අළුතින් NIC එක හදන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    9,104
    5,706
    113
    Anuradhapura
    lktips.com
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එකේ අකුරු පොඩ්ඩක් මැකිලා. නමුත් කියවන්න පේනවා

    Dialog එකෙන් සිම් එකක් ගන්න ගියා replacement උන් කිව්වා සිම් එක දෙන්න බෑ කියලා අකුරු පෙන්නේ නැති නිසා. Scan Copy එකක් අපි දෙන්නම් කිව්වා කලින් ගත්ත එකක්, එපා කිව්වා උන් ඊට පස්සේ Phone එකේ තියෙන NIC එකේ Photo එකක් ගන්න කිව්වා, එහෙම බෑ කිව්වා උන්ට කියලා තියෙනවා ලු එහෙම ගන්න එපා කියලා. අකුරු කියවන්න පුලුවන් විදියට පෙනුනට උන්ගේ Tab එකෙන් Photo එක ගහන්න බෑ කියලා කියන්නේ. මේකට කරන්න දෙයක් නැද්ද ?

    NIC එක හදලා එවන්න මාස කියක් වගේ යනවා ද ? ග්‍රාම සේවක කියනවා සති දෙකෙන් එනවා කියලා එක ඇත්තද ?

    සමහරු කියනවා මාස 7-8 යනවා කියලා එක්දින සේවාවට යන එකද හොද ?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,548
    3,749
    113
    Mind Palace

    ගියපාර ol කරපු උන්ටත් id හම්බුනේ නෑ තාම
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,369
    1
    28,776
    113
    අපේ අම්මගෙත් nic එක හැදුවා ඔයවගේම case එකක් වෙලා.. ග්‍රාම නිලධාරිට බාර දුන්නට පස්සෙ මාස එකහමරෙන් වගේ nic එක තැපෑලෙන් ආව.. හැබැයි ඔය covid වලටත් කලින්.. දැන් card හිගයක් එහෙම තියෙනවා ද දන්නෑ.. එහෙම තියෙනවා නම් මාස ගණන් යාවි එන්න..
     
    • Like
    Reactions: NRTG and Nadun26

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    3,861
    5,724
    113
    වන් ඩේ දාලා බත්තරමුල්ලෙන් හදා ගනින් මචන්. හෙටම ග්‍රාමසේවක ළගට යන්න. එතන තියන ෆෝම් එක පුරවන්න. ඌට කියන්න මට වන් ඩේ හදන්න ඕනි කියලා. එතකොට උබට ලොකු ලියුම් කවරයක් ගේන්න කියලා ඩොකියුමන්ට් ටික ඇතුලට දාලා සීල් කරලා දෙයි. උබ ඒක අරන් ප්‍රාදේශිය ලේකම් කාර් යාලයට ගියාම උන් ඒක කඩලා අලුත් ලියුම් කවරයකට දාලා ඇපොයිමන්ට් කොලේ ලියුම් කවරේ අලවනවා. ඔයා ඒක අරගෙන අදාළ දවසට යන්න. රු1000ක් ගන්නවා හදන්න. උබට ඕක හදාගන්න එක අමාරුවක් වෙන්නෙ නැ. ඒත් ග්‍රාම සේවකයව අල්ල ගන්න හෙන කට්ටක් කන්න වෙයි. ඕකුන් කොයි වෙලේ බැලුවත් ඔෆිස් එකේ නැ. ඉන්න දවසටත් 12 වෙද්දි මාරු වෙනවා. මෙන අවලමක යනවද දන්නෙ නැ
     
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    25,438
    46,309
    113
    වෙන්න තියෙන ඔක්කම උත්තවල් වෙන්නේ තොට තමා. ඔය මගුල් පැත්තක දාලා බලු කපුටු දානයක්වත් දීලා බල්ලපන් මුලින්
     
    • Like
    Reactions: Nadun26

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,259
    4,754
    113
    වන් ඩේ දාලා බත්තරමුල්ලෙන් හදා ගනින් මචන්. හෙටම ග්‍රාමසේවක ළගට යන්න. එතන තියන ෆෝම් එක පුරවන්න. ඌට කියන්න මට වන් ඩේ හදන්න ඕනි කියලා. එතකොට උබට ලොකු ලියුම් කවරයක් ගේන්න කියලා ඩොකියුමන්ට් ටික ඇතුලට දාලා සීල් කරලා දෙයි. උබ ඒක අරන් ප්‍රාදේශිය ලේකම් කාර් යාලයට ගියාම උන් ඒක කඩලා අලුත් ලියුම් කවරයකට දාලා ඇපොයිමන්ට් කොලේ ලියුම් කවරේ අලවනවා. ඔයා ඒක අරගෙන අදාළ දවසට යන්න. රු1000ක් ගන්නවා හදන්න. උබට ඕක හදාගන්න එක අමාරුවක් වෙන්නෙ නැ. ඒත් ග්‍රාම සේවකයව අල්ල ගන්න හෙන කට්ටක් කන්න වෙයි. ඕකුන් කොයි වෙලේ බැලුවත් ඔෆිස් එකේ නැ. ඉන්න දවසටත් 12 වෙද්දි මාරු වෙනවා. මෙන අවලමක යනවද දන්නෙ නැ
    බත්තරමුල්ලෙ විතරක් නෙවෙයි ගාල්ලේ සහ තවත් කොහෙහරි වන් ඩේ තියෙනවා , ඕන නම් පොලිස් රිපෝට් එකක් ගනින් nic එක නැතිඋනා කියලා එතකොට උඹට දෙකම තියාගන්න පුළුවන් හදිසි අවශ්‍ය තාවයකට
     
    • Like
    Reactions: Nadun26

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,486
    4,946
    113
    අපේ ගෙදර
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
    one day dala hada ganna.
    photo walata 900k da koheda giye..
    udema yana tharamata ikmanin enna puluwan..............
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,104
    5,706
    113
    Anuradhapura
    lktips.com
    one day dala hada ganna.
    photo walata 900k da koheda giye..
    udema yana tharamata ikmanin enna puluwan..............
    hari thank you machan :love:

    බත්තරමුල්ලෙ විතරක් නෙවෙයි ගාල්ලේ සහ තවත් කොහෙහරි වන් ඩේ තියෙනවා , ඕන නම් පොලිස් රිපෝට් එකක් ගනින් nic එක නැතිඋනා කියලා එතකොට උඹට දෙකම තියාගන්න පුළුවන් හදිසි අවශ්‍ය තාවයකට
    නැති උනා කියලා පොලිස් පැමනිල්ලක් දාලා එක වෙන කොහාටවත් ඉදිරිපත් කරන්න බෑ මම ඒ ගැන හෙවව් දවසක් කෙනක් කිව්වා හිරේ යන වැඩ කියලා.
    ------ Post added on Dec 11, 2022 at 12:04 PM
     
    • Haha
    Reactions: hi.dushan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,638
    3,990
    113
    ගම මහනුවරයි
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
    ෆොටෝ වලට මං ගද්දී 450 යි. දැන් නන් වැඩි ඇති .600ක් වත් වෙයි. උන් qr code එකක් දෙන්නේ. ෆිසිකල් ෆොටෝ දෙන්නේ නෑ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,199
    2,726
    113
    Lanka
    NIC එක හදලා එවන්න මාස කියක් වගේ යනවා ද ? ග්‍රාම සේවක කියනවා සති දෙකෙන් එනවා කියලා එක ඇත්තද ?

    සමහරු කියනවා මාස 7-8 යනවා කියලා එක්දින සේවාවට යන එකද හොද ?
    sathi deken enne na bn. mama Feb 15th wage grama sewaka haraha damme. id eka mata hambune May 30th wage anthimata. hariyata mthaka na. samahra ewunta awuruddak lang wenna awillath awith na

    communication ekakata yaman un karala deyi.
    ow dialog direct yanna ona ona. nikan communication hari oya paare idan wikunana un ine . ungen ganin. un denawa balen
    ------ Post added on Dec 11, 2022 at 12:07 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,199
    2,726
    113
    Lanka
    ෆොටෝ වලට මං ගද්දී 450 යි. දැන් නන් වැඩි ඇති .600ක් වත් වෙයි. උන් qr code එකක් දෙන්නේ. ෆිසිකල් ෆොටෝ දෙන්නේ නෑ
    ow photo ganna studio eken direct deparmnt ekata yawanne. athata denne na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,104
    5,706
    113
    Anuradhapura
    lktips.com
    communication ekakata yaman un karala deyi.
    sathi deken enne na bn. mama Feb 15th wage grama sewaka haraha damme. id eka mata hambune May 30th wage anthimata. hariyata mthaka na. samahra ewunta awuruddak lang wenna awillath awith na

    ow dialog direct yanna ona ona. nikan communication hari oya paare idan wikunana un ine . ungen ganin. un denawa balen
    ------ Post added on Dec 11, 2022 at 12:07 PM

    මම බලන්නම් Dialog සිම් එකේ වැඩේ කරගන්න thank you machan la
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,492
    3,077
    113
    ඔන්ලයින් සිම් රිප්ලේස්මන්ට් එකක් දාන්න බැරිද බන්
    හච් නම් පුලුවන්, ගෙදරට ආවම ඇක්ටිව් කර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    3,861
    5,724
    113
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
    මචන් ෆොටෝ උබලගේ පැත්තෙන් ගන්න. ඒවා ඇපොයිමන්ට් දානකොට ලියුම් කවරේ ඇතුලට දාලා සීල් කරර්නවා. උප්පැන්නෙත් මාස 3ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනි. ඕවා එහෙ ගිහින් කරන්න ලැස්ති වෙන්න එපා. උබ බත්තරමුල්ලේ උප්පැන්න කොපි ගන්න පෝලිම දැක්කොත් සිහි නැතුව වැටෙයි. පාස්පෝට්හ්දන උනුත් උප්පැන්න කොපි ගන්න නිසා පෝලිම දිගයි. ගෙවල් හරියෙන්ම කරගෙන යන්න. ඇපොයිම්නට් දාලා යන නිසා උදේම යන්න ඕනි නැ බන්. එන්න කියන වෙලාවට යන්න. නවතිනවා නම් ඒ වටේටම රූම් තියනවා. වාහනේක යනවා නම් ඕනිම වාහනේකට පාකින් තියනවා

    Dialog sim එක වෙන තැනකින් ගනින්කෝ. හැබැයි මචන් උබ කෝකටත් කියලා අයිඩී එක හදාගෙන තියාගන්න. දැන් පරන එක සමහර තැන්වලද්දි පිළිගන්නෙ නැ.
     
    • Wow
    Reactions: dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    39,368
    2
    31,273
    113
    NIC එක ඩබල් ලැමිනේට් කරල නං පිටින් තියෙන ලැමිනේට් එක ගැලෙව්වම පොටෝ එකට වදිනව
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    10,606
    9,415
    113
    හැමිනේශන්
    ඉස්සරනම් one day 1000යි ගියේ.. දැන්නම් 2000යිද කොහෙද මතක විදියට.. ලගදි වැඩි වුනා.... oneday හදන එක තමා හොදම විදිය...
     
    • Like
    Reactions: NRTG