අළුත්ම ගිරා අඹේ

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    අළුත්ම ගිරා අඹේ

    අද සමාජයේ සිද්ධවෙන සමහර දේවල් දිහා බැලූවිට "අනේ අපොයි" කියා අනායාසයෙන්ම කියවෙනවා.

    මේ පින්තූරය දුටුවාම නම් එහෙම නොකීවාට මූනේ සිද්ධවෙන වෙනස්කම් ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන්.

    gira-ambe1.jpg


    මේ අඹයක්. මිහින්තලේ ගෙවල් 20 ප්‍රදේශයේ ගෙවත්තක හටගත් එකක්.

    gira-ambe2.jpg