අළුත්ම TOYOTA harrier ඵක ඉන්දියාවේ ලක්ෂ 24යි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    ඉන්දියාවේ හදන වාහන වලට ටැක්ස් අඩුයි ලංකාවේ වගේ මෙහෙ හදන ඒවටත් ආනයන බදු දාල විකුනන්නේ නෑ ඒ නිසා ගොඩක් එහෙම වාහන අඩුයි පොඩි ටැක්ස් එකක් ගහනවා එක ඉන්දියාවෙන් වෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන වාහන වලට නෑ.

    දැන් මම දන්නා විදිහට ඉන්දියාවට වෙන රටවල් වලින් වාහන ගේන්න පුළුවන් හැබැයි එතැනදී ලොකු ටැක්ස් එකක් ගහනවා

    ඉන්දියාවේ මහේන්ද්‍ර අච්චු පාන් බාගේ වගේ රතය ලංකාවේ මුදලින් ලක්ස 20 ගානක් වෙන්නේ මෙහෙ ඒක ලක්ස 69

    අච්චු පාන් බාගේ :lol: :rofl:

    මටනම් ඔය ඉන්දියන් වාහන සෙට් නැහැ බන්..:baffled:
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ලංකාවේ ගොඩක්ම ප්‍රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.
    ලංකාවේ පාරක් හැදුවොත් හැම එකම කෑගහනවා පාරවල් කන්න ද ඇඹුල් තියල් අරගෙන යන්න ද කියලා🤩
    ඒ අස්සේ වාහනත් අඩුවට ඉල්ලනවා හිරවෙලා තියෙන පාරවල් වල යන්න🤣👍
    ඒ කතාව ඇත්ත තමයි පොන්ස්. ඇඹුල් තියල් ගෙනියන්න නෙමේ බල්ල ගෙදරට යන්න හදා ගත්තේ පාර. හරිනං වාහන වැඩිපුරම යන කොළඹ නුවර, කොළඹ අවිස්සාවේල්ල වගේ පාරවල් ලොකු කරන්න තිබ්බ. එ පැතිවලට තමා මුලින්ම highway දාන්න තිබ්බේ. කාලකන්නි බල්ල රටේ පාරවල් හදනවා කියලා මුළු රටම කෑවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ පාරවල් වල සයිස් එකේ නෙමේ ගොනෝ.. ඕක ලේන් හය හතේ පාරවල් හැදුව ත් ඔහොමයි. traffic heat map එකක් අරන් බලපන් කොහෙ කොහෙ ද කොලඹ වාහන වැඩියෙන් හිර වෙන්නෙ කියල. office ඉවර වෙන වෙලාවටයි office යන වෙලාවටයි කොලඹට එන්නයි යන්නයි තියන ප්‍රදාන පාරවල් පාලම් ලග තමයි හිර වෙන්නෙ.

    අඩුම කොලඹ ඇතුලෙ වත් Ac කරපු බස් හෝ කෝච්චි සේවාවක් හදල කොලඹ බෝඩර් ලග ලොකු කාර් පාක් දාල. ටවුන් එක ඇතුලට එන වාහන වලින් tax එකකුත් ගහන්න පුලුවන් ඕනෙ නම්.
    ekagai. labbe thoile wage. city and town planning indala hadanna oni. hotel asse hospital eka asse school eke eha patte shopping mall eka eha patte office. Transport kianne point A to B yana option ekak misak 80,90laks deela status maintain karan vehicle ganna eka neme. aniva public transport hadennama oni. fees gahanna oni peak eke city limit ena okkotama. free transport dunnat city eka atule tava fuel ship 2,3k hari wadiyen genna puluwan wasteage eka adu karama. office time ut maru karanna oni set ekak kalin set ekak passe yanna. police 0ta bassanna oni. centralized color light system eken duwanna
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,055
    9,720
    113
    එක තැනක නෑ
    ලංකාවේ ගොඩක්ම ප්‍රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.
    ලංකාවේ පාරක් හැදුවොත් හැම එකම කෑගහනවා පාරවල් කන්න ද ඇඹුල් තියල් අරගෙන යන්න ද කියලා🤩
    ඒ අස්සේ වාහනත් අඩුවට ඉල්ලනවා හිරවෙලා තියෙන පාරවල් වල යන්න🤣👍
    Yako mulu lankawema traffic da? Gobba katha kiyanna epa. Colombo traffic nam ekata solution ekak denna one. Solution kiyanne grade 5 ewun dena solution nemei.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Yako mulu lankawema traffic da? Gobba katha kiyanna epa. Colombo traffic nam ekata solution ekak denna one. Solution kiyanne grade 5 ewun dena solution nemei.
    කොළඹ ඉඳන් නුවර පාරේ නුවරට ගිහින් බලපන් කිලෝමිටර් 120 ක් යන්න යනා වේලාව

    Solution එක තමා පාරවල් ලොකු කරන එක Highway හදන එක
    එහෙම කරන කොට තමා ලංකාවේ කාලකන්නි පඩු කරද ගස් අල්ලාගෙන නඩු දාන් නේ

    ඒ කතාව ඇත්ත තමයි පොන්ස්. ඇඹුල් තියල් ගෙනියන්න නෙමේ බල්ල ගෙදරට යන්න හදා ගත්තේ පාර. හරිනං වාහන වැඩිපුරම යන කොළඹ නුවර, කොළඹ අවිස්සාවේල්ල වගේ පාරවල් ලොකු කරන්න තිබ්බ. එ පැතිවලට තමා මුලින්ම highway දාන්න තිබ්බේ. කාලකන්නි බල්ල රටේ පාරවල් හදනවා කියලා මුළු රටම කෑවා.
    කොළඹ නුවර පාර හදන්න යනකොට පඩු කරද ගහක් අල්ලාගෙන වැලපුන එවුන් කවුද පොන්නයෝ
    ------ Post added on Apr 7, 2024 at 11:08 AM
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ ගොඩක්ම ප්‍රශ්නය තියෙන්නේ පාරවල් වල පැය එකේ ගමනට පැය 4ක් පාරේ ඉන්න ඕනේ.
    ලංකාවේ පාරක් හැදුවොත් හැම එකම කෑගහනවා පාරවල් කන්න ද ඇඹුල් තියල් අරගෙන යන්න ද කියලා🤩
    ඒ අස්සේ වාහනත් අඩුවට ඉල්ලනවා හිරවෙලා තියෙන පාරවල් වල යන්න🤣👍
    LRT වල කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ කියනව. මලකඩ කනව කියනව 😂 නැද්ද බං
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    LRT වල කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ කියනව. මලකඩ කනව කියනව 😂 නැද්ද බං
    LRT යන්නේ එක පැත්තකට විතරයි බන් 🤣🤣 ජාතික අපරාධයක්🤦

    @Sen-lu රෙද්දක් ඇදගෙන ද බන් ජෙප්පන්ට් කඩේ යන්නේ🤣🤣
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,803
    113
    Nugegoda, Sri Lanka
    meka hari. unta thiyene wasiya thama major vehicle brands godak ewa rata athulema hadana eka. Mercedes benz unath Indiawe hadapuwa thiyenewa ganna. Average Indian ekek normally INR laksha 20ta wada wiyadam karanne ne wahanekata salli thibbath. Used Alto ehema INR 50000 indan thiyenewa.
    Ow mama danna widiyata Toyota ewath godak hadanawa Toyota-Kirloskar plant eke. Fortuner ehemath assemble karanawa. Model lineup eka balanna..

    https://en.m.wikipedia.org/wiki/Toyota_Kirloskar_Motor
     
    Sen-lu

    Well-known member
  • LRT යන්නේ එක පැත්තකට විතරයි බන් 🤣🤣 ජාතික අපරාධයක්🤦

    @Sen-lu රෙද්දක් ඇදගෙන ද බන් ජෙප්පන්ට් කඩේ යන්නේ🤣🤣

    ඒවත් එහෙම තමා එක පැත්තකට යනව කියනව. මුහුදු හුලගට දිරනව කියනව කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ කියල ත්‍රෙඩ් ගනන් හෑලි ලියනව. ඊට පස්සෙ ඇවිත් ට්‍රැෆික් ගැන හෑලි ලියනව. සල්ලිවලට ඕන එකක් ලියන රටකාපු එකෙක් කියල පෙන්නනකොට අනිත් උන්ට ලේබල් ගහනව. උපන් ඇඳුමෙන්ම ඉඳන් අනිත් උං රෙදි ඇඳගෙනද ඉන්නෙ අහනව. සල්ලි වලට ආත්මෙ වික්කම වෙන දේවල් නේද බං 😂😂
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඒවත් එහෙම තමා එක පැත්තකට යනව කියනව. මුහුදු හුලගට දිරනව කියනව කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ කියල ත්‍රෙඩ් ගනන් හෑලි ලියනව. ඊට පස්සෙ ඇවිත් ට්‍රැෆික් ගැන හෑලි ලියනව. සල්ලිවලට ඕන එකක් ලියන රටකාපු එකෙක් කියල පෙන්නනකොට අනිත් උන්ට ලේබල් ගහනව. උපන් ඇඳුමෙන්ම ඉඳන් අනිත් උං රෙදි ඇඳගෙනද ඉන්නෙ අහනව. සල්ලි වලට ආත්මෙ වික්කම වෙන දේවල් නේද බං 😂😂
    JVP එකේ Media Team පොනානයෙක් ට රිදිලා🤣🤣

    පුකෙනුත් එලියටම ගිහිල්ල වගේ දැන් නම්
    ඔෆිස් ස්කුල් Time වලට පළල් වෙන පාරක් හොයන පොරක් නේ🤣🤣
    ------ Post added on Apr 7, 2024 at 11:53 AM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    වාහන ගනන් වැඩි එකත් හොදයි බන් පට්ටම ට්‍රැෆික් peak ටයිම්ස් වල එලියට බැස්සම. ඉක්මනට යන්න ඕනේ නම් බයික් එකේම යන්න ඕනෙ

    දැන් තියෙන වාහන ටිකත් ලන්කාවෙ පාරවල් වලට දරාගන්න අමාරුයි.
    එතකොට වාහනයක් නැති එකාට කියක් හරි එකතු කරලා කවදාවත් වාහනයක් ගන්න වෙන්නැනෙ ඒකට මොකක්ද ඔබෙ අදහස

    තෝ වගේ තව මොල ටිකක් ලංකාවෙ පාර්ලිමේන්තුවටත් ඇරියනම් මේ රට මාසෙන් ගොඩ ගන්න තිබුනා සහෝදර සහෝදරියෝ එහෙම නැද්ද උබට. :lol:
    කියලවැඩක නැ අමු ගොනා
    ------ Post added on Apr 7, 2024 at 12:12 PM
     
    • Like
    Reactions: dananjaya696

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Ow mama danna widiyata Toyota ewath godak hadanawa Toyota-Kirloskar plant eke. Fortuner ehemath assemble karanawa. Model lineup eka balanna..

    https://en.m.wikipedia.org/wiki/Toyota_Kirloskar_Motor
    ow machan. quality eka kese wethath unta godak options thiyenewa wahana ganna. anika brands athara tharage godak wedyi. patta loku market ekak thiyenne.

    1712473223872.jpeg

    1712473266601.jpeg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,698
    113
    JVP එකේ Media Team පොනානයෙක් ට රිදිලා🤣🤣

    ඔෆිස් ස්කුල් Time වලට පළල් වෙන පාරක් හොයන පොරක් නේ🤣🤣
    ------ Post added on Apr 7, 2024 at 11:53 AM
    මම එහෙම කිව්ව එක පුලුවන් නම් කෝට් කරපන්. බැරි උනොත් උඹලගෙ මවුතුමිය @kasun_kbp කියන සීන් එකක් තමා වෙන්නඩ ඕනෙ