අහෝ ලංකාවේ බැංකු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    NTB එකේ දාන්න විදිහට ATM Withdrawal free ලු.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං ඔවා බැංකුවේ weda කරන එවුන්ට නෙමේ යන්නේ නිකම් කන හරක් රංචුවක් ඉන්නවා උන්ගේ හොරකම් වල බදු ගෙවන්නේ, වහල්කමේ පලවිපාක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බී.ඕ.සී. ස්මාට් ජෙන් අකවුන්ට් එකක් කරගත්තානම් පොත අප්ඩේට් කරන ප්‍රශ්නෙත් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    බී.ඕ.සී. ස්මාට් ජෙන් අකවුන්ට් එකක් කරගත්තානම් පොත අප්ඩේට් කරන ප්‍රශ්නෙත් නෑ

    annually fee?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    annually fee?
    no any additional fee :)
    pass book nea. online karanna tyenne payments. ATM fees samanya widiyatamai...

    branch ekakin wadak karaganna one nam identity card eka witarai denna one slip eka ekka. scanned photo ekak save wela tyenne NIC number ekata..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් හිතපන් PASSBOOK එක UPDATE කරන්න ඇතුලට යන්නම ඕන. :baffled:

    මොන මගුලකටද passbook update කරන්නේ බල බල ඉන්නාද :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොලේ ඇති කතාවක් කියපං බං. 100000 නැති උන්ට? :angry:

    100000 නැති උන් මොනවද බැංකු අස්සේ දාගෙන කරන්නේ .. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මොන මගුලකටද passbook update කරන්නේ බල බල ඉන්නාද :lol:

    උඹ නැති උනාට සල්ලි එන යන විදිය බලාගන්නෙ මහත්තයෝ :P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඔව් බන් සම්පත් එකෙන් තමයි පටන් ගත්තේ.... දැන් සේරම උන් කරනවා ඔක. අනේ මන්දා බන්. මාසෙට 250/= 150/= කපනවා බන් සම්පත් බෑන්ක් එකෙන්. [/FONT]
    [FONT=&quot] අර වෙසිගෙ පුතා හොරකම් කරපු දේවල් අපෙන් තමයි අරින්නේ.. රවී කරුණානායකයා. තව ටික දවසක් ගියොත් අපිටත් [/FONT]LTTE [FONT=&quot] එක වගේ කැරලි හදාගෙන ආණ්ඩුව එක්ක ගහගන්න තමයි වෙන්නේ..[/FONT]
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අවුල් නම් සල්ලි කොල වලින්ම ගනු දෙනු කරපන්.මම දන්න බිස්නස් පොරවල් කීප දෙනෙක් ඉන්නවා කෑශ් වලින්මයි ගේම. ටැක්ස් ගෙවන්න වෙන හින්දාලු.ඒත් සුපිරි වාහන ගන්නවා, එක එකාගේ නම් වලට.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අනාත ගමේ හිගන පොන්ස්ලා... බෑන්කු වලට බෑන බෑන ඉන්නේ නෑතිව හරි හමන් බෑන්කුවකට මාරුවෙයන්.
    තාමත් පොත් තියාගෙන අප්ඩේට් කර කර ඉන්නේ උබ 50 ගනන් වල ඉපදිච්ච එකෙක් ද?
    ඉන්ටර්නෙට් බෑන්කින් කියලා දෙයක් අහලා තියෙනවාද?
    සල්ලි විත්ඩ්‍රෝ කරන එක ඈරෙන්න** අනිත් හෑම බෑන්කින් සර්විස් එකක්ම ඔන්ලයින් කරන්න පුලුවන් බව දන්නේ නෑද්ද?
    කවුද යකෝ විත්ඩෝවල්ස් වලට සල්ලි ගන්න එකවුට් ඕපන් කරගෙන ඉන්නේ? අනාත ආන්ඩුවේ බෑන්කු වල පස් පාගන්න එප. ග්ලොබල් බෙන්ක් එකක් එක්ක ගනුදෙනු පටන් ගනින්. විත්ඩොරෙවල්ස් ෆ්‍රී එකවුන්ට් එකක් ඈරපන්.

    ** උබට රිලේශන්ශිප් මෑනේජර් කෙනෙක් එක්ක එකවුන්ට් එකක් තියෙනවා නම් ඔබේ ලගටම සල්ලි ගෙන්න ගන්නත් පුලුවන්.
     
    Jul 24, 2018
    284
    20
    0

    HSBC Premier and Standard Chartered Priority are the best.