මචො...මෙ පොඩි හොරෙක් අල්ලගෙන උව අරන් යන ගමන්...
නඩුත් පොලිස් බඩුත් පොලිස්ඔව් ඔව් මම දන්නවා සීන් එක මචං.
ඒත් පනතෙ කොහේවත් නෑ හොරෙක් ගෙනියද්දි 3ක් යන්න පුලුවන් කියලා.

එහෙම එන එකෙ ක් මගෙන් දව්සක් අහනවා කෝ හෙල් මට් කියලා පස්සෙ ඌටම හිනා ගියා ඌත් හෙල්මට් දාල නැ කියල මතක් වේලා