අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් මේක මුලින්ම ආපු ගමන් ටිකක් අවුල් වගේ දැන් නම් පුරුදු වෙලා..
    පුරුදු උනාම කලින් එකට වඩා හොදයි කියලා හිතෙනවා මොබයිල් ඇප් එකකුත් ආවනම් මරු චැට් එකත් එක්කම.
    android & ios දෙකටම ඕනේ ඉතින්..