වැඩි විස්තරයක් දන්නෙ නෑ බන්. නිව්ස් එක දැකල දැම්මෙ



ම්ම් වෙන්න ඇති එහෙනම්....හදිසි නිතිය ගැන කියන්නේ. ඒ යටතේ අත්අඩංගුවට ගන්න එව්වා ගැන වෙන්ඩ ඕනේ ඔය කියන්නේ.


එලම, තව අප්ඩේට් එකක් අවොත් මේකෙම දාන්න.![]()
අැත්ත බන් රටේ වග කිවයුතු අය තමන්ගෙ වාසියට කොන්ද පණ නැති පිළිවෙතක් අනුගමනය කරපු එක තමයි මේකට ලොකුම හේතුව. කෝ අර පඹය, අැඳ යට හැන්ගිලාද?mehemada


ඕක මුස්ලිම් අන්තවාදීන්ටත් වළංගු වෙනවා නම් හොදයි.
social media pawichi kirimath waradakda.hitapanko 2020 wenakan

social media restore කරාම ඉතින් ආයෙ රට ගිණි තියන උන් වැඩ පටන් ගන්නවනෙ. Counter measure එකක් විදියට මේ පණත ගෙනල්ල තියෙන්නෙ.


