අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න

    ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිල ඇඳුම සඳහා සුදුසු වර්ණයන් කුමක්ද යන්න පිළිබඳ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් වර්ණ 05කින් යුත් ඇඳුම් යෝජනා කරමින් අදහස් විමසීමක් ආරම්භ කර තිබේ.

    මේ යෝජනා පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම විමසා තිබේ.දැනට ශ්‍රී ලංකා පොලීසිය භාවිත කරන කාකි නිල ඇඳුම වෙනස් කළ යුතු බවට අදහසක් යෝජනා වූ අතර, මේ සඳහා නව නිල ඇඳුම ලෙස වර්ණ 05 ක් පොලිස්පතිවරයා විසින් යෝජනා කර මෙම විමසීම ආරම්භ කර තිබේ. ඒවා අතුරින් වඩාත් සුදුසු වර්ණය කුමක්ද යන්න විමසීම මෙමගින් සිදුවනු ඇත

    police%20uniform%20copy.JPG
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    3 නරකම නෑ ඒත දැන් ගොඩක් තැන්වල සික්කො ඕක අඳිනව. ඒ හින්ද දෙවෙනි එක හොඳයි වගේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙවැනි එකේ කලිසමේ පාට කළු පාට වුණානම් හොඳයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම මේ කල්පනා කරේ බන් UNP සැට් එක බලේ ගත්තහම මේ වගේ යුනිෆෝර්ම් මාරු කරන එක කරනවා නේද.මට මකකයි ඉස්සරත් එහෙම කරා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    :yes::yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම මේ කල්පනා කරේ බන් UNP සැට් එක බලේ ගත්තහම මේ වගේ යුනිෆෝර්ම් මාරු කරන එක කරනවා නේද.මට මකකයි ඉස්සරත් එහෙම කරා.

    කරන්න වැඩකුත් තියෙන්න ඵපැයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    ඒකනම් ඇත්ත.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Munta rathu paata anduwa nan hari. Etakota kale asse hangila inna traffic kabbonwa peenawa.🙂
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    පොලිසියෙ උන්ට මහජනතාව සමග සුහදශීලිව ඉන්න ආකල්ප දියුණු කරන් නැතුව ,
    මොන ඇදුම් ඇන්දුවත් වැඩක් නැ.