අළුත්ම නීතිය ගැන දන්නවාද ?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,900
    6,552
    113
    ගග අද්දර
    වැඩි විස්තරයක් දන්නෙ නෑ බන්. නිව්ස් එක දැකල දැම්මෙ

    එලම, තව අප්ඩේට් එකක් අවොත් මේකෙම දාන්න. :):):)
    හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.
    ම්ම් වෙන්න ඇති එහෙනම්....:yes:
    :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අැත්ත බන් රටේ වග කිවයුතු අය තමන්ගෙ වාසියට කොන්ද පණ නැති පිළිවෙතක් අනුගමනය කරපු එක තමයි මේකට ලොකුම හේතුව. කෝ අර පඹය, අැඳ යට හැන්ගිලාද? :D:D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක මුස්ලිම් අන්තවාදීන්ටත් වළංගු වෙනවා නම් හොදයි.

    ඔක්කොම නීති සිංහලයන්ට .අපි හරි අහිෂකයි මාතියා

    28869980_907184626108577_4691744540908833330_n.jpg


    28872334_1959114047737117_3736684692506605057_n.jpg


    ලී කෙලි නැටුමට පුරුදු පුහුණු වන අහින්ෂක නානලා පිරිසක්


    28684830_10214317790211590_8095068688440984514_n.jpg


    මැනුවල් එකේම කප්පන් මරපන් හැගිලා ඉදලා පහරදියක් කියලා තියෙන මැනුවල් එක දවසට පස් වතාවක් කියවන නානලා එක්ක මොන සහජිවනද බන්
     
    Last edited: