අළුත්ම ගිරා අඹේ
අද සමාජයේ සිද්ධවෙන සමහර දේවල් දිහා බැලූවිට "අනේ අපොයි" කියා අනායාසයෙන්ම කියවෙනවා.
මේ පින්තූරය දුටුවාම නම් එහෙම නොකීවාට මූනේ සිද්ධවෙන වෙනස්කම් ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන්.
මේ අඹයක්. මිහින්තලේ ගෙවල් 20 ප්රදේශයේ ගෙවත්තක හටගත් එකක්.