අළුත්_රටක්_පැනලයන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    අළුත්_රටක්_පැනලයන්න

    Réunion : ලංකාවේ කට්ටිය පැනල යන්න රටක් හොයාගෙන !


    7b591c84d4d643ad39e4b2a9934ce594ad467135.jpg


    800px-D%C3%A9partement_974_in_France_%28zoom%29.svg.png


    ශ්‍රි ලංකාව තුල වෙසෙන සංවිධානාත්මක පිරිසක් විසින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් Réunion දූපතට විදේශගත කිරීමට තැත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

    ඉන්දියන් සාගරයේ මැඩගස්කර් ආසන්නයේ වර්ග කිලෝමීටර් 2,511 පමණ වන දුපතක් වන මෙහි ජනගහනය 865,000 පමණවේ ,

    මිනිස් ජාවාරම්කරුවන් විසින් විදෙස්ගතවීමට බලාපොරොත්තුව සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුනියන් පිරිසක් හලාවත හා මීගමුව යන ප්‍රදේශවලට රැගෙන විත් රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

    එසේ, පුද්ගලයින් පිරිසක් නංවාගත් යාත්‍රාවක් මුහුදු මාර්ග ඔස්සේ විදේශගතවීමට පිටව යන අවස්ථාවේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එම යාත්‍රාව 2018 සැප්තැම්බර් මස 10 වන දින රාත්‍රී කාලයේ දී නාවික සැතපුම් 40 ක් දුරින් අත්අඩංගුවට ගෙන ඇත.

    එදින අත්අඩංගුවට ගත් මෙම පිරිස නාවික හමුදාව විසින් කොළඹ වරාය පොළිස් ස්ථානය වෙතට භාර දිමෙන් පසු එම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භකර තිබේ.

    පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධයි :

    මෙම පිරිස අතර මඩකලපුව, හලාවත, අම්පාර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ කිහිපයක සිට පැමිණ ඇති සිංහල ජාතිකයින් 21 දෙනෙකු ද දෙමළ ජාතිකයින් 67 දෙනෙකු ද මුස්ලිම් ජාතිකයින් 02 ක් ඇතුලු පුද්ගලයින් 90 දෙනෙක් සම්බන්ධව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර එම පිරිස අතර ඵක් කාන්තාවක්ද සිට ඇත.

    යාත්‍රාවේ සිට ගමන් මගී පුද්ගලයින්ගෙන් මීගමුව ප්‍රදේශයේ පදිංචි ස්ථානයක් හෝ නිවැරදි ලිපිනයක් නොදන්නා ලක්ෂ්මන්, දංකොටුව ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි, හලාවත ප්‍රදේශයේ නාමල් නොහොත් තරංග, වලචචේන ප්‍රදේශයේ මුහුන්දන් නැමැති අය විසින් පොරොන්දු වු මුදල් ලබා ගෙන පුද්ගලයින් විදේශ ගත කිරිම සිදුකර ඇත.

    මෙහි මුලික කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට නීතිවිරෝධි ලෙසට ප්‍රංශයට අයත් Reunion දුපතට පිටව ගොස් දැනට ඵහි පදිංචිව සිටින බලාපුවඩුගේ ප්‍රසාද් ඉංදික ඩිලාන් මෙන්ඩිස් යන අය බවට තොරතුරු අනාවරණය වි ඇත.

     
    • Like
    Reactions: Hasistranger

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    Réunion bump

    den ape un somaliyawe hari yanawa bn... mehe inna bene


    You must spread some Reputation around before giving it to Ithika mithika again.

    සිංහලු ගිය තැන විනාසයි :P

    You must spread some Reputation around before giving it to anton_malli again.

    reunion , separation wena pota wadi athaka newei wage.


    Ehema hari palayalla...

    You must spread some Reputation around before giving it to jhnnwp again.



    REP 34 ++++
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උතුරු නැගෙනහිර උන් නම් කමක් නෑ. උන්ව මැඩගස්කරේට බැරිනම් ඇන්ටාක්ටිකාවට හරි පටෝල දාන තරමට මේ රටට හොඳයි :love::love:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රංශයට අයත් Réunion දූපතට විදේශගත කිරීමට තැත්කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

    ප්‍රංශේ ලග පාතකවත් නෙමේනේ බන්
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රංශේ ලග පාතකවත් නෙමේනේ බන්




    ඒත් ප්‍රංශයට අයත්නෙ ? ඒ කියන්නෙ ප්‍රංශ නීතිය ප්‍රංශ ආර්ථිකෙ කවදා හරි සිටිසන් උනොත් ප්‍රංශ පාස්පොර්ට් එක ./
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    dupatha punchi nisa paya gaanakin panapu ewunwa allala lankawata harawala ewai :rofl: lol balaagena yaddi lankawe aiyyala loka sithiyeme thiyena punchi dupatak wath athaarala daala naha wage. me wage minis jaawaram karayo nisa thamai ada lankawe passport eka lokey thiyena narakama passports walin ekak wela thiyenne. munwa nawaththuwe naththam heta api kaatawath holiday visit ekakatawath rata yanna hamba wenne naha. danatamath lankanslata neethi thadai
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    ඒත් ප්‍රංශයට අයත්නෙ ? ඒ කියන්නෙ ප්‍රංශ නීතිය ප්‍රංශ ආර්ථිකෙ කවදා හරි සිටිසන් උනොත් ප්‍රංශ පාස්පොර්ට් එක ./


    නියමයි නේ:D:yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    dupatha punchi nisa paya gaanakin panapu ewunwa allala lankawata harawala ewai :rofl: lol balaagena yaddi lankawe aiyyala loka sithiyeme thiyena punchi dupatak wath athaarala daala naha wage. me wage minis jaawaram karayo nisa thamai ada lankawe passport eka lokey thiyena narakama passports walin ekak wela thiyenne. munwa nawaththuwe naththam heta api kaatawath holiday visit ekakatawath rata yanna hamba wenne naha. danatamath lankanslata neethi thadai

    eka koheda bn podi, balapanko :shocked:

    Area Total 2,511 km2
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    eka koheda bn podi, balapanko :shocked:

    Area Total 2,511 km2

    lankawata saha prangsha main land ekata saapekshawa me dupatha podi thanak machan. meke janagarahanaya laksha namayak wath naha. panapu ewunwa hoyaganna kohamath amaru wena ekak naha :lol:

    meka wisandanna one nam horen paninna gihilla deport wela ena ewunwa kelinma yawanna one hira gedarata. me ayata aai awurudu gaanakata rata yanna bari wena widihata passport eka lankawa athulema blacklist karala daanna one. mewata danma action gaththe naththam heta hora boru nathi ahinsaka ekekuta wath rata sawariyak yanna hamba wena ekak naha. sri lankawe passport eka lokey thieyna narakama passports walin ekak.
     
    Last edited: