අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මටනම් ඒක නෙවී ප්‍රශ්නේ. මිනිහෙක් කිසිම වරප්‍රසාදයක්/වාසියක් නැතුව වැඩක් කරයි කියලා විස්වාස කරන්න තරම් හරක් ලංකාවෙ ඉන්නවා කියන එකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Oct 1, 2024 at 3:36 PM
    උබට එහෙම මිනිස්සූ ඉන්නවා කියලා හිතාගන්න බැරි එක ගැන මම පුදුම වෙන්නේ නෑ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උන් කන්න ඇති, ලපාරිස්ට් පරීක්ශනයක් කරලා කියන්න කියපන්.
    මම කිව්වේ ලපටි ජෙප්පන්ට මේවට චූන් වෙලා අතේ ගහන්න කලින් මම කිව්ව වගේ සීන් වෙනවා කියලා මතක තියාගන්න කියලා. ලොවෙත් මිනිස්සු නිකන් කිසි දෙයක් කරන්නෙ නෑ පුතා ;) ;)

    මගේ අම්මා AL economics class කරනවා ලමයි ටිකකට. තඹ සතයක් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Xi Jinping

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උන් කන්න ඇති, ලපාරිස්ට් පරීක්ශනයක් කරලා කියන්න කියපන්.
    මම කිව්වේ ලපටි ජෙප්පන්ට මේවට චූන් වෙලා අතේ ගහන්න කලින් මම කිව්ව වගේ සීන් වෙනවා කියලා මතක තියාගන්න කියලා. ලොවෙත් මිනිස්සු නිකන් කිසි දෙයක් කරන්නෙ නෑ පුතා ;) ;)
    තමංගෙ මිම්මෙන් හැමදේම මනිනකොට ඔහොම හිතෙනව බං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    උබට ඉංග්‍රිසි බැරිද ගරු සේවය කියලා ලියලා තියෙන්නේ ස්වේච්චාවෙන් එන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකේ වතුර උගුරක් තියා AC එකක්වත් දාන් නෑ කියන එක
    චූ බරක් හැදුනොත් රජයේ දේපල පාවිච්චි කරයි ද ?
     
    • Haha
    Reactions: gnilukshi

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    මුංට මොනා හරි දීපන් . අඩුම කිරිපැකට් එකයි බනිසක් හරි . ජෙප්පො නම් කුනු සෙට් එකක් වගේ
    උඹේ අම්මා අවුල් ද? කුණු වෙලා නේද දැන් wesige
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ආවූ ආවු මුන්ට පඩි ගෙවන්නේ අපිනේ 🤗

    කොහොමද ජෙප්පන් ගේ රාජ්ය මුදල් නාස්තිය සහ ගජමිතුරු හවුල🤣
    me denna swechchawen wada karanne bn
    danne nati magul kata karanna epa

    අඩෝ මාර විදියට රට ගැන හිතන මිනිස්සු නේද?

    පහල එක නිකන් දැම්මෙ හොඳේ ;) ;)

    Ehema une nane pons tama
    idapan poddak
    ------ Post added on Oct 1, 2024 at 5:10 PM
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    ප්‍රශ්ණයක් -

    අපේ විශ්වවිද්යාල වල රැන්කින් සහ RnD බැලුවම . ඔය විශ්වවිද්යාල වලින් පත් කරන අය වැඩ්ඩො කියලා උබලා හිතනවද. ඔය කී දෙනෙක්ට ප්‍රායෝගික වෘත්තීය අද්දැකීම් තියන අයද. දාපු සමහර නිලධාරින් නම් ලෝකේ වටේ ගිය අය ඒ අය හොදයි. ඒත් මේ විශ්වවිද්යාල අය කථිකාචාර්යවරු විතරක් වෙන්න බැරිද

    කියන්න ආවෙ මමත් ....

    University කියන්නෙ Theory විතරයි බහුතරය ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    චූ බරක් හැදුනොත් රජයේ දේපල පාවිච්චි කරයි ද ?
    නෑ , ෆල්ශ් කරන්නෙත් නෑ වතුර රජයේ වියදමක් නේ. කොලේකට කරලා ඩස්ට්බින් එකට දානව

    උඹේ අම්මා අවුල් ද? කුණු වෙලා නේද දැන් wesige
    නිකං පොන්න කතා නොකියා පලයන් පෙති දාල ඔලුව විකාර වෙලාද
    ------ Post added on Oct 1, 2024 at 7:35 PM

    කියන්න ආවෙ මමත් ....

    University කියන්නෙ Theory විතරයි බහුතරය ...
    ඉස්සරට බලමුකෝ.
    ------ Post added on Oct 1, 2024 at 7:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    නෑ , ෆල්ශ් කරන්නෙත් නෑ වතුර රජයේ වියදමක් නේ. කොලේකට කරලා ඩස්ට්බින් එකට දානව
    යකෝ ඩස්ට් බින් අයින් කරන්න වියදම් වෙන්නේ රටේ සල්ලි නේ
    ගෙදරින් ගේන බෝතලයකට චු කරල බැග් එකකට අනිත් එක කරල ගෙදර අරන් යන්න කියපන්.. :baffled:
     
    • Love
    Reactions: Don GasCan

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ප්‍රශ්ණයක් -

    අපේ විශ්වවිද්යාල වල රැන්කින් සහ RnD බැලුවම . ඔය විශ්වවිද්යාල වලින් පත් කරන අය වැඩ්ඩො කියලා උබලා හිතනවද. ඔය කී දෙනෙක්ට ප්‍රායෝගික වෘත්තීය අද්දැකීම් තියන අයද. දාපු සමහර නිලධාරින් නම් ලෝකේ වටේ ගිය අය ඒ අය හොදයි. ඒත් මේ විශ්වවිද්යාල අය කථිකාචාර්යවරු විතරක් වෙන්න බැරිද
    වැඩ්ඩො වෙන්නෙ ඉතින් අත්දැකීම් ලැබුනට පස්සෙ තමයි.
     
    • Wow
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    යකෝ ඩස්ට් බින් අයින් කරන්න වියදම් වෙන්නේ රටේ සල්ලි නේ
    ගෙදරින් ගේන බෝතලයකට චු කරල බැග් එකකට අනිත් එක කරල ගෙදර අරන් යන්න කියපන්.. :baffled:
    අඩෝ අඩෝ ඔව් සිරා කතාව
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මෙතන හැමිනෙන්න කලින් දැක්කෙ නැද්ද බන් ඒවා ගරු සේවය කියල 😂😂😂 ඒ කියන්නෙ පඩියක් ගන්නෙ නෑ ....

    පොන්න රනිල් වගෙ උපදේශකයො වටේට තියන් පෝශේ, V8, RR බෙද බෙද යන්නෙ නෑ යකො අනුර 😂😂දෙයක් කියන්නන්කලින් හොයල බලපන් ටිකක්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ප්‍රශ්ණයක් -

    අපේ විශ්වවිද්යාල වල රැන්කින් සහ RnD බැලුවම . ඔය විශ්වවිද්යාල වලින් පත් කරන අය වැඩ්ඩො කියලා උබලා හිතනවද. ඔය කී දෙනෙක්ට ප්‍රායෝගික වෘත්තීය අද්දැකීම් තියන අයද. දාපු සමහර නිලධාරින් නම් ලෝකේ වටේ ගිය අය ඒ අය හොදයි. ඒත් මේ විශ්වවිද්යාල අය කථිකාචාර්යවරු විතරක් වෙන්න බැරිද
    me wage kabbo set ekak jeppo chandrika ekka indaddi damma. anthime economy eka nagative wela nawathune, acadamic qualified unta maha polowe wade wena widiya therenne naha. balana innai thiyene! rupee gold or usd walata convert karaganna eka hodai
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    me wage kabbo set ekak jeppo chandrika ekka indaddi damma. anthime economy eka nagative wela nawathune, acadamic qualified unta maha polowe wade wena widiya therenne naha. balana innai thiyene! rupee gold or usd walata convert karaganna eka hodai
    ඔවර් කොන්ෆිඩන්ට් සීන් එක්ක ඉන්නේ.
     
    • Sad
    Reactions: king solomon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උන් කන්න ඇති, ලපාරිස්ට් පරීක්ශනයක් කරලා කියන්න කියපන්.
    මම කිව්වේ ලපටි ජෙප්පන්ට මේවට චූන් වෙලා අතේ ගහන්න කලින් මම කිව්ව වගේ සීන් වෙනවා කියලා මතක තියාගන්න කියලා. ලොවෙත් මිනිස්සු නිකන් කිසි දෙයක් කරන්නෙ නෑ පුතා ;) ;)
    ඒ කාලේ හාමු දිහා බලාගෙන අතේ ගහපු හැටියට පොන්න රැල කෙට්ටු වෙලා ඇත්තේ නේද
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28

    ------ Post added on Oct 1, 2024 at 7:35 PM

    ඉස්සරට බලමුකෝ.
    ------ Post added on Oct 1, 2024 at 7:35 PM

    OTP එක තමන් නොදන්න THIRD PARTY එකකට දුන්නොත් තමන්ගෙ ගිණුමෙන් මුදල් ගන්න පුළුවන් කියල නොදන්න professors ඉන්න , cyber crime එකක් පොලීසියෙ cyber crime division එකට complain කරන්න ඕන කියල නොදන්න IT lecturers ලා ඉන්න විශ්වවිද්යාලනෙ අපිට තියෙන්නෙ ...

    එහෙව් උගත්තු ලොකු පුටුවලට දැම්මම ආයතනවලට දෙවියන්ගේ පිහිටයි