අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න
ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිල ඇඳුම සඳහා සුදුසු වර්ණයන් කුමක්ද යන්න පිළිබඳ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් වර්ණ 05කින් යුත් ඇඳුම් යෝජනා කරමින් අදහස් විමසීමක් ආරම්භ කර තිබේ.
මේ යෝජනා පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම විමසා තිබේ.දැනට ශ්‍රී ලංකා පොලීසිය භාවිත කරන කාකි නිල ඇඳුම වෙනස් කළ යුතු බවට අදහසක් යෝජනා වූ අතර, මේ සඳහා නව නිල ඇඳුම ලෙස වර්ණ 05 ක් පොලිස්පතිවරයා විසින් යෝජනා කර මෙම විමසීම ආරම්භ කර තිබේ. ඒවා අතුරින් වඩාත් සුදුසු වර්ණය කුමක්ද යන්න විමසීම මෙමගින් සිදුවනු ඇත

දෙකත් හොඳයි