අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්

    යදමින් බැද විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇගිලි තලා - දෙතිස් වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරදනම්.

    කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්

    කාකා බිබි නටන අතර නරුම - යහළු හෙහෙලියන්

    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්

    රට ගිණිගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්

    එ ගිණි නිවන මග නිවන මග සෙවීම - වරදක් දැයි මට කියන්

    ගිණි ගන්නා රටක කෙළින -මී හරකුන් වැනි පුතුන්

    කුමකටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගේ පුතුන්

    කෝටි ගනන් බිහිවේවා - මගේ පුතු වැනි තව පුතුන්

    කිරිමව් ලෙස මම ඉන්නම් - එවන් පුතුන් ලග උතුම්


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සද එළිය ගගක් වී මා නුවන් ඉවුරේ - හැපී පෙන පිඩු නගයි
    අනේ අපි කවදාක පීනමු ද ඒ ගගේ.......???

    මල් සුවද රටක් වී මා නුවන් සයුරේ - ඒ රටට අඩ ගසයි
    අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ....????

    කිරි සිහින සදක් වී මා නුවන් අඹරේ - සිනාසී අත වනයි
    අනේ අපි කවදාක ඇවිදිමු දඒ සදේ......????



    මට නම් අපේ රට ගැන විනාශ වුනු අපේ බලාපොරොත්තු ගැන ඇඩෙන්නෙත්, අපේ රට කාපු පාහරයන් ගැන කෝපයක් එන්නෙත් නන්දා මාලිනිය පවනට ගායනා කරපු මේ ගීය ඇහෙන කොටයි....!!!
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    සද එළිය ගගක් වී මා නුවන් ඉවුරේ - හැපී පෙන පිඩු නගයි
    අනේ අපි කවදාක පීනමු ද ඒ ගගේ.......???

    මල් සුවද රටක් වී මා නුවන් සයුරේ - ඒ රටට අඩ ගසයි
    අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ....????

    කිරි සිහින සදක් වී මා නුවන් අඹරේ - සිනාසී අත වනයි
    අනේ අපි කවදාක ඇවිදිමු දඒ සදේ......????



    මට නම් අපේ රට ගැන විනාශ වුනු අපේ බලාපොරොත්තු ගැන ඇඩෙන්නෙත්, අපේ රට කාපු පාහරයන් ගැන කෝපයක් එන්නෙත් නන්දා මාලිනිය පවනට ගායනා කරපු මේ ගීය ඇහෙන කොටයි....!!!
    :( elaz
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ran+hiru+madalin.jpg


    Download:nerd::nerd::nerd: