අළුත්_හුස්මක්!
මිලින වූ ප්‍රේමයට අළුත් හුස්මක් දෙන්න...
තිළින දුන් ඉත සිතින් මේ පැතුම් පිලිගන්න...
පවන සේ පාවෙලා දුක් සුසුම් දුරු වෙන්න...
බලන බැල්මේ ටිකක් හිනාවක් රදවන්න....
සමාවට මුවාවෙන් නපුරුකම නැග එන්න...
යලිත් ඔබෙ හිනාවට තහන්චිය කැදවන්න....
අනේ ආයෙත් එපා කළුවරේ කිමිදෙන්න....
හැගීමට ගැති නොවී බුද්ධියට ඉඩ දෙන්න....
වියෝගය නිමක් නැති මතකයෙන් පැන එන්න...
ලයේ බැදි වේදනා පිනි බිදක රදවන්න....
නගේ නුඹෙ ලෝකයට අළුත් හිරු පායන්න....
අතීතය තවත් නෑ ඔබේ හිත පාරන්න...
හිතට හිත රැදවෙනා නිවේශෙක තනිවෙන්න...
හදට දිවුරා කියා ආදරෙන් කොදුරන්න.....
පහන් පැතුමක් අරන් ජීවිතේ පුබුදන්න....
හෙටත් දවසක් තියෙයි ඉඩක් එයටත් දෙන්න....
වියෝවූ වූ මතකයේ අළු බදුන් වලලන්න...
විඩාබර හිත පුරා සිහිල් සුවයක් වෙන්න...
යලිත් ඔබෙ ජීවිතේ ආදරෙන් පුරවන්න...
තවත් නම් නෑ පමා වසන්තය දැක ගන්න....!
තිළින දුන් ඉත සිතින් මේ පැතුම් පිලිගන්න...
පවන සේ පාවෙලා දුක් සුසුම් දුරු වෙන්න...
බලන බැල්මේ ටිකක් හිනාවක් රදවන්න....
සමාවට මුවාවෙන් නපුරුකම නැග එන්න...
යලිත් ඔබෙ හිනාවට තහන්චිය කැදවන්න....
අනේ ආයෙත් එපා කළුවරේ කිමිදෙන්න....
හැගීමට ගැති නොවී බුද්ධියට ඉඩ දෙන්න....
වියෝගය නිමක් නැති මතකයෙන් පැන එන්න...
ලයේ බැදි වේදනා පිනි බිදක රදවන්න....
නගේ නුඹෙ ලෝකයට අළුත් හිරු පායන්න....
අතීතය තවත් නෑ ඔබේ හිත පාරන්න...
හිතට හිත රැදවෙනා නිවේශෙක තනිවෙන්න...
හදට දිවුරා කියා ආදරෙන් කොදුරන්න.....
පහන් පැතුමක් අරන් ජීවිතේ පුබුදන්න....
හෙටත් දවසක් තියෙයි ඉඩක් එයටත් දෙන්න....
වියෝවූ වූ මතකයේ අළු බදුන් වලලන්න...
විඩාබර හිත පුරා සිහිල් සුවයක් වෙන්න...
යලිත් ඔබෙ ජීවිතේ ආදරෙන් පුරවන්න...
තවත් නම් නෑ පමා වසන්තය දැක ගන්න....!







Jaya wewa 


