna giyama then 5 -6 kata yanna ona.

    Branches 7 same experience.