අළුත්_කවි

blue_in_rio

Well-known member
  • කලකිනි කවි හුයක් දැක්කේ..........එලකිරියේ
    කිඹුලා චතූ ලොකු අයියල මෙහි..........සිටියේ
    ගුලියා,බ්ලූ සාතන් නිරතුරු................සිටියේ
    කවි කියනට එකෙකුත් නැහැ........සිටිසැටියේ

    කිඹුලා නම් කාගේ හරි දතක් ගලවනවා ඇත්තේ
    චතුවත් බරටම වැඩ ඇති ඒක නිසයි ඌ නැත්තේ
    සාතන් නම් ඊයෙන් පසු දැක්කෙම නෑ මේ පැත්තේ
    ගුලියා පේජ් එකක් කරයි සුකර්බර්ගේ හු#තේ

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    blue_in_rio

    Well-known member

  • ඔෆිසියේ මහමෙරකට වැඩ.......................හන්දා :sorry:
    හදවත පත්ලේ කවි සිතුවිලි වැට...............බැන්දා :no:
    නැවතත් නුල පන ගන්නට කවි................කැන්දා :)
    කිරියට ගුලියා ආයෙත් එන්නේ.................සන්දා
    :sorry:

    සඳුදා එන්නේ මොකද බොලා බිය වීද ? :rofl:
    තෝ නැත්නම් නූලේ ගතියක් ඇත්ද ? :(
    ඔපීස් එකේ විතරද තොගේ ලොකු සද්ද ? :P
    ගෙදරට තොගේ ඉන්ටර්නෙට් වැඩ නැද්ද ? :growl:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කිඹුලා නම් කාගේ හරි දතක් ගලවනවා ඇත්තේ
    චතුවත් බරටම වැඩ ඇති ඒක නිසයි ඌ නැත්තේ
    සාතන් නම් ඊයෙන් පසු දැක්කෙම නෑ මේ පැත්තේ
    ගුලියා පේජ් එකක් කරයි සුකර්බර්ගේ හු#තේ

    :baffled::baffled::baffled::baffled::baffled:

    සඳුදා එන්නේ මොකද බොලා බිය වීද ? :rofl:
    තෝ නැත්නම් නූලේ ගතියක් ඇත්ද ? :(
    ඔපීස් එකේ විතරද තොගේ ලොකු සද්ද ? :P
    ගෙදරට තොගේ ඉන්ටර්නෙට් වැඩ නැද්ද ? :growl:

    patta. :D :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    චතුවෝ කෝ උඹේ කවි ටික අපි බැන්දා
    සිටියා බලගෙන උඹගෙන් නැති හන්දා
    හිතුවා කියන්නට උඹ හට සිහි කැන්දා
    ඕන් මමත් පද හතරක් පද බැන්දා:lol::lol::lol::lol:

    පැටියා අඹු දරුවො ලග කල .........දසාවන්
    දත් ලෙඩ්ඩුන්ට කිඹුලා දෙයි .........මුසාවන්
    ගුලියා සෝදමින් ඇති රෙදි ..........කසාවන්
    තව තව ගලපපන් සිව්පද ...........හසාවන්

    :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කලකිනි කවි හුයක් දැක්කේ..........එලකිරියේ
    කිඹුලා චතූ ලොකු අයියල මෙහි..........සිටියේ
    ගුලියා,බ්ලූ සාතන් නිරතුරු................සිටියේ
    කවි කියනට එකෙකුත් නැහැ........සිටිසැටියේ

    ප්‍රොජෙක්ට් එකේ රිලීස් එකක් ........හිටිහැටියේ
    සිව්පද ගලපන්න නිවනක් නැත ...........හිටියේ
    ගුලියගේ ගෙදර ඉන්ටනෙටුත් නැති ........හැටියේ
    ඇදපන් නූල කසුනෝ උඹ කිටි ...........කිටියේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිඹුලා නම් කාගේ හරි දතක් ගලවනවා ඇත්තේ
    චතුවත් බරටම වැඩ ඇති ඒක නිසයි ඌ නැත්තේ
    සාතන් නම් ඊයෙන් පසු දැක්කෙම නෑ මේ පැත්තේ
    ගුලියා පේජ් එකක් කරයි සුකර්බර්ගේ හු#තේ
    :baffled::baffled::baffled::baffled::baffled:
    ට්‍රේනින් එකක් අපේ උන් හට ... කරවන්න
    ලොක්කා භාරදුන්නා බන් මට ...... ඔන්න
    ඕනා නිසා වැඩ හරියට කර ........ ගන්න
    කිව්වා ජපනෙකුට කොළබට මම ... එන්න
     
    blue_in_rio

    Well-known member
  • ට්‍රේනින් එකක් අපේ උන් හට ... කරවන්න
    ලොක්කා භාරදුන්නා බන් මට ...... ඔන්න
    ඕනා නිසා වැඩ හරියට කර ........ ගන්න
    කිව්වා ජපනෙකුට කොළබට මම ... එන්න

    ලොක්කෝ බාර දෙන්නේ වැඩ දක්ශයාව .... ගෙන්නලා :)
    බැරිද මචන් ගෙන්නන්නට සුදු බෝනිකි ......... නංගිලා
    9.gif

    ලංකාවේ නංගිලාව දැන්නම් මට .............. ඇති වෙලා :sorry:
    ආසයි බන් ඉන්නට මට ජපන් එකක් ........... එක්කලා :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලොක්කෝ බාර දෙන්නේ වැඩ දක්ශයාව .... ගෙන්නලා :)
    බැරිද මචන් ගෙන්නන්නට සුදු බෝනිකි ......... නංගිලා
    9.gif

    ලංකාවේ නංගිලාව දැන්නම් මට .............. ඇති වෙලා :sorry:
    ආසයි බන් ඉන්නට මට ජපන් එකක් ........... එක්කලා :P
    මට වැටහෙනවා කොල්ලෝ බොගේ ... ආසාව
    ගැහුවේ පැමිලි එකටයි උගේ ........... වීසාව
    තෙරුම් ගන්න හැකි උනොතින් ....... භාෂාව
    විමසම් මෙමා කැඩුමට තුන් .......... ශික්ෂාව
     
    blue_in_rio

    Well-known member
  • මට වැටහෙනවා කොල්ලෝ බොගේ ... ආසාව
    ගැහුවේ පැමිලි එකටයි උගේ ........... වීසාව
    තෙරුම් ගන්න හැකි උනොතින් ....... භාෂාව
    විමසම් මෙමා කැඩුමට තුන් .......... ශික්ෂාව

    අනේ මගේ සූකිරි චතු පැටි ............ බෝලේ
    9.gif

    ජපන් සූටි නංගියා මෙහේ ආ ........... වේලේ :sorry:
    නම්බර් එක දියන් හනිකට ඒ ........... වේලේ :oo:
    කැඩුමට මටත් සිතෙනවා බැමි මගේ ..... නූලේ :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මගේ සූකිරි චතු පැටි ............ බෝලේ
    9.gif

    ජපන් සූටි නංගියා මෙහේ ආ ........... වේලේ :sorry:
    නම්බර් එක දියන් හනිකට ඒ ........... වේලේ :oo:
    කැඩුමට මටත් සිතෙනවා බැමි මගේ ..... නූලේ :P
    දෙන්නාම එනවා කිව්වේ හෙට රෑ .... වෙන්න
    යනන්ට වෙනාවා මට දෙන්නවා ... පිලිගන්න
    උබ දැඟලුවත් පිස්ටන් එක ........ බස්සන්න
    එන්ජිම ජපන් බව අමතක ...... නොකරන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්බෝ පට්ට කවි කාරයෝ සෙට් එකක්නේ හැංගිලා ඉඳල තියෙන්න මෙච්චර කල් :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    දෙන්නාම එනවා කිව්වේ හෙට රෑ .... වෙන්න
    යනන්ට වෙනාවා මට දෙන්නවා ... පිලිගන්න
    උබ දැඟලුවත් පිස්ටන් එක ........ බස්සන්න
    එන්ජිම ජපන් බව අමතක ...... නොකරන්න

    පිලිගත්තාට ජපනා දත කටද ............සපන්
    කවුරුන් කියූවත් ලෙස උන් වැඩට ........හපන්
    ඇණයක් නෑර පළුකරමින් බිමට ...........දපන්
    අපෙ කොල්ලන්ට කිරිකජු එන්ජිමකි .......ජපන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    පිලිගත්තාට ජපනා දත කටද ............සපන්
    කවුරුන් කියූවත් ලෙස උන් වැඩට ........හපන්
    ඇණයක් නෑර පළුකරමින් බිමට ...........දපන්
    අපෙ කොල්ලන්ට කිරිකජු එන්ජිමකි .......ජපන්
    එන අක්කගේ වැඩ ගැන නම් ඉතින් ..... මචන්
    ආයෙත් දෙකක් නැහැ ඇය හැම දේට ... හපන්
    රූඹර සොඳුරු අඟනක් වූවාට ............ ජපන්
    කියලා දෙන්නේ බස්සන්නට යකඩ ...... කඳන්

    blue_in_rio

    Well-known member
  • එන අක්කගේ වැඩ ගැන නම් ඉතින් ..... මචන්
    ආයෙත් දෙකක් නැහැ ඇය හැම දේට ... හපන්
    රූඹර සොඳුරු අඟනක් වූවාට ............ ජපන්
    කියලා දෙන්නේ බස්සන්නට යකඩ ...... කඳන්

    එනවා නම් ඒ අක්කා වැඩට ........... හපන් :P
    ඇඩ්‍රස් එක එවපන්කෝ ඉන්න ......... ජපන් :sorry:
    මටත් තිබේ බස්සන්නට යකඩ ........ කඳන් :P
    පෝය අදයි නොකියමි මම නරක ...... වදන් :no:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එනවා නම් ඒ අක්කා වැඩට ........... හපන් :P
    ඇඩ්‍රස් එක එවපන්කෝ ඉන්න ......... ජපන් :sorry:
    මටත් තිබේ බස්සන්නට යකඩ ........ කඳන් :P
    පෝය අදයි නොකියමි මම නරක ...... වදන් :no:

    :)
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    යන්නට වගේ කට්ටිය දගලන්නේ...................ජපන්
    වහිනා වැස්ස තොපේ මෝලට වඩා.................හපන්
    කවි ලියවෙන්නේ නෑ ගුලියට ඔන්න..............ඉතින්
    අදනම් ඉන්නේ මම තනිකර හිතේ..................දුකින්:(:(:(
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ලෙඩවෙල හිටියේ පුතා අපේ ලොකු ......අම්මා
    මේ ගැන උදව් ඉල්ලා නූලක් ...........දැම්මා
    අද අලුයමදි ජීවිතෙ ඔහු හැර .........දැම්මා
    පතනෙමි නිවන් සරණින් සම්බුදු .........සම්මා

    :(:(:(:(