අළුත් රු 10 කාසියේ මට හිතුන වෙනස් කතාවක්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    අළුත් රු 10 කාසියේ මට හිතුන වෙනස් කතාවක්

    මුලින්ම කියන්න ඕනේ, මේක මට හිතුන දෙයක්. ඒත් සංවාදයට විවෘතයි. සංවාදය අතිශය විචාරශීලී, පදෙන් කෑගැසීමක් නොවිය යුතුයි.

    මම එළකිරියෙම පෝස්ට් එකකින් (http://elakiri.com/forum/showthread.php?t=1643712) තමයි දැක්කේ අළුතින් නිකුත් කරපු 10 කාසිය ( කාසිය කිව්වට කාසි 25). ඒක දැක්කහම මට කලින් නිකුත් කරපු නෝට්ටු දැක්කහම හිතේ තිබුණ දෙයක් ආයෙත් ඔළුවට ආවා. මචංලා රටක මුදලක් කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන දෙයක්. අපි දන්නවනේ මේ රටේ ඉන්න එක එක හැත්ත කොච්චර වලි කනවද ජාතික කොඩිය / ජාතික ගීය වෙනස් කරන්න.

    දැන් ඉස්සර නෝට්ටු ටික ටික භාවිතයෙන් අයින් කරනවා. ඒ අයින් කරනකොට නෝට්ටුව විතරක් නෙවෙයි අයින් වෙන්නේ. ඒකේ හිටපු කඩුවක් උස්සගෙන හිටපු සිංහයත් අයින් වෙනවා. ඒ වෙනුවට 2010.01.01 නිකුත් කරපු නෝට්ටු සීරීස් එකේ එන්නේ පොල්කිච්චෝ, දෙමලිච්චෝ. පොඩ්ඩක් අරගෙන බලපල්ලා අළුත් නෝට්ටුවක්. ඒකෙ එකම තැනක පේන නොපෙනෙන ගානෙන් එක සිංහයෙක් ඉන්නවා, දිය සලකුණේ සිංහයෙක් නෑ.

    මේ අළුතින් නිකුත් කරපු නෝට්ටු, රු 10 කාසි සෙට් එකයි සමරු කාසි/ නෝට්ටු නෙවෙයි. කාලෙන් කාලෙට සමරු කාසි නෝට්ටුවලට ඕවා එහා මෙහා වුනාට මෙච්චර කාලයක් සිංහයට / සිංහයා එක්ක රාජ්‍ය ලාංඡනයට මුකුත් වුනේ නෑ. ඒත් දැන් ඒකත් වෙනවා.

    මේක සමහර වෙලාවට එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් මට මෙහෙම හිතුන නිසා දැම්මේ. අදහසක් තියෙනවනම් කොටලා පලයව්.

    290111_mon_pic_012.jpg.jpg


    ප ලි.

    රෙප් ගැන කිසිම ආසාවක් නැත. කැපීමට සිතේ නම් කපනු මැනවි. මේ එළකිරියේ මවු ගුණ පිය ගුණ දැම්මත් රෙප් කපන්නන් සිටින බව දනිමි.

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    රේප් කැපුවත් මොන කලත් ඇත්ත කතා කරන්න ඕන බන්... ඇත්ත කතාව බන්... මතකද උබලට රුපියලේ කාසි වගයක් ගැහුවා අර පොඩි පොඩි ඒවා වගය.. දැන් ඒවා හොයාගන්නත් තියෙනවද...? මේවටත් වෙන්නේ කාලයක් යනකොට ඔය ටික තමයි.. සමරු කාසි කියල ගැහුවට කමක් නැහැ.. එත් මේ තරම් ඉක්මනට කාසි නෝට්ටු වෙනස් වෙන එක ගැනයි මන් කියන්නේ. මන් දාන්න තරමින් රටක අනන්‍යතාවය රටේ තියෙන කොඩිය,ජාතික ගිය,රටේ මුදල් කියන එවලින් තමයි තීරණය වෙන්නේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචං උබ කියන එක ඇත්ත අනන්‍යතාවය කියන ඩේ නැති වෙනවා
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    one said "hema uttatama jatiya gawanna epa bola" when he giving me -Rep, The lion is the symbol of Sri Lankan nation. It's not only abt sinhalees. It's all about Sri Lankan - sinhalees, tamil, muslim, other who ever having the citizenship in SL. So please think wisely. I don't want to earn Rep out of this post and I mean that !!. This is not about racism. For people who doesn't understand the meaning, I google and find this as the definition of racism "the belief that all members of each race possess characteristics, abilities, or qualities specific to that race, especially so as to distinguish it as inferior or superior to another race or races."
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    හිස් තැනට මොනව වේවිද? මෙකක්ද ඊලගට එතනට එන්නේ....