I hope that you learned the lesson and corrected the way that you got used to. And good luck with your new business.
All the best!
අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා
thank you machan la
එක තමා දැම්මේ නැත්තේ මචන් , thank youPlease dont share your business name here bro. Trust me its going to backfire
Congratualtions
අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා (2)
good luck
good luck nadun. up
thank you machanlaAll the best
හරි මචන්හොඳයි, ගිවිසුමක් අස්සන් කරපන්, කලින් එකඟවුණු ගිවිසුම වෙනස් කරන හැම සැරේටම උඹට 10,000ක් සර්චාජ් ඇඩ් වෙන විදියට හදපන්. එතකොට නිකන් වද දෙන එක අඩු වෙනවා.
thank you machan
මම ඒවා කරන්නේ නෑ බන් , බයයි බන් අහු උනොත් කියලාවැල සයිට් එකක් හදාගන්න ඕන බන්. කීයක් වගේ යයිද?![]()
All The Best
Congratulations brother
jaya !
All the best !!!
Good Luck Bro!
දියුණුවෙන් දියුණුවටම පත්වේවා !
Good Luck bro
Good Luck Kollo
thank you මචන්ලාsemata suba wewa obata jaya wewa
thank you මචන් මම එහෙම කරන්නම්.Agreement එකකට මුල ඉඳන් කරන්න.
Good Luck!
thank you මචන්ජයවේවා!
එහෙම ද මචන් මම බලන්නම් thank youසුභ පැතුම්! මුදලක් යට කරන්න හැකි නම්. BHW වගේ තැනක ඔය සර්විසස් විකුනන්න. මම දන්න එකෙක් තනි පිටුවෙ ලෑන්ඩින් පේජ් විකුණලා මාසෙකට ලක්ශ හය හතක් හොයනවා. දැන් පොර ස්ටාෆ් දාගෙන වැඩ කරන්නෙ. තනිකර ෆෝරම් වලින් තමයි ගේම යන්නෙ.
thank you මචන්Good luck
හරි මම ඔයාට P.M එකක් එවන්නම්.Mamath karanawa, programming use karala development ekak awoth mawath enrolled karaganna math support ekak dennam adu ganakin hoda service ekak dennam
thank youI hope that you learned the lesson and corrected the way that you got used to. And good luck with your new business.
thank youCongratulations.
Candid B oya ganawada eyageඑළ මචන් ගේමක් ගහමු. අපි දෙන්නම් ෆුල් සප් එක. දන්නවනේ![]()
ඒ උඹව ගොඩක් කාලෙකින් බන් දැක්කේ. කොහෙද ගිගින් හිටියේ?Candid B oya ganawada eyage
Dan wada wadiyඒ උඹව ගොඩක් කාලෙකින් බන් දැක්කේ. කොහෙද ගිගින් හිටියේ?![]()
Chat GPT awata passe IT unta wada adui kiyala mama hithuweIT mittek
Cybersec wada AI walin replace krnn ba hu hu.Chat GPT awata passe IT unta wada adui kiyala mama hithuwe![]()