අාගම ගැන ප්‍රශ්නයක්
කතෝලිකයන් අදහන පරිදි ඔවුන් අදහන දෙවියන් ලොව මවා අැත,
ඉස්ලාම් භක්තිකයන් අදහන පරිදි ඔවුන් අදහන දෙවියන් ලටාව මවා අැත,
ලොව වැඩිම ව්‍යාප්ති අැත්තේ මෙම අැදහිලි දෙකටය
Christianity (2.1bilion)
Islam (1.3 bilion)
මේ පිරිස කොතරම් යාඤා කලත් තවමත් ලොවම අදුරේය,
දුක්ඛ දෝමනස්ස එමටය, දසත පොලව නුහුලන අපරාදය
ඒ යක්ෂයාගේ ක්‍රියාකාරකම්නම්, තවත් දෙවියන්ට ඔහුව නැවැත්විය නොහැකිනම්, යක්ෂයාට යාඤා කොට ඔහු හා සමාදාන වීම, නෝන්ජල් දෙවිවරු අැදහීමට වඩා වටී