අළුත්_නීති මේවා ඇත්තද??

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අළුත්_නීති මේවා ඇත්තද??

    නව නීති..

    ඔබ වාහනයක් මිලට ගැනීමට සුදානම් වනවා නම් එම වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක මුදලක් ඔබගේ බැංකු ගිණුම හරහා රජයට පෙන්විය යුතුය.

    උදාහරණයක් ලෙස ඔබ ලක්ෂ 50ක මෝටර් රථයක් මිලට ගන්නවා නම් ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100ක මුදලක් තැන්පත් කර තිබිය යුතුය. ඔබගේ බැංකු ගිණුමේ ලක්ෂ 100 මුදලක් තිබුනද ඔබට මිලට ගත හැක්කේ ලක්ෂ 50ක වාහනයක් පමණි.

    ආනයනික පාවහන් සඳහා 100%ක තීරු බද්ධක් පනවා තිබේ.. ඒ අනුව වෙළදපළේ පාවහන් මිල අධික ලෙස ඉහළ යනු ඇති අතර තවත් මාස කිහිපයකින් පාවහන් හිගයක් ඇති වනු ඇත.

    හැකි ඉක්මණින් තොග අවසන් වීමට පෙර පාවහන් යුවල් කිහිපයක්, අවශ්‍ය නම් රාජකාරි සහ සැහැල්ලු අවස්තා සදහා සපත්තු යුවල් කිහිපයක් දැන්ම මිලට ගැනීම නුවණට හුරුය..

    විදුලි උපකරණ සහ ජංගම දුරකථන හිඟයක් ඇති වීමට නියමිතය. ජංගම දුරකථන මිල 50%කින් ඉහළ යනු ඇත. යහපාලනය පැමිණීමට පෙර රාජපක්ෂ රජය යටතේ වාහන මිලදී ගත් පුද්ගලයන් සිදු කළ ආයෝජනය සේ අවශ්‍යතාවය ඇත්නම් මේ සතිය තුල ජංගම දුරකථනයක් මිලට ගැනීම නුවණට හුරුය.

    ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධන වේගය හිමි රට රනිල්ගේ යහපාලන වෙනස විසින් සම්බාධක පැනවූ දෙවන උතුරු කොරියාවක් කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහට සහ මෛත්‍රිපාල සිරිසේනට ස්තූතිය පුද කළ යුතුය.

    නිල නොවන ආරංචි මාර්ග වලට අනුව වසරක කාලයක් සදහා බැංකු ගිණුම් වල පවතිනා මුදල් 10%ක් ෆ්‍රීස් කිරීමට නොමැති නම් ස්ථාවර තැන්පතු කිරීමටද රජය සුදානම් වේ.

    මේ අනුව ඔබගේ බැංකු ගිණුමේ ශේෂයෙන් හෝ ඔබේ බැංකු ගිණුමට ලැබෙනා වැටුපෙන් ඔබට ලබා ගත හැක්කේ 90%ක මුදලක් පමණක් වනු ඇත.

    පොලී අනුපාත ඉහළ දැමීමටත් සුදානම් වේ.. එම අනුපාත ඉතිහාසයේ පළමු වරට වන පරිදි මින් පෙර ලබා ගත් ණය සහ උකස් සඳහාද ලබා ගැනීමේ සුදානමක් පවති.

    තේ කර්මාන්තය සතු ප්‍රවර්ධන මුදල සහ පෞද්ගලික අංශයේ EPF/ETF මුදලින් 50%ක කොටසක් ආර්ථික දායකත්ව යන සංකල්පය යටතේ භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සුදානමක් පවති.

    තෙල් මිල ඔක්තෝබර් 10 වෙනිදා නැවතත් වැඩි කරනු ඇත. එයට සමගාමීව බස් ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තුද වැඩි කෙරෙනු ඇත.

    රාජ්‍ය සේවයේ වැටුපෙන් රුපියල් 5000ක මුදලක් තාවකාලිකව කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. එම වැටුප් වසරකින් ශේෂය සමග පියවීමටද අයවැයේදි යෝජනා වනු ඇත.

    අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට රජය සිදු කරනා වියදම් ද කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. ප්‍රතිශතයක් හෝ අගයක් තවම තීරණය වී නැත.

    පාඩු ලබන රාජ්‍ය ආයතන ඉදිරියේදි විදෙස් සමාගම් වලට පෞද්ගලීකරණය කිරීමටද නියමිතය.

    ආයෝජන ලබා ගැනීම උදෙසා විදෙස් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉඩම් සහ දේපළ වත්කම් විකිණීමේදි බඳු සහන සහ සේවා ගාස්තු නිදහස ලබා දීමට නියමිතය.

    ඉෂාන් ජයසූරිය
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉෂාන් ජයසූරිය කියන්නේ මරාට පුකදෙන ගොනෙක් නේද? :baffled::baffled:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඉෂාන් ජයසූරිය කියන්නේ මරාට පුකදෙන ගොනෙක් නේද? :baffled::baffled:

    මේවා ඇත්තටම උනත් රටේ මිනිස්සු ඔහේ බලන් ඉදියි නේද.ලංකාවෙ නේ.:rolleyes:.මරාට පුක දුන්නත් මේවා ඒ කාලේ උනේ නැහැනේ.:oo:.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ok. we will outsource the Ministers. Ratin genawanan hari Ministers la wada karanna puluwan. Executive President kenek yatathe Singapore, India , USA, UK , hoda mola tikak Ministers la widihata appoint karamu. 2 years contract. Evaluate KPI annually.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව දැක්කම නම් මට ෆුල් හැෆී,:yes:, පව් යකෝ බැලුමෙ එල්ලපු වයිෆයි ගන්ඩ පොඩි වාහන අඩුවට ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න මීහරක්... :lol::lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේවා ඇත්තටම උනත් රටේ මිනිස්සු ඔහේ බලන් ඉදියි නේද.ලංකාවෙ නේ.:rofl:.

    ඇත්තට උනත් බොරුවට උනත් මේ ඉෂාන් ජයසූරිය කියන එකා මම දන්නවා. ඌ ඇවිල්ලා බයගොතා ජනාධිපති වෙයි කියලා බලං ඉන්න හරකෙක්. මරාගේ ගූකන එවුන් මු දාන එව්වා ෂෙයාර් කරලා මෝඩ ආතල් ගන්නවා. පව් එක අතකට.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මේව දැක්කම නම් මට ෆුල් හැෆී,:yes:, පව් යකෝ බැලුමෙ එල්ලපු වයිෆයි ගන්ඩ පොඩි වාහන අඩුවට ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න මීහරක්... :lol::lol::lol::lol:

    උබට හිනා.මේ ගොබ්බ රට දාලා යන එක තමා දැන් කරන්න තියෙන එකමදේ.මරත් හරියට හිටියනම් මෙහෙම වෙන්නේ නැහැනේ.දැන් ඊට වඩා ප්‍රශ්න තමා.මරත් මේකට වග කියන්න ඕන.යුද්ධේ දින්න කියලා මාන්නේ ඔලුවට ගැහුවා මිනිහගේ.හරියට හිටියනම් මේ වගේ පාහරයෝ පත් කරගන්නේ නැහැ මිනිස්සු.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඇත්තට උනත් බොරුවට උනත් මේ ඉෂාන් ජයසූරිය කියන එකා මම දන්නවා. ඌ ඇවිල්ලා බයගොතා ජනාධිපති වෙයි කියලා බලං ඉන්න හරකෙක්. මරාගේ ගූකන එවුන් මු දාන එව්වා ෂෙයාර් කරලා මෝඩ ආතල් ගන්නවා. පව් එක අතකට.

    උබ දන්නේ කොහොමද?මේවා උනේ නැත්නම් තමා පුදුමේ.මේ අවුරුදු තුනට උන දේවල් දැක්කනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට හිනා.මේ ගොබ්බ රට දාලා යන එක තමා දැන් කරන්න තියෙන එකමදේ.මරත් හරියට හිටියනම් මෙහෙම වෙන්නේ නැහැනේ.දැන් ඊට වඩා ප්‍රශ්න තමා.මරත් මේකට වග කියන්න ඕන.යුද්ධේ දින්න කියලා මාන්නේ ඔලුවට ගැහුවා මිනිහගේ.හරියට හිටියනම් මේ වගේ පාහරයෝ පත් කරගන්නේ නැහැ මිනිස්සු.

    මහින්දගෙ එහෙම මානයක් නැ බන් එහෙම මාන්නයක් තියෙනව කියල වපුරපු පච තමයි, ලැම්බොගිනි, ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350 ඔය වගේම කතා තමයි ඒවත්... මේ ලගදි කැබිතිගොල්ලෑවට ගිහින් අහිoසක ගමේ මිනිස්සුන්ගෙ බත් කාල ඇවිල්ල තිබ්බ, මාන්නෙ තියන මිනිස්සු එහෙම කරන් නැ බන්,ඕව ඔක්කොම ටොන් පච...

    මහින්ද වගේ අති ශ්‍රේෂ්ඨ පාලකයෙක්ව එලෝ ගත්ත එකේ සාපයයි අද හැමෝම ගෙවන්නෙ..හිතපන් මහින්ද මේ අවුරුදු 5 උන්න නම් අද රට කොතනද??? අපි ජාතියක් වසයෙන් අසමත් උනා මහින්දගෙ උපරිමය රටට ගන්ඩ ඒකයි ඇත්ත...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බහුතරයක් කියටවත් වෙන්නේ නෑ

    තව මාස 3ක් යද්දි බලාපන්කො වෙන දේ, මේකෙන් වෙන්නෙ ආර්තිකය එක තැන හිරවෙන එක ඕක පුපුරපු ගමන් දාල තියෙන ඒව නොවුනොත් පුදුම වෙයන්...විස්වාසයෙන් හෝ පරවේණී වහල් කමින් ජාතික ප්‍රශ්න විසදෙන්නෙ නැ ඒකට ඔනෙ ශක්තිමත් වැඩ පිලිවෙලක් විතරමයි..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේවා ලංකාවේ නම් කරන්න බෑ

    එත් චන්දෙ දීපු මීහරක් ගැන සතුටුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මඟුල් ගෙදරකට එක ගානෙ සපත්තු ගන්නව මිනිස්සු රැල්ලට :angry: මේකෙන් අනවශ්‍ය විදිහට සපත්තු සෙරෙප්පු පාවිච්චිය අඩුවෙයි :yes: අඩු උස ඒවට 200%ක්වත් කරන්න ඕනෙ :angry: ඕව තමා වැඩිහරියක් එක පාරක් දාල මුල්ලට විසික් කල්ල තියන්නෙ :frown:

    ෆෝනුත් ගන්නෙ වැඩිහරියක් අවශ්‍යතාවෙට නෙමේ අලුත් එකක් ආව ගමං කරන්න පුලුවන් කිසිම අලුත් දෙයක් නැතුව වුනත් පුලුවන් කියල පෙන්නන්න ගන්නව :frown: ගොඩාක් හොඳයි :yes:

    අනික් ටික නං හොඳ නෑ :sorry:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    මහින්දගෙ එහෙම මානයක් නැ බන් එහෙම මාන්නයක් තියෙනව කියල වපුරපු පච තමයි, ලැම්බොගිනි, ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350 ඔය වගේම කතා තමයි ඒවත්... මේ ලගදි කැබිතිගොල්ලෑවට ගිහින් අහිoසක ගමේ මිනිස්සුන්ගෙ බත් කාල ඇවිල්ල තිබ්බ, මාන්නෙ තියන මිනිස්සු එහෙම කරන් නැ බන්,ඕව ඔක්කොම ටොන් පච...

    මහින්ද වගේ අති ශ්‍රේෂ්ඨ පාලකයෙක්ව එලෝ ගත්ත එකේ සාපයයි අද හැමෝම ගෙවන්නෙ..හිතපන් මහින්ද මේ අවුරුදු 5 උන්න නම් අද රට කොතනද??? අපි ජාතියක් වසයෙන් අසමත් උනා මහින්දගෙ උපරිමය රටට ගන්ඩ ඒකයි ඇත්ත...

    :rofl::rofl::rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    නිල නොවන ආරංචි මාර්ග වලට අනුව වසරක කාලයක් සදහා බැංකු ගිණුම් වල පවතිනා මුදල් 10%ක් ෆ්‍රීස් කිරීමට නොමැති නම් ස්ථාවර තැන්පතු කිරීමටද රජය සුදානම් වේ.

    රාජ්‍ය සේවයේ වැටුපෙන් රුපියල් 5000ක මුදලක් තාවකාලිකව කප්පාදු කිරීමට යෝජනා වී තිබේ. එම වැටුප් වසරකින් ශේෂය සමග පියවීමටද අයවැයේදි යෝජනා වනු ඇත.

    Meka wenne na ban 100% sure. Anduwata one dollar ithuru kara ganna witharai bn.

    Hebei issarahata travel karanna, Education ekata rata yanna inna ewunta nan case ekak wetei. Cheese,butter,nutella,Apple,Grapes,...etc import karanna beri wei.
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    තව මාස 3ක් යද්දි බලාපන්කො වෙන දේ, මේකෙන් වෙන්නෙ ආර්තිකය එක තැන හිරවෙන එක ඕක පුපුරපු ගමන් දාල තියෙන ඒව නොවුනොත් පුදුම වෙයන්...විස්වාසයෙන් හෝ පරවේණී වහල් කමින් ජාතික ප්‍රශ්න විසදෙන්නෙ නැ ඒකට ඔනෙ ශක්තිමත් වැඩ පිලිවෙලක් විතරමයි..

    puka denna epaa ban...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    Eroson awussala poddak peththakata wuna broo..
    :lol::lol: