අළුත් ගෙදරට ටයිල් ( බිමට )

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මේ දවස්වල සේල් තියෙනවාද, මචන්?
    නැත්නම් ඔය හැමදාම තියෙන සේල් එකක්ද?
    hamadama thiyena sale thiyena unge outlets 2k thiyenawa(Roscel). 1k nawala main road 1mai thiyenne open space 1k. anith 1 unge ware house thiyena road 1ma athule thawa podi showroom 1k wage thiyenawa. stock clearanc sale ewa
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    හදිස්සි වෙලා ගෙවල් හදන්න එපා බන්.ඊට පස්සෙ ඔව කඩන්නයි හදන්නයි ගියාම ලෝක අමාරු වල වෑටෙනවා. කරන දේ හරියට කරපන් කල් අරගෙන. උබ ගෙයක් හදන්නෙ කාලයක් දෙයියනේ කියල වෑටිල ඉන්නනෙ. හොද ටයිල් ටිකක් අරගෙන රූම්ස් වලට නෑතුව අනිත් තෑන් වලට දාපන්. ටිකක් කල් අරගෙන සල්ලි ටිකක් ඉතිරි කරලා රූම්ස් ටිකත් පස්සෙ ටයිල් කරලා ඉවර කරපන්.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේ දවස්වල සේල් තියෙනවාද, මචන්?
    නැත්නම් ඔය හැමදාම තියෙන සේල් එකක්ද?

    හැම දාම තියනවා 2 2 කෑලී 100 ක් 150 විතර තමා ගන්න පුළුවන් එක ජාතියෙන්න
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Rocell 2nd Quality ganin... thana 40% withara discount.. Mama 2*2 mama gatta Rs.675ta... Rs600 Idan 900 wenakal withara tiyenawa.... Nawala Pichamal Watta pare (Nawala Cusion Works gawa) unge 2nd quality outlet eka tiyenawa.... tile wala loku aulak nee... ( Aulak lesiyen hoyannama bee) Rocell Lot Yard kiyala Place ekak tiyenawa Nawalama... Ethana 50%-60% withara discount tiyenawa... Habai tile godaak ganna bee.. Ethana tiyenne 1st Quality bulk walin itiri wecha eawa... Eka nisa tile godaak ganna neee... tile 60k 70k withatra puluwan... Lot Yard eken gannawanam thorala ganin... Chinese ganna kalin oya than dekata gihin Balapan...

    Godaak kastiya Rocell ganne othanin...
    any help PM me:rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:
     
    ලංකා tile ඕනේ තරම් ගන්න පුළුවන් දෙකම එකම ගන්න RS 189 ඕනෙනම් කියන්න rocell 16x 16 RS 191 මට tile 250 ඕනේ උනා ඒකම ජාතියෙන් අන්තිමේට මම ගතේ ලංකා tile කිසි case එකක් නැහැ
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    uba koehada machan..manamperi eke balanna .mn lagadi dekka una gawa tiyanawa 5oo ganna wala edan ehalata ...
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    chinese tile awlakma na machan, umbe athe godak salli nathnam,gedarakatane allanne,eth nithrama pagena wage than walata danna epa.tile eke uda design eka yanna puluwan. dakala athi public place wala, adi para digata tile makila thiyana widiya. lanka tile sale dana ewa thiyanawa hoyala balapan, thorala ganin, nathnam allanna amarui.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රොසෙල් වැඩ කරන එකෙක් හොයා ගනනින්....25% අඩුවට ලගම තියෙන ෂෝ රූම් එකට ගෙන්න ගන්න පුළුවන්.....ඔය චයිනිස් ජරාව ගන්න එපා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    chinese tile awlakma na machan, umbe athe godak salli nathnam,gedarakatane allanne,eth nithrama pagena wage than walata danna epa.tile eke uda design eka yanna puluwan. dakala athi public place wala, adi para digata tile makila thiyana widiya. lanka tile sale dana ewa thiyanawa hoyala balapan, thorala ganin, nathnam allanna amarui.

    චයිනිස් ඒවා ගත්තොත් බැරි වෙලා හරි එකක් කැඩුනොත් ඇයි හොයනවා බොරු...අනික ඒවගේ කොලිටි අඩුයි බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතා ගෙයක් හදන්නේ ජීවිත කාලෙකට නේද?
    චීන ටයිල් දාන්න එපා. මම දන්න තරමින් ලංකාවෙ තරම් සෙරමික් බඩු කොලිටි නෑ ලෝකෙ කොහෙවත්.
    රොසෙල් හෝ ලංකටයිල් දාන්න.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,444
    113
    Chinese tile gannawa nan glass finish eka thiyena eka (reflections peena eka ) ganna eka puluwan tharan avoid karapan, double layer kiwwath badu ambaanaka siirenawa ( maath damma habai saaleta , umbath aasama nan daa ganin , habai henata parissan karanna oone , )

    mat finishing thiyena eewa nan awlak na , mama kussiyata damma , hondata durable ,
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන් ලංකා ටයිල්ස්/රොසෙල් වගෙ ඒවගෙම රිජෙක්ටඩ් ඒව තියෙනව. පොඩි පොඩි අවුල් නිසා. ඒවත් අඩුවට ගන්ඩ පුලුවන්. පොඩ්ඩක් බලපන්

    මෙහෙම Rocel factory outlet එකක් කොට්ටාවේ තියෙනවා කියලා අහල තියෙනවා ..පොඩ්ඩක් හොයලා බලන්න මචං ..පාඩුවෙන එකක් නෑ ගියොත්