අහෝ!

paalugama

Well-known member
  • poem8.png
     
    • Like
    Reactions: mdee

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :(

    හොඳ නිර්මාණයක් සහෝ
    ලස්සනයි ........ සංවේදියි
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම සංවේදී මාතෘකාවක් නිර්මාණයට යොදාගෙන තියෙන්නේ.

    රූපය හුරු එකක්, ඒක දැක්කාම පලමුව මටත් ගොඩාක් අදහස් ආවා.
    මෙවන් විමසුමක් ගෙන ආ ඔබට ජය.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප සමාජ කුඩුම්බිය තුල වෙන අසාධාරණ හා විපරීත අනුභූතීන් අරභයා එතුල නැගෙනා නිබඳ අඳෝනාවන් නොඇසුනා හා නොදැක්කා සමානව සිටිනා අසත්පුරුෂයින්ට ඔවුන්ගේ හෘද සාක්ෂිය හා ගැටෙන්නට ඉඩ හල පද පෙලක්..

    එයයි නිර්මානකරුවන් වන අප අතින් නිතර නිතර ලියවිය යුත්තේ...


    ඔබට ජය...