අළුත් ම පොලිස් රථ වාහන නීතිය

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අළුත් ම පොලිස් රථ වාහන නීතිය

1208726_10202021825736684_766548859_n.jpg
 

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    මචො...මෙ පොඩි හොරෙක් අල්ලගෙන උව අරන් යන ගමන්...
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචො...මෙ පොඩි හොරෙක් අල්ලගෙන උව අරන් යන ගමන්...

    ඔව් ඔව් මම දන්නවා සීන් එක මචං.
    ඒත් පනතෙ කොහේවත් නෑ හොරෙක් ගෙනියද්දි 3ක් යන්න පුලුවන් කියලා.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔව් ඔව් මම දන්නවා සීන් එක මචං.
    ඒත් පනතෙ කොහේවත් නෑ හොරෙක් ගෙනියද්දි 3ක් යන්න පුලුවන් කියලා.
    නඩුත් පොලිස් බඩුත් පොලිස්
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මැද යන එකා පොලිස් කාරයගෙ කකුලෙන් අල්ලන් යන්නෙ:lol:

    අපෙ ගෙවල් ලග සුරාබදු එකයි මහෙස්ත්‍රාත් ඉන්නෙත් උදෙ හවස ඕවට එන පොලිස් කාරයො ටික ඔය පාරෙ යන එකෙක්ට අත දාල එල්ලිලා යනවා හෙල්මට් ඔනෙ නැ උන් යද්දි :angry: එහෙම එන එකෙ ක් මගෙන් දව්සක් අහනවා කෝ හෙල් මට් කියලා පස්සෙ ඌටම හිනා ගියා ඌත් හෙල්මට් දාල නැ කියල මතක් වේලා:lol:
     
    Last edited: