අළුත් සිංදුවක් - අප්සරාවිය

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අළුත් සිංදුවක් - අප්සරාවිය

    මේක මගේ ඔෆිස් එකේ යාළුවෙක් ලියපු සිංදුවක්. අද පවතින විදිහට වඩා වෙනස් විදිහට ලියවෙච්ච සිංදුවක්. හැමදාම ඇහෙන සිංදුවලට වඩා වෙනස් එකක්. මේ තරම් සියුමැලිද කළුගල් පන්නයේ සිංදුවක්. අහළ බලල ගුණදොස් කියන්න. ගොඩක් අය අගය කරනව. මටත් ගොඩක් දැනුන එකක්.