ලංකාවේ TATA harrier ඵකවත් ගන්න බෑනේ ඒ ගාණට..
2024.04.07 දිනට ලංකා මුදලින් ලක්ෂ 86යි 🫨
ඉන්දීයන් ලක්ෂ 24 උන්ගේ ටැක්ස් එකත් එක්කනේ බං
උන්ගේ වෙබ් සයිට් එකේ නම් මේක නැහැටැක්ස් ඵක නැතුව ගාණද ඔය කියන්නේ? ඉතිං ඒත් ලංකාවට වඩා ගාණ අඩුයිනේ.
වාහනත් තියෙන්න ඕනි වගේම පොදු ප්‍රවාහනයත් දියුණු වෙන්න ඕනි. නැත්තම් දුක් විද විද ඉන්න වෙනවා.වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ
දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
ලංකාවේ ගොඩක්ම ප්රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ
දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
ප්‍රශ්නෙ තියෙන්නෙ පාරවල් වල සයිස් එකේ නෙමේ ගොනෝ.. ඕක ලේන් හය හතේ පාරවල් හැදුව ත් ඔහොමයි. traffic heat map එකක් අරන් බලපන් කොහෙ කොහෙ ද කොලඹ වාහන වැඩියෙන් හිර වෙන්නෙ කියල. office ඉවර වෙන වෙලාවටයි office යන වෙලාවටයි කොලඹට එන්නයි යන්නයි තියන ප්‍රදාන පාරවල් පාලම් ලග තමයි හිර වෙන්නෙ.ලංකාවේ ගොඩක්ම ප්රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.
ලංකාවේ පාරක් හැදුවොත් හැම එකම කෑගහනවා පාරවල් කන්න ද ඇඹුල් තියල් අරගෙන යන්න ද කියලා
ඒ අස්සේ වාහනත් අඩුවට ඉල්ලනවා හිරවෙලා තියෙන පාරවල් වල යන්න![]()
ගොන් කථා කියන්න එපා . මම ඔය කිව්වේ දැනට තියෙන තත්ත්වය. උබ කියන විදියට Office වෙලාවට පළල් වෙන පාරවල් ලෝකේ කොහේවත් නැහැප්රශ්නෙ තියෙන්නෙ පාරවල් වල සයිස් එකේ නෙමේ ගොනෝ.. ඕක ලේන් හය හතේ පාරවල් හැදුව ත් ඔහොමයි. traffic heat map එකක් අරන් බලපන් කොහෙ කොහෙ ද කොලඹ වාහන වැඩියෙන් හිර වෙන්නෙ කියල. office ඉවර වෙන වෙලාවටයි office යන වෙලාවටයි කොලඹට එන්නයි යන්නයි තියන ප්‍රදාන පාරවල් පාලම් ලග තමයි හිර වෙන්නෙ.
අඩුම කොලඹ ඇතුලෙ වත් Ac කරපු බස් හෝ කෝච්චි සේවාවක් හදල කොලඹ බෝඩර් ලග ලොකු කාර් පාක් දාල. ටවුන් එක ඇතුලට එන වාහන වලින් tax එකකුත් ගහන්න පුලුවන් ඕනෙ නම්.
ටැක්ස් ඵක නැතුව ගාණද ඔය කියන්නේ? ඉතිං ඒත් ලංකාවට වඩා ගාණ අඩුයිනේ.
ඉන්දියාවේ හදන වාහන වලට ටැක්ස් අඩුයි ලංකාවේ වගේ මෙහෙ හදන ඒවටත් ආනයන බදු දාල විකුනන්නේ නෑ ඒ නිසා ගොඩක් එහෙම වාහන අඩුයි පොඩි ටැක්ස් එකක් ගහනවා එක ඉන්දියාවෙන් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන වාහන වලට නෑ.
දැන් මම දන්නා විදිහට ඉන්දියාවට වෙන රටවල් වලින් වාහන ගේන්න පුළුවන් හැබැයි එතැනදී ලොකු ටැක්ස් එකක් ගහනවා
ඉන්දියාවේ මහේන්ද්‍ර අච්චු පාන් බාගේ වගේ රතය ලංකාවේ මුදලින් ලක්ස 20 ගානක් වෙන්නේ මෙහෙ ඒක ලක්ස 69
පුකෙනුත් එලියටම ගිහිල්ල වගේ දැන් නම්ගොන් කථා කියන්න එපා . මම ඔය කිව්වේ දැනට තියෙන තත්ත්වය. උබ කියන විදියට Office වෙලාවට පළල් වෙන පාරවල් ලෝකේ කොහේවත් නැහැ
Office School වෙලාවටත් හදලා තියෙන පාරවල් ම තමා පාවිච්චි වෙන්නේ
Traffic වෙලාවට මුළු කොළඹ දිස්ත්‍රික්කය ම පාරවල් හිර වෙනවා උබ හිතාගෙන ඉන්නේ බෝක්කු කටවල් ගාව විතර ක් Traffic තියෙනවා කියලා ද
AC Bus AC කෝච්චි කියන්නේ Option එකක් විතරයි . වාහනයයෙන් එන එකා මොන ලබ්බ දැම්මත් වැඩට එන්නේ වාහනයෙන් තමා වැඩට යන්නේ
රටක් විදියට පුළුල් පාරවල් වගේම AC Bus AC කෝච්චි තියෙන්න ඕනේ තමා
තෝ වගේ තව මොල ටිකක් ලංකාවෙ පාර්ලිමේන්තුවටත් ඇරියනම් මේ රට මාසෙන් ගොඩ ගන්න තිබුනා සහෝදර සහෝදරියෝ එහෙම නැද්ද උබට.වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ
දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
