ඉන්දියාවේ හදන වාහන වලට ටැක්ස් අඩුයි ලංකාවේ වගේ මෙහෙ හදන ඒවටත් ආනයන බදු දාල විකුනන්නේ නෑ ඒ නිසා ගොඩක් එහෙම වාහන අඩුයි පොඩි ටැක්ස් එකක් ගහනවා එක ඉන්දියාවෙන් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන වාහන වලට නෑ.
දැන් මම දන්නා විදිහට ඉන්දියාවට වෙන රටවල් වලින් වාහන ගේන්න පුළුවන් හැබැයි එතැනදී ලොකු ටැක්ස් එකක් ගහනවා
ඉන්දියාවේ මහේන්ද්‍ර අච්චු පාන් බාගේ වගේ රතය ලංකාවේ මුදලින් ලක්ස 20 ගානක් වෙන්නේ මෙහෙ ඒක ලක්ස 69
අච්චු පාන් බාගේ

මටනම් ඔය ඉන්දියන් වාහන සෙට් නැහැ බන්..

