අළුත්ම ඇඩෝබි CC 2017 ඔක්කොම නොමිලේ (CC Maker)

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    thanks මචන්. මේකේ පුලුවන්ද download කරපු setup එක වෙනම save කරන්න.
    කොහොම උනත් මේක වටිනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    dWlieGD.jpg

    මම මේ එලකිරියේ රෙප් ඉල්ලලා මේ ත්‍රෙඩ්ස් දානව නෙවෙයි... මට හොඳ දෙයක් කියල මට හිතෙන දේ එලකිරියේ අනිත් අයටත් බෙදාගන්න ඕනේ කියලයි මම එලකිරියේ ත්‍රෙඩ්ස් දාන්නේ...

    කාටහරි හිතෙනවනම් මම රෙප් ගන්නට මෙහෙම ත්‍රෙඩ්ස් දානව කියලා කිලින්ම මගේ ත්‍රෙඩ්ස් වල පොස්ට් විදියට දාන්න... එලකිරියේ හොඳ දේවල් ශෙයාකරන්නට මගේ ආගම තමයි සමහරුන්ට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ...කුණුහරපෙන් බනින්නේ නැතිව...
    මම එලකිරි එනවට අකමැතිනම් කියන්න....

    මම එලකිරියෙන් යන්නම්...

    :sorry:
     
    Last edited:
    • Like
    Reactions: lcrstudio

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම මේ එලකිරියේ රෙප් ඉල්ලලා මේ ත්‍රෙඩ්ස් දානව නෙවෙයි... මට හොඳ දෙයක් කියල මට හිතෙන දේ එලකිරියේ අනිත් අයටත් බෙදාගන්න ඕනේ කියලයි මම එලකිරියේ ත්‍රෙඩ්ස් දාන්නේ...

    කාටහරි හිතෙනවනම් මම රෙප් ගන්නට මෙහෙම ත්‍රෙඩ්ස් දානව කියලා කිලින්ම මගේ ත්‍රෙඩ්ස් වල පොස්ට් විදියට දාන්න... එලකිරියේ හොඳ දේවල් ශෙයාකරන්නට මගේ ආගම තමයි සමහරුන්ට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ...කුණුහරපෙන් බනින්නේ නැතිව...
    මම එලකිරි එනවට අකමැතිනම් කියන්න....

    මම එලකිරියෙන් යන්නම්...

    :sorry:

    pizzuda bn !!! okunn kiriyata dana reddakuth na. rep kapa kapa kunuharupa comment dana eka thama jeewithe .. gann ganan epa bn :)
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Well, I did install Photoshop CC. All went OK. Applied the patch.

    Photoshop opens without any errors

    However, I cannot open any image file with newly installed Photoshop.

    If I select open and point to the image file (jpg or psd), Photoshop shows nothing.

    No errors what so ever

    Any of you have seen this?