අළුත්ම කෑල්ල මෙන්න

laky456

Member
Jun 23, 2016
8
3
0
අළුත්ම කෑල්ල මෙන්න

ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකටත් මේ ගැජට් එක දාගන්න ඔනේද? මෙක අලුතෙන්ම අපු පුංචිම පුංචි ගැජට් එකක්. මෙක නවතම කුලින් ෆෑන් එකක් මේක ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකටත් දාගෙන බලන්නකෝ කොහොමද කියලා

මේ අලුත්ම ගැජට් එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහෙ‍ාමද?

මුලින්ම ගූගල් වෙබ් අඩවියට යන්න - Google

ඉට පස්සේ මේ විදිහට ටයිප් කරන්න - gossip lanka hot news tech smartphone cooling

ඉට පස්සේ එන පලවෙනි වෙබ් අඩවියට ගිහින් බලන්නකෝ...............
 
  • Like
Reactions: mr dodo

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ට්‍රැෆික් ලබාගැනීමට ගත් අසාර්ථක උත්සාහයක්
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කවුරු හරි මේ වස්සට ට්‍රැෆික් ගන්න හැටි කියලා දීපංකෝ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    web-traffic-meme.jpg