අළුතින් NIC එක හදන්න

SANJU1992

Active member
  • Apr 26, 2014
    524
    211
    43
    මචන් ෆොටෝ උබලගේ පැත්තෙන් ගන්න. ඒවා ඇපොයිමන්ට් දානකොට ලියුම් කවරේ ඇතුලට දාලා සීල් කරර්නවා. උප්පැන්නෙත් මාස 3ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනි. ඕවා එහෙ ගිහින් කරන්න ලැස්ති වෙන්න එපා. උබ බත්තරමුල්ලේ උප්පැන්න කොපි ගන්න පෝලිම දැක්කොත් සිහි නැතුව වැටෙයි. පාස්පෝට්හ්දන උනුත් උප්පැන්න කොපි ගන්න නිසා පෝලිම දිගයි. ගෙවල් හරියෙන්ම කරගෙන යන්න. ඇපොයිම්නට් දාලා යන නිසා උදේම යන්න ඕනි නැ බන්. එන්න කියන වෙලාවට යන්න. නවතිනවා නම් ඒ වටේටම රූම් තියනවා. වාහනේක යනවා නම් ඕනිම වාහනේකට පාකින් තියනවා

    Dialog sim එක වෙන තැනකින් ගනින්කෝ. හැබැයි මචන් උබ කෝකටත් කියලා අයිඩී එක හදාගෙන තියාගන්න. දැන් පරන එක සමහර තැන්වලද්දි පිළිගන්නෙ නැ.
    Appointment welawata giyama ethi da ban? Samaraun kiyanne ude 6 ta inda ona kiyala
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    13,578
    15,623
    113
    මචන් ෆොටෝ උබලගේ පැත්තෙන් ගන්න. ඒවා ඇපොයිමන්ට් දානකොට ලියුම් කවරේ ඇතුලට දාලා සීල් කරර්නවා. උප්පැන්නෙත් මාස 3ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනි. ඕවා එහෙ ගිහින් කරන්න ලැස්ති වෙන්න එපා. උබ බත්තරමුල්ලේ උප්පැන්න කොපි ගන්න පෝලිම දැක්කොත් සිහි නැතුව වැටෙයි. පාස්පෝට්හ්දන උනුත් උප්පැන්න කොපි ගන්න නිසා පෝලිම දිගයි. ගෙවල් හරියෙන්ම කරගෙන යන්න. ඇපොයිම්නට් දාලා යන නිසා උදේම යන්න ඕනි නැ බන්. එන්න කියන වෙලාවට යන්න. නවතිනවා නම් ඒ වටේටම රූම් තියනවා. වාහනේක යනවා නම් ඕනිම වාහනේකට පාකින් තියනවා

    Dialog sim එක වෙන තැනකින් ගනින්කෝ. හැබැයි මචන් උබ කෝකටත් කියලා අයිඩී එක හදාගෙන තියාගන්න. දැන් පරන එක සමහර තැන්වලද්දි පිළිගන්නෙ නැ.

    ඒ කිව්වෙ උප්පැන්න අායෙත් අළුතින් ගන්න ඕනද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    9,194
    18,306
    113
    මහරගම
    ඉස්සරනම් one day 1000යි ගියේ.. දැන්නම් 2000යිද කොහෙද මතක විදියට.. ලගදි වැඩි වුනා.... oneday හදන එක තමා හොදම විදිය...
    වෙන රටවල සතයක් ගන්නේ නෑ..ඒකට ලංකාවේ..හැමදේටම සල්ලි..ඒ වුනාට අැති වැඩකුත් නෑ ඒ සල්ලි අරන් මොනා කරනවද දන්නෑ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    756
    489
    63
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
    ammage ID eka uba gihin hada gannawa nam, amma ekata awasara dila liyumak liyala, eka gramasewaka gen sign karagena yanna oni.
    Ude 5 weddi yanna oni ne. Ude 9 ta withara giyama polima adui. man lagadi ID eka hada gatta.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,691
    2,782
    113
    ග්‍රමසේවකට කියන්න තාවකාලික හැදුනුම්පතක් ඕන කියල. එකට අවශ්‍ය document එකක් දෙයි. එක fill කරගෙන photos අරගෙන ග්රමසේවකට භාරදෙන්න. රු. 200ක් වගේ යයි. මට හරියට මතක නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර් යාලෙන් තමයි එක නිකුත් කරන්නේ. එක ගන්න ජාතික හැදුනුම්පත ලැබෙනකන්.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    653
    975
    93
    මචන් Photo වලට කියක් වගේ යනවා ද ?
    උදේ 5 වගේ වෙනකොට එතනට යන්න ඕනේ කියනවා නේද ? එහෙම බලනකොට මම අනුරාධපුරෙන් කලින් දවසේවත් පිටත් වෙන්න වෙනවා. එතනට උදේ 5 ට යන්න නම් කාමරයක් වත් ගන්න වෙනවා ඒ අහල පහල රැයක් ඉන්න තැන් තියෙනවා ද කියක් වගේ අය කරනවා ද මචන් උන් ?
    දැන් මචන් යන්න දවසක් වෙන් කරලා දෙන්නේ. ඉස්සර වගේ අද අත්සන් අරන් හෙට උදේම ගිහින් හදන්න බෑ. මට හම්බ වුණේ දවස් 3කට පස්සේ දවසක්. 7.30 ත් 12.30 අතර එන්න කියලා තියෙන්නේ. මම ගියෙත් 7.20 ට විතර. මට හම්බවුණේ 280 ගණන්. කොහොම කලත් කාඩ් එක ප්‍රින්ට් කරන්න පැය 2- 3ක් යනවා. මට කාඩ් එක හම්බවුණේ මතක විදියට 12 ගාණකට. ෆොටෝවලට නම් ගත්තේ රුපියල් 500 යි. මුද්දර ගාස්තු 1000 යි. එක් දින සේවයට 2000ක් ගන්නවා. කොහොමත් 4000ක් විතර යනවා. මේ ත්‍රෙඩ් එක කියවලා බලන්න.

    https://elakiri.com/threads/driving-license-එක-හදාගත්තා.2082186/
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,095
    28,204
    113
    සේදවත්ත
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එකේ අකුරු පොඩ්ඩක් මැකිලා. නමුත් කියවන්න පේනවා

    Dialog එකෙන් සිම් එකක් ගන්න ගියා replacement උන් කිව්වා සිම් එක දෙන්න බෑ කියලා අකුරු පෙන්නේ නැති නිසා. Scan Copy එකක් අපි දෙන්නම් කිව්වා කලින් ගත්ත එකක්, එපා කිව්වා උන් ඊට පස්සේ Phone එකේ තියෙන NIC එකේ Photo එකක් ගන්න කිව්වා, එහෙම බෑ කිව්වා උන්ට කියලා තියෙනවා ලු එහෙම ගන්න එපා කියලා. අකුරු කියවන්න පුලුවන් විදියට පෙනුනට උන්ගේ Tab එකෙන් Photo එක ගහන්න බෑ කියලා කියන්නේ. මේකට කරන්න දෙයක් නැද්ද ?

    NIC එක හදලා එවන්න මාස කියක් වගේ යනවා ද ? ග්‍රාම සේවක කියනවා සති දෙකෙන් එනවා කියලා එක ඇත්තද ?

    සමහරු කියනවා මාස 7-8 යනවා කියලා එක්දින සේවාවට යන එකද හොද ?
    පාස්පෝට් , ඩ්‍රයිවින් ලයිසන් නැද්ද
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,336
    2,869
    113
    Lanka
    මචන් ෆොටෝ උබලගේ පැත්තෙන් ගන්න. ඒවා ඇපොයිමන්ට් දානකොට ලියුම් කවරේ ඇතුලට දාලා සීල් කරර්නවා. උප්පැන්නෙත් මාස 3ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනි. ඕවා එහෙ ගිහින් කරන්න ලැස්ති වෙන්න එපා. උබ බත්තරමුල්ලේ උප්පැන්න කොපි ගන්න පෝලිම දැක්කොත් සිහි නැතුව වැටෙයි.
    dan photo athata denne na bn. direct upload karala apita number ekak witarai denne,. and birth certificate online ganna eka lesi. info tika dala request karama week eken wage enawwa signed karpau original copies apita ona gaana.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,602
    6,388
    113
    35
    Anuradhapura

    Photo එක බලන්න දෙන්නේ නැද්ද ? උන් කැතට ගැහුවොත් එහෙම

    පාස්පෝට් , ඩ්‍රයිවින් ලයිසන් නැද්ද
    පාස්පෝට් තිබ්බා එක නැති වෙලා කිව්වා
    ------ Post added on Dec 12, 2022 at 10:35 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,095
    28,204
    113
    සේදවත්ත
    පාස්පෝට් තිබ්බා එක නැති වෙලා කිව්වා
    ------ Post added on Dec 12, 2022 at 10:35 AM
    වගකිමෙන් ජීවත් වෙනවා වගේ. එනම් ඉතින් දැන් කටු කාපන් . කාල උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසමක් දාල වැරදි නිවරදි කරගන්නත් ඉදිරියේ මෙවැනි සිද්ධි වලක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,336
    2,869
    113
    Lanka
    Photo එක බලන්න දෙන්නේ නැද්ද ? උන් කැතට ගැහුවොත් එහෙම

    පාස්පෝට් තිබ්බා එක නැති වෙලා කිව්වා
    ------ Post added on Dec 12, 2022 at 10:35 AM
    photo pennanawa. mama kiwe printed na. kelinma deparment ekata studio eken upload karanawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,602
    6,388
    113
    35
    Anuradhapura
    වගකිමෙන් ජීවත් වෙනවා වගේ. එනම් ඉතින් දැන් කටු කාපන් . කාල උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසමක් දාල වැරදි නිවරදි කරගන්නත් ඉදිරියේ මෙවැනි සිද්ධි වලක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න
    නෑ බන් අම්මා ගේ පාස්පෝට් එක තිබ්බා අම්මගේ අයියා එක අරන් ගිහින් දැන් අවුරුදු 30 කලින් කොහොම හරි පොර අතුරුදහන් වෙලා පාස්පෝට් තියා පොර ගැනවත් සදහනක් නැහැ දැන් එක පරන නිසා exp වෙලා ඇති කියලා හොයලා වැඩක් නැහැ කිව්වා අම්මා දැන් ඒ ගැන

    photo pennanawa. mama kiwe printed na. kelinma deparment ekata studio eken upload karanawa
    හරි QR එකේ ඇත්තේ Link එක Sure එකටම
    ------ Post added on Dec 12, 2022 at 10:56 AM