අළුත් ගෙදරට ටයිල් ( බිමට )

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    meka parana thred ekakne kamak naha. :nerd:

    api rocel genawa 2x2 rupiyal 500-650 atara ara 3rd quality ewa. kottawe makuburen.
    podi podi damage thiyenwa eth eka echchara awulak naha. alluwahama penne naha bn. :D me mase sale dala thiyenne.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මෙහෙම Rocel factory outlet එකක් කොට්ටාවේ තියෙනවා කියලා අහල තියෙනවා ..පොඩ්ඩක් හොයලා බලන්න මචං ..පාඩුවෙන එකක් නෑ ගියොත්
    කොට්ටාවේ මාකුබුරේ බන්. බෝ ගහ ඉස්සරහ. :D රුපියල් 500 ඉදන් 2x2 ගන්න පුළුවන්.
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    meka parana thred ekakne kamak naha. :nerd:

    api rocel genawa 2x2 rupiyal 500-650 atara ara 3rd quality ewa. kottawe makuburen.
    podi podi damage thiyenwa eth eka echchara awulak naha. alluwahama penne naha bn. :D me mase sale dala thiyenne.

    මචන් 2X2 ටයිල් වල දැන් යන price කොහොමද හොද quality එකේ එවා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් 2X2 ටයිල් වල දැන් යන price කොහොමද හොද quality එකේ එවා
    මචන් රොසෙල් හොදම ඒවා 1000 පනිනවා.. 1100 වගේ.
    එත් පොඩි පොඩි ඩමේජ් ඒවා 500 ඉදලා ගන්න පුළුවන් මේ ටිකේ එතන. damage කිව්වට පොඩි පොඩි සින් තියෙන්නේ. පුලුවන්නම් ගිහිල්ලා බලපන් එතන. හවස 4ට වහනවා. සතියේ දවස් 5යි ඕපන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් 2X2 ටයිල් වල දැන් යන price කොහොමද හොද quality එකේ එවා

    මේ දවස් වල රොසෙල් එකේ සේල් එකක් තියෙනවා.නාවල පාරේ කොස්වත්ත හන්දියේ ඉඳන් නුගේගොඩ පැත්තට ටික දුරක් එනකොට තැනක් තියෙනවා.ගිහින් බලහන්.අඩුවට ගන්න පුලුවන්.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    machan chinees tile allanna epa ikmanata kedenawa ewagema uda hirenewa wadi.. lanka tile ganna balapan. . wiyadam unata kamak ne bnn..naththam hithahanko chinees allala kedunoth wedak nene tika dawasaineh