අළුත්ම TOYOTA harrier ඵක ඉන්දියාවේ ලක්ෂ 24යි..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    2024.04.07 දිනට ලංකා මුදලින් ලක්ෂ 86යි 🫨
    ඉන්දීයන් ලක්ෂ 24 උන්ගේ ටැක්ස් එකත් එක්කනේ බං

    ටැක්ස් ඵක නැතුව ගාණද ඔය කියන්නේ? ඉතිං ඒත් ලංකාවට වඩා ගාණ අඩුයිනේ.
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    ටැක්ස් ඵක නැතුව ගාණද ඔය කියන්නේ? ඉතිං ඒත් ලංකාවට වඩා ගාණ අඩුයිනේ.
    උන්ගේ වෙබ් සයිට් එකේ නම් මේක නැහැ
    1712450527303.png

    මේකේ වැඩිම එකත් ලංකා මුදලින් ලක්ෂ 36යි.
    මෙහේ ඉන්දියන් ඇල්ටෝ එකත් ඒ ගානට නේ ගියේ 😂
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ

    දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ

    දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
    වාහනත් තියෙන්න ඕනි වගේම පොදු ප්‍රවාහනයත් දියුණු වෙන්න ඕනි. නැත්තම් දුක් විද විද ඉන්න වෙනවා.
    බයික් එකත් ගණන් නේ ntorq race එකත් ඉන්දියාවේ ලක්ෂ 3.5 වෙනකොට මෙහේ 8.39යි. අන්තිමට වෙනත් වියදම් කරන්න සල්ලි ඉතිරියක් වෙන්නෙත් නැහැ ණය වෙවි ජීවිතය විදවමින් ඉන්න වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ

    දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
    ලංකාවේ ගොඩක්ම ප්‍රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.
    ලංකාවේ පාරක් හැදුවොත් හැම එකම කෑගහනවා පාරවල් කන්න ද ඇඹුල් තියල් අරගෙන යන්න ද කියලා🤩
    ඒ අස්සේ වාහනත් අඩුවට ඉල්ලනවා හිරවෙලා තියෙන පාරවල් වල යන්න🤣👍
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737

    ප්‍රශ්නෙ තියෙන්නෙ පාරවල් වල සයිස් එකේ නෙමේ ගොනෝ.. ඕක ලේන් හය හතේ පාරවල් හැදුව ත් ඔහොමයි. traffic heat map එකක් අරන් බලපන් කොහෙ කොහෙ ද කොලඹ වාහන වැඩියෙන් හිර වෙන්නෙ කියල. office ඉවර වෙන වෙලාවටයි office යන වෙලාවටයි කොලඹට එන්නයි යන්නයි තියන ප්‍රදාන පාරවල් පාලම් ලග තමයි හිර වෙන්නෙ.

    අඩුම කොලඹ ඇතුලෙ වත් Ac කරපු බස් හෝ කෝච්චි සේවාවක් හදල කොලඹ බෝඩර් ලග ලොකු කාර් පාක් දාල. ටවුන් එක ඇතුලට එන වාහන වලින් tax එකකුත් ගහන්න පුලුවන් ඕනෙ නම්.
     
    ගොන් කථා කියන්න එපා . මම ඔය කිව්වේ දැනට තියෙන තත්ත්වය. උබ කියන විදියට Office වෙලාවට පළල් වෙන පාරවල් ලෝකේ කොහේවත් නැහැ🤣
    Office School වෙලාවටත් හදලා තියෙන පාරවල් ම තමා පාවිච්චි වෙන්නේ🤦

    Traffic වෙලාවට මුළු කොළඹ දිස්ත්‍රික්කය ම පාරවල් හිර වෙනවා උබ හිතාගෙන ඉන්නේ බෝක්කු කටවල් ගාව විතර ක් Traffic තියෙනවා කියලා ද🤣🤣

    AC Bus AC කෝච්චි කියන්නේ Option එකක් විතරයි . වාහනයයෙන් එන එකා මොන ලබ්බ දැම්මත් වැඩට එන්නේ වාහනයෙන් තමා වැඩට යන්නේ

    රටක් විදියට පුළුල් පාරවල් වගේම AC Bus AC කෝච්චි තියෙන්න ඕනේ තමා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ටැක්ස් ඵක නැතුව ගාණද ඔය කියන්නේ? ඉතිං ඒත් ලංකාවට වඩා ගාණ අඩුයිනේ.

    ඉන්දියාවේ හදන වාහන වලට ටැක්ස් අඩුයි ලංකාවේ වගේ මෙහෙ හදන ඒවටත් ආනයන බදු දාල විකුනන්නේ නෑ ඒ නිසා ගොඩක් එහෙම වාහන අඩුයි පොඩි ටැක්ස් එකක් ගහනවා එක ඉන්දියාවෙන් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන වාහන වලට නෑ.

    දැන් මම දන්නා විදිහට ඉන්දියාවට වෙන රටවල් වලින් වාහන ගේන්න පුළුවන් හැබැයි එතැනදී ලොකු ටැක්ස් එකක් ගහනවා

    ඉන්දියාවේ මහේන්ද්‍ර අච්චු පාන් බාගේ වගේ රතය ලංකාවේ මුදලින් ලක්ස 20 ගානක් වෙන්නේ මෙහෙ ඒක ලක්ස 69
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඉන්දියාවේ හදන වාහන වලට ටැක්ස් අඩුයි ලංකාවේ වගේ මෙහෙ හදන ඒවටත් ආනයන බදු දාල විකුනන්නේ නෑ ඒ නිසා ගොඩක් එහෙම වාහන අඩුයි පොඩි ටැක්ස් එකක් ගහනවා එක ඉන්දියාවෙන් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන වාහන වලට නෑ.

    දැන් මම දන්නා විදිහට ඉන්දියාවට වෙන රටවල් වලින් වාහන ගේන්න පුළුවන් හැබැයි එතැනදී ලොකු ටැක්ස් එකක් ගහනවා

    ඉන්දියාවේ මහේන්ද්‍ර අච්චු පාන් බාගේ වගේ රතය ලංකාවේ මුදලින් ලක්ස 20 ගානක් වෙන්නේ මෙහෙ ඒක ලක්ස 69

    meka hari. unta thiyene wasiya thama major vehicle brands godak ewa rata athulema hadana eka. Mercedes benz unath Indiawe hadapuwa thiyenewa ganna. Average Indian ekek normally INR laksha 20ta wada wiyadam karanne ne wahanekata salli thibbath. Used Alto ehema INR 50000 indan thiyenewa.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    ගොන් කථා කියන්න එපා . මම ඔය කිව්වේ දැනට තියෙන තත්ත්වය. උබ කියන විදියට Office වෙලාවට පළල් වෙන පාරවල් ලෝකේ කොහේවත් නැහැ🤣
    Office School වෙලාවටත් හදලා තියෙන පාරවල් ම තමා පාවිච්චි වෙන්නේ🤦

    Traffic වෙලාවට මුළු කොළඹ දිස්ත්‍රික්කය ම පාරවල් හිර වෙනවා උබ හිතාගෙන ඉන්නේ බෝක්කු කටවල් ගාව විතර ක් Traffic තියෙනවා කියලා ද🤣🤣

    AC Bus AC කෝච්චි කියන්නේ Option එකක් විතරයි . වාහනයයෙන් එන එකා මොන ලබ්බ දැම්මත් වැඩට එන්නේ වාහනයෙන් තමා වැඩට යන්නේ

    රටක් විදියට පුළුල් පාරවල් වගේම AC Bus AC කෝච්චි තියෙන්න ඕනේ තමා
    පුකෙනුත් එලියටම ගිහිල්ල වගේ දැන් නම්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ

    දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
    තෝ වගේ තව මොල ටිකක් ලංකාවෙ පාර්ලිමේන්තුවටත් ඇරියනම් මේ රට මාසෙන් ගොඩ ගන්න තිබුනා සහෝදර සහෝදරියෝ එහෙම නැද්ද උබට. :lol:
     
    • Like
    Reactions: dasun j