අළුත්ගම සිට අනුරාධපුර දක්වා

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචන්ලා බස් එකේ අළුත්ගම සිට අනුරාධපුර රුවන්වැලි මහා සෑය වදින්න යන්න ඉක්මන් සහ පහසුම බස් මාර්ගය මොකක්ද? අද කොළඹින් රෑ 11 ට 12 ට පිටත් වෙන බස් තියෙන්වද හෙට උදෙන්ම අනුරාධපුර යන්න?

    උදෙන් අනුරාධපුරේට ආවොත් change එකක් දාගෙන යන්න හොද රෙස්ට් හව්ස් එකක් දන්නවද?
     
    • Like
    Reactions: NRTG