අළුත්_කවි

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කලින්ම ගෙදර ..........යන්නට
හිතුවට අනේ මේ ............මට
නැන්දම්මගෙ ලැප්පුව ....හදනට
ඉන්න උනානෙ ........කරුමෙට


අනේ අපිටමයි වෙන්නෙ :(
 
Last edited:

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කලින්ම ගෙදර ..........යන්නට
    හිතුවට අනේ මේ ............මට
    නැන්දම්මගෙ ලැප්පුව ....හදනට
    ඉන්න උනානෙ ........කරුමෙට


    අනේ අපිටමයි වෙන්නෙ :(



    උදේම එද්දී උබ බිරිඳගෙ හිස සිඹුව
    ලැප් එක ගැන කියා බොරු, සොලවා ලොඹුව
    ගැනුමට සැපක් හමුවී අද හොර අඹුව
    යන්නට නේද හැදුවේ උඹ නිට්ටඹුව
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113


    කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය...
    කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය...
    හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය..
    යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...



     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide


    කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය...
    කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය...
    හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය..
    යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...


    :yes::yes::yes:

    ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
    රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
    දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
    වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද


    :rofl::rofl:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    :yes::yes::yes:

    ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
    රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
    දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
    වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද


    :rofl::rofl:


    මහ රෑ ලොග් වෙලා මුට නෑ තව නින්ද...
    සාතන් අහනවා ගලවන්නට රෙද්ද...
    හිතුවට දාන්නට ලොකු ලොකු සද්ද...
    අල්ලලා බලාපන් උබේ චුටියි බිජ්ජ...

    :P:P:P:P:P:P
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    :yes::yes::yes:

    ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
    රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
    දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
    වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද


    :rofl::rofl:

    වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
    පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
    කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
    ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
    පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
    කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
    ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්




    :P:P:P:P:P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
    පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
    කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
    ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්


    වමතින් මන්න දකුණින කැති දෑතේ දරන් ...
    නුබ කොහි යන්නේ උදයෙහි මේ දරත් අරන්...
    තෙමිච්ච සරම සෝදා ගා සුවද සබන්...
    පිරිසිදු වෙලා වර කියනට අපි විරිදු සුරල්...
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    වමතින් මන්න දකුණින කැති දෑතේ දරන් ...
    නුබ කොහි යන්නේ උදයෙහි මේ දරත් අරන්...
    තෙමිච්ච සරම සෝදා ගා සුවද සබන්...
    පිරිසිදු වෙලා වර කියනට අපි විරිදු සුරල්...

    පාඩුවේ ඉද්දි ඇයි ගේමට එන්නේ.................ඔයා :angry:
    දැන්නම් කපුටෝ මට පොඩ්ඩක් තරහ............ගියා :no:
    ගුලි සෙන්පතිට හිත රිද්දන කතා...................කියා :frown:
    රෙද්ද අස්සේ දාගන්නද ඕනේ......................නයා:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය...
    කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය...
    හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය..
    යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...

    දොඩමලු වන්නේ බේබද්දන් නේ කුකුලෝ
    අඹුවන් හොරෙන් සෙට් වෙනව ද ඇට කිරලෝ:baffled:
    අපි නං මෙහෙට එන්නේ ඉද හිට කුකුලෝ
    ඇවිදින් කවි ලියා යන්නෙමි මම කුකුලෝ
     

    blue_in_rio

    Well-known member
  • උදයෙම ආමි ඔපිසිය වෙත තකහනියේ
    සෙට් එක පෙනේ කවි කියනා හිමිදිරියේ
    කරනට ඇතත් දහසක් වැඩ ඔපීසියේ
    කවියක් නොලියා කොහොමද බන් එලකිරියේ

    :P:P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:

    ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
    රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
    දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
    වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද


    :rofl::rofl:
    රෙදි ගලවන්න රෙදි ඇද ගෙන සිටිය යුතූ
    එය ඔබ හිස තබා ගත යුතු මෙයින් මතූ
    රෙදි නාදින උන් ගෙ ගලවන මයිල් කටූ
    මෙහි ගෙන ඇවිත් පෙන්විය යුතු මෙයින් මතූ
     

    blue_in_rio

    Well-known member
  • දොඩමලු වන්නේ බේබද්දන් නේ කුකුලෝ
    අඹුවන් හොරෙන් සෙට් වෙනව ද ඇට කිරලෝ:baffled:
    අපි නං මෙහෙට එන්නේ ඉද හිට කුකුලෝ
    ඇවිදින් කවි ලියා යන්නෙමි මම කුකුලෝ

    ලොකු අයියේ පැනයක් ඇත අසන්නට
    පොටෝ ශූට් කලාද නැග සීගිරි ගලට
    ඔබතුමාගේ නම ගෑවී දුටු මෙමට
    පැහැදිලිකර දියන් මොකක්ද උනේ බොට

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ලොකු අයියේ පැනයක් ඇත අසන්නට
    පොටෝ ශූට් කලාද නැග සීගිරි ගලට
    ඔබතුමාගේ නම ගෑවී දුටු මෙමට
    පැහැදිලිකර දියන් මොකක්ද උනේ බොට

    :baffled::baffled::baffled::baffled::baffled:


    හෙළ කළු සිංහලයා සීගිරි ගලේ.....................තියා
    පොටෝ ශුට් එකක් එළකිරි එකේ...................ගියා
    කොමන්ට් කියවලා පුකෙනුත් හිනා................ගියා
    කියපන් කිබුල් අයියේ ඒ උබද......................කියා
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    පාඩුවේ ඉද්දි ඇයි ගේමට එන්නේ.................ඔයා :angry:
    දැන්නම් කපුටෝ මට පොඩ්ඩක් තරහ............ගියා :no:
    ගුලි සෙන්පතිට හිත රිද්දන කතා...................කියා :frown:
    රෙද්ද අස්සේ දාගන්නද ඕනේ......................නයා:dull:



    :love::love::love::love::love:
     

    blue_in_rio

    Well-known member
  • හෙළ කළු සිංහලයා සීගිරි ගලේ.....................තියා
    පොටෝ ශුට් එකක් එළකිරි එකේ...................ගියා
    කොමන්ට් කියවලා පුකෙනුත් හිනා................ගියා
    කියපන් කිබුල් අයියේ ඒ උබද......................කියා

    උදේ පටන් කටින් කරයි යම යුද්ද
    හවසට ගෙදර ගියපසු නෑලුනේ සද්ද
    ගුලියා බයලු ගෑනිට මෙය ඇත්තක්ද
    ඇත්තෙන් මොකද රෑට බොලා නිස්සද්ද ?

    :oo::oo::oo::oo::oo:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උදේ පටන් කටින් කරයි යම යුද්ද
    හවසට ගෙදර ගියපසු නෑලුනේ සද්ද
    ගුලියා බයලු ගෑනිට මෙය ඇත්තක්ද
    ඇත්තෙන් මොකද රෑට බොලා නිස්සද්ද ?

    :oo::oo::oo::oo::oo:



    ගෑනු කොහෙද මට මම තනිකඩ...............වෙච්ච
    බැදලා ලු!මගේ කට, උබ දන්නා................රෙද්ද
    මම තරුණයෙක් බොල විසිහතරක්...........වෙච්ච
    රෑටත් එන්න මෙහෙ මට වෙන වැඩ..........නැද්ද