අාගම ගැන ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අාගම ගැන ප්‍රශ්නයක්

    කතෝලිකයන් අදහන පරිදි ඔවුන් අදහන දෙවියන් ලොව මවා අැත,
    ඉස්ලාම් භක්තිකයන් අදහන පරිදි ඔවුන් අදහන දෙවියන් ලටාව මවා අැත,

    ලොව වැඩිම ව්‍යාප්ති අැත්තේ මෙම අැදහිලි දෙකටය:)

    Christianity (2.1bilion)
    Islam (1.3 bilion)

    මේ පිරිස කොතරම් යාඤා කලත් තවමත් ලොවම අදුරේය,
    දුක්ඛ දෝමනස්ස එමටය, දසත පොලව නුහුලන අපරාදය

    ඒ යක්ෂයාගේ ක්‍රියාකාරකම්නම්, තවත් දෙවියන්ට ඔහුව නැවැත්විය නොහැකිනම්, යක්ෂයාට යාඤා කොට ඔහු හා සමාදාන වීම, නෝන්ජල් දෙවිවරු අැදහීමට වඩා වටී:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං කට්ටියක් යක්ශය අදහන්නෙ උඹ ඔය කියන දේ කරන්න වෙන්න ඇති :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක කතරගම දෙයියෝන්ට එහෙමත් අදාළ කර ගත්තා නං කොච්චර හොඳද

    උබලගෙ දෙවියො සර්ව බලදාරීනෙ. ඒහන්ද අනිත් දෙවිවරුත් යටයිනෙ
    අනික දෙවියො ලෝකෙ පාලනය කරනව කියල අපි කියන්නෙ නෑ..

    ඉතිං කට්ටියක් යක්ශය අදහන්නෙ උඹ ඔය කියන දේ කරන්න වෙන්න ඇති :rolleyes:

    ඒ මිනිස්සු යක්ෂය අදහන එකත් දෙවියන් වහන්සේගෙ කැමැත්ත:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මිනිස්සු යක්ෂය අදහන එකත් දෙවියන් වහන්සේගෙ කැමැත්ත:rofl:

    ඉතිං වෙන්න ඇති බං. උඹ දෙයියන්ට කරන්න ඕනෙ දේයි එපා දේයි කියන එක නවත්තපං - Niels Bohr
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    සසර ගෑන කතා කරන ලංකාවේ අපෙ උන් සසරින් එතෙරෙ වෙන හෑටි දෑක්කමයි , ඒ අවිහින්සාව අනිල් මිනිස්සුන්ට පෙන්නන විදිය දෑක්කමයි කොහෙන් හිනා වෙන්නද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතිං වෙන්න ඇති බං. උඹ දෙයියන්ට කරන්න ඕනෙ දේයි එපා දේයි කියන එක නවත්තපං - Niels Bohr

    ඒක අැත්ත :rofl:
    ගොඩක් උන් ඒක තේරුම් ගන්නෙ නෑනෙ
     
    Jun 15, 2017
    269
    29
    0
    ටහුකන්ඩ කවුද යකෝ මට එක එක එව්වා කියන්නේ, තොපේ ඔක්කොම මෙව්වා බල බල ඉන්ඩ මට වෙලාව නෑ.
     
    Jun 15, 2017
    269
    29
    0
    කතරගම දෙයියන්ට අපහාස කරා කියයිද :baffled:

    ඌ මගේ කසින් කෙනෙක්, එකයි ඌට ලංකාව බලගන්ඩ දැම්මේ. බට් උබලම තමයි ඌව නැති කරගත්තේ පලතුරු විතරක්ම දීලා. ඌ රිලවෙක් කියලා හිතුවද බොලව් හැමදාම පලතුරු කකා ඉන්ඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගෙ දෙවියො සර්ව බලදාරීනෙ. ඒහන්ද අනිත් දෙවිවරුත් යටයිනෙ
    අනික දෙවියො ලෝකෙ පාලනය කරනව කියල අපි කියන්නෙ නෑ..

    ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ මගේ කසින් කෙනෙක්, එකයි ඌට ලංකාව බලගන්ඩ දැම්මේ. බට් උබලම තමයි ඌව නැති කරගත්තේ පලතුරු විතරක්ම දීලා. ඌ රිලවෙක් කියලා හිතුවද බොලව් හැමදාම පලතුරු කකා ඉන්ඩ

    පිස්සුද හුත්තෝ , මම ගිය වෙලාවක උට ගල් shot එකක් දික් කරා මස් කෑල්ලක් එක්ක, ගත්තේ නෑනේ. ලොකු සීන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලගෙ දෙවියො සර්ව බලදාරීනෙ. ඒහන්ද අනිත් දෙවිවරුත් යටයිනෙ
    අනික දෙවියො ලෝකෙ පාලනය කරනව කියල අපි කියන්නෙ නෑ..

    මිනිහෝ ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙයියොන්ට කඩේ යන්න එපා එහෙම දෙවිවරු බුදුදහමේ නෑ. .
    මිනිස්සු නොදන්න කමටයි රැල්ලටයි හින්දු ආගම අදහනවා. .

    ඒක හරියට බයිබලේ කොන නොකපපු කෙනෙක් කතෝලිකයෙක් නොවෙනවා කියලා බයිබලේම කියද්දිත් කතෝලික ආගම අදහනවා වගේ වැඩක්. .
    ලන්කාවේ එවුන් හරියට ආගමක් අදහන්නේ නෑ. . සේරම කලවමට කරනවා අච්චාරුව වගේ. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද

    පිස්සුද හුත්තෝ , මම ගිය වෙලාවක උට ගල් shot එකක් දික් කරා මස් කෑල්ලක් එක්ක, ගත්තේ නෑනේ. ලොකු සීන්..

    උබලට මූගේ ප්‍රශ්නෙට උත්තරයක් තියේද? :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහෝ ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙයියොන්ට කඩේ යන්න එපා එහෙම දෙවිවරු බුදුදහමේ නෑ. .
    මිනිස්සු නොදන්න කමටයි රැල්ලටයි හින්දු ආගම අදහනවා. .

    එතකොට කතරගම දෙයියෝ කියල එකෙක් නැද්ද? :rolleyes: