අහෝ ලස්සන කොළඹ නැවත අපායක් වෙයි....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අහෝ ලස්සන කොළඹ නැවත අපායක් වෙයි....

    අහෝ ලස්සන කොළඹ නැවත අපායක් වෙයි....
    යහපාලනයට පිලිවෙල,පිරිසිදුකම අකැපද??

    මේවා අහපල්ලා. අපි නෙමෙයි කියන්නේ. උඹල ඉල්ලපු වෙනස මේකද?
    ලක්ෂ 62 කේ හරක්



    https://www.facebook.com/liveat8/videos/10153300036576788/

    ගොඩක් ලස්සනට සුන්දරව තිබුනු කොළඹ දැන් ආපහු පරණ තත්ත්වයට වැටෙනවා දකිද්දි හිතට හරිම දුකයි. ස්වර්ණවාහිණියට ගොඩක් ස්තුති කරන්න ඕන අපි එදිනෙදා දෑසින් දකින මේ වෙනස රටේ හැමෝටම දකින්න සැලැස්වුවාට

    යහා පලනයට ජන්ද දුන් සැමට ස්තුතියි
     
    • Like
    Reactions: wdisankalpa

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපායක් වෙලා තිබුන කොළඹ ලංකාවෙ අග නගරය කියල අභිමානයෙන් ලෝකෙට පෙන්නන්න පුලුවන් විදියට හැදුවා විතරයි. මුඩුක්කු අයින් කරනවා කියල කොච්චර නම් කැ ගැහුවද?. ආමි එකේ කොල්ලො නගර අලංකාරො යොදවනවා කියල වෙනම මඩක් ඇරන් ගියා. කොහොම හරි කොළඹ පිළිවෙලකට හැදුවා...
    මහින්ද ගේන්න ඕන නැ..
    කොළඹ පිලිවෙලකට හදපු එක මේන්ටේන් කරගෙන පලයල්ලා පුලුවන්ද බලන්න....
     
    • Like
    Reactions: toiya

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේකනම් වැරදි වැඩක් තමා.පාලකයොන්ගේ ඇස් ඇරේවා..:dull:

    eeka newei mahindawa pannala damma kiyala dan hithuwath hugaak sathutui..:lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    යහා පලනයට ජන්ද දුන් සැමට ස්තුතියි

    Masswelcomemat.jpg
     

    waligamaya

    Well-known member
  • හැම ආණ්ඩුවකටම ඔය පදික වෙළෙන්දෝ අයින් කරලා කමනුකුල වෙළදසල් දලා දෙන්න බැරුව හියියේ. එක කරලා දුන්නම නගර සබාවට එක නඩත්තු කරගන්නවත් බැ.
    දෙවනිදේ අර අල්ලලා තියෙන ILB ගොඩක් කැඩිලා ගිහිල්ල ඒ කියන්නේ නියම ප්‍රමිතිහ්යට සම්පිදනය කරපු ILB මුන් අල්ලලා නැ. contradiction වලත් ප්‍රමිතියක් නැතියන එකත් පේනවා. මම දැක්ක මල්වත්ත පාරේ කර පාක් එකත් අල්ලාගෙන කඩ දාලා. ඕව පල පදියම් වෙන්න ඉස්සෙලා එලෙව්වනම් හොදයි. ගොඩක් පදික වෙළදාම කරන්නේ නගර සබාවේ මන්ත්රිලගේ චක් හොලයෝ. උන් ඊට පස්සේ කප්පම් ගන්නවා.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    වැරදි දේ වැරදී තමයි!!!

    වැරදි දේ වැරදී තමයි. නමුදු: ;)

    වෙනසට දායක වුනේ රටේ සැබෑම බුද්ධි මතුන් ය. සියට 51.28 කක් හරක් සිටියහොත් ඉතිරි සියට 47.58 කවරෙකු ද? සැබෑවනම් එය අනික් පැත්තට හරවා කියවීම නොවෙ ද? රටේ බහුතරයකගේ කැමැත්ත පාරවල් වලට සසදන්නේ කෙසේ ද? එයට පදනම් තර්කය කුමක් ද? මහින් ද දිනපු අනෙක් දිස්ත්‍රික්ක වල ලොකු වෙනසක් තිබුනාද? රනිල් නොසිටින්නට මහින්දට එන ඡන්ද ප්‍රමානය තවත් අඩුවිය යුතුය. දැනගතයුතු අනෙක වන්නේ මේතාක් කාලයක් මහින්ද රනිල්ව ඡන්ද කැඩීමට යොදාගත් බවය. ඡන්දය කොල්ල කෑමට ගෙනගිය වැඩසටහන් අප දුටුවෙමු. ඒවාට යට කරපු මහා දනස් කන්දය මෙහි පුක් ආතල් දෙන ගොනුන්ට නොතේරෙති. මහින්දගේ සැබෑ බියවීම අප දුටිමි. ඒ කාලයේ බලයේ රැදෙන්න නොකල දෙයක් නැත. ගොන් ආතල් දී සමුගෙන ගියත්, ඔහු රටට මහගු සේවයක් කල පුර වැසියෙකු ලෙස ටොයියන් ගේත් බයියන් ගේත් හදවත් තුල වැජබෙනු නොඅනු මානය. ;)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ow dan kisima pirisiduwak na... highway walath nadaththuwak na.. hamudawe aya ayin kala nisa kauruwath na mewa karanna... Abans eken danawa kiyala thama aranchi...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    උඹ කවුද කොළඹ ලස්සන ගැන අපෙන් අහන්න ප*යා .

    …ප.ලි මෙහි ප*යා යන වචනය උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී හැන්සාඩ් ගතවුනු අනගිභවනීය යෙදුමකී .
    …
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උඹ කවුද කොළඹ ලස්සන ගැන අපෙන් අහන්න ප*යා .

    …ප.ලි මෙහි ප*යා යන වචනය උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී හැන්සාඩ් ගතවුනු අනගිභවනීය යෙදුමකී .


    :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම නං තාමත් හිතන්නේ සිවිල් ආරක්ෂකේ අය ඕක නඩත්තු කරගෙන ආපු විදිහටම කරගෙන යන්න ඕනේ ... ඒ විනය , කාල කළමනාකරණය නැතුව කොළඹ ඔය විදිහට නඩත්තු කරන්න අමාරුයි .. වෙන රටවල් වල පුළුවන් ඇති එත් අපේ රටේ බැහැ ... කොළඹ නගර සභාවට උන්ට අයිති කුණු එකතු කරගෙන යන වැඩේ වත් හරියට කරගන්න බෑ ... උන් කොන්ත්‍රාත් දෙනවා විතරයි ඊට පස්සේ කිසි අධීක්ෂණයක් නෑ :(
     
    එදා වේල හොයා ගන්න හදන උන් ටිකකුයි සිංහලයාට විරුද්ධ සුළු ජාතිකයොයි එකතු වෙලා කරපු ප්‍රචාරයට රැවටිච්ච අපේ කට්ටිය තාමත් කියන්නේ මේවා හරි කියල.
     
    • Like
    Reactions: dilshanjvc
    මම නං තාමත් හිතන්නේ සිවිල් ආරක්ෂකේ අය ඕක නඩත්තු කරගෙන ආපු විදිහටම කරගෙන යන්න ඕනේ ... ඒ විනය , කාල කළමනාකරණය නැතුව කොළඹ ඔය විදිහට නඩත්තු කරන්න අමාරුයි .. වෙන රටවල් වල පුළුවන් ඇති එත් අපේ රටේ බැහැ ... කොළඹ නගර සභාවට උන්ට අයිති කුණු එකතු කරගෙන යන වැඩේ වත් හරියට කරගන්න බෑ ... උන් කොන්ත්‍රාත් දෙනවා විතරයි ඊට පස්සේ කිසි අධීක්ෂණයක් නෑ :(

    ඔව්.හමුදාව කියන්නේ ලොකු ශ්‍රම සම්පතක්. ඒක ප්‍රයෝජනයට ගන්න ඕන. අනික හමුදාවේ අය වැඩ කරද්දී නගර සභාවේ උන් දැම්මේ නෑ සුපර්වයිස් කරන්න. ඒ ගොල්ලන්ගෙම ඉහල නිලධාරීන් එක්ක වෘත්තීය මට්ටමින් කරේ. ඒක ඕනම රටක කෙරෙනවා.
    මෙහෙ චන්දෙ ගන්න අපේ මෝඩ මිනිස්සු ෆෝම් කරා හමුදාව වහල් සේවයට ගන්නවා කියල. අපේ මිනිස්සු අහු වුනා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලස්සන කන්නද බන් බලපන් ටිකක් කල්පනා කරල, දැන් හමුදාවට නිසි ගෞරවය ලැබෙනවනම්, ලාබෙට පැට්‍රෝල් දෙනවනම් (ගිස්මෝ මදුරුවටත් බදු ගහන එක වෙනම කතාවක්)ලෙඩට දුකට කොත්තමල්ලි ටික අඩුවට ලැබෙනවනම්, වයි පොයි ටිව නිකම්ම ලැබෙනවනම්, ලේන් දෙකක් අඩුකරලහරි ඉතාමත් අඩුවට අධිවේගී මාර්ග හදනවනම්, අතේ මිටේ සල්ලි ගැවසෙනවනම්, මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නෙ
     
    • Like
    Reactions: toiya