අාගම ගැන ප්‍රශ්නයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි මම ඔප්පු කරන්ඩ ඔනෙ ??? ඉට වඩා හොදයිනෙ දෙයියන්ගෙ පිහිටයි කියල පාඩුවෙ තමන්ගෙ ආගම අදහන් උන්නම..:):)

    Dan itin ehema wath kiyala shape wenna..:P
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    //3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??

    4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..//



    නිර්වාණය , චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් වෙනස් විදිහට ජින ආගමේ තියනවා (google : 4 noble truth .nirvana in jainism ) ...ජෛන ආගමේ 23 වෙනි තිර්ණන්කර් පර්ශවනාත ට බුදුදහමේ මුචලින්ද නාගයාගේ කතාව ඒ විදිහටම වෙලා තියනවා (කල්ප සුත්‍රය ජෛන )
    තිර්තන්කර් වෙන්න ආත්ම ගානක් පෙරුම් පුරලා මන්නුස්ස ලෝකේ උපදින්නේ සිද්ධාර්ථ රජ්ජුරුවොන්ගෙ ත්රිශාල බිසවගෙයි පුතෙක් විදිහට ඉපදෙනවා . ඒ ඉපදෙන්න කලින් සිහින 14ක් දකිනවා .සුදු අලියෙක් එහෙම

    ඊට පස්සේ ගිහි ගෙයි හැරලා යන්නේ අවුරුදු 31 දී දුවව තියල
    අවුරුදු 12 ක් සල් ගහක් යට දුෂ්කරක්‍රියා කරලා .පෝය දවසක මාර පරාජය කරලා නිර්වාණය අවබෝධ කරගන්නවා
    (අකරංග සුත්‍රය ජෛන )


    එකම නෙවෙයි එත් ලගින් යන සමාන කතා ...හරියට දේවවාදී ආගම වල තියන දිගුවක් වගේ තමයි ඉතින් .. වැඩිය ඕනි නැහැ ජෛන ආගමේ පිළිම ටික ගුගල් කරලා බලන්න බුදුහාමුදුරුවොන්ගෙයි මහාවිරගෙයි පිළිම කොච්චර එක වගේද කියල

    උබ නියම ධර්ම විතරයි කියවල තියෙන්නේ ..එහෙම දෙවියන්ට වැස්ස වස්සවන්න පුළුවන් කියල මම නෙවෙයි කියන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ ..උබයි ත්‍රිපිටකය කියවල නැත්තේ .
    .

    Dan uba mokadda keanna hadanne??