අාච්චි වන්දනාවෙ ඒක්කන් යන්න

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
අාච්චි වන්දනාවෙ ඒක්කන් යන්න

මමයි අපේ අාච්චි අම්මයි ඉන්දියාවෙ යන්න කියල බැලුවෙ. බුද්ධගයාවට ගිහින් ඒන්න.
අාච්චිට 84ක් වෙනවා. හැබැයි උයන්නෙත් අාච්චි හොද සනීපෙන් ඉන්නවා ඒත් අැවිදින්න අමාරයි ටිකක් ඒ නිසා රෝද පුටුවක් අරන් යන්න ඔ්න.
මම බැලුවෙ චෙන්නායි වලට ප්ලේන් ඒකේ ගිහින් ගයා වලට කෝච්චියේ යන්න.. වියදමත් අඩුයි රටතොට බලන්නත් අැහැක්.

මේකට ලස්ස ඒකාමාරක් වගේ අැතිවෙයිද දෙන්නටම? තව දැනගන්න ඔ්න දේවල් මොනාද? විස්තර දන්න අය කියන්න පිං ඉතින්
 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Travel egent kenk thru yanna, 2nnatama 1.60k yai. Okkoma Denawane. kanna bonna, Trabeling,accommodation, etc.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    thaniyen yanna epa. group ekak ekka yanna. thaniyama giyoth ubawa atharaman wei. indian karayo huuragena kavi. laksha 2k wage hoyaganna
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    chennai gihin yanna puluwan but 2day train trip ekak... eta wada gaya walata direct fly karana eka hondai...
    every saturday thiyenawa mihin air flight ekak..
    man last year thaniyen gihin awa 1 week bodh gaya hitiya wistara one nan ahanna..
    bodhgaya witharak nan inne 1 week hotel food okkotama 150 onewatath wadiya.okkoma online book karanna puluwan.. visath dan online ganna puluwan..
    habai anek thanuth balanna nan tour group ekakakta join wena eka wasi..
    but hondata hoyala balala yanna samahara aya boru karanawa....
    man eka achchiyek ekka return flight dawase air port ekedi katha kala... eyalata bodhgaya balanna labila naha.. organiser kiyala thiyenne gaya walata galala eka nisa yanna baha kiyala..e week eke eka binduwak wasse naha.. eka thani boruwak..paw ithin..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    චෙන්නායි ගිහින් එතනින් දුම්රියේ ගමන් කරනවා කියන්නේ වහ. කෝච්චියේ යන්න පුළුවන් හොදට හයිය හත්තිය තියන අයට. කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් ආතල් එකේ යන්න පුළුවන්.

    නමුත් උබ වයස 80 + වඩා වැඩි වැඩිහිටියෙක් එක්ක යන එක අවදානම්. මමනම් රෙකමන්ඩ් කරන්නේ කෙලින්ම බුද්ධ ගයාවට ෆ්ලයි කරපන්. ටිකක් ගණන් . නමුත් අවදානමක් නැහැ. මමනම් සුළු මුදලක් වැඩියෙන් වියදම් උනත් රෙකම්න්ඩ් කරන්නේ එකේ. BOC Travels (Pvt) Ld ගොඩක් හොඳයි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපේ රටේ ඇත්ත ඉතිහාසය නොදන්නකම නිසා මේ වගේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න අහිංසක මිනිස්සු කී දාහක් නිකන් දුක් විඳිනවද ? අපේ රටේ සල්ලි කිසිම තේරුමක් නැතුව පිටරටවල් වලට පූජා කරනවද ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Mchn adat news walata kiwa travel agency ekakin giya 3k marila.

    mat giya mase giya. ape nade kenekut marena gihin berune. India kiyanne hena awl ratak. KM gaanakata Hospital ekak na. Achchiwa ekkan yanawa nm puluwn tharam direct plain eke yanna balapan. Train wala yanna epa.

    Anika deshagune patta awl. Sithale and duvilla. owa hama deyak ganama hoyala balala ewata ready wela yanna. k
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    machan...achchith ekka thaniyen yanda pissuda ubata...mamai thawa kollekui gihilla hena kattak kala awe..indiawe uba meeta kalin gihilla thiyanawada kiyapanko okkotama kalin..

    ehe mehe wage nemei bn..harima amarui..ledawenawa tak gala..kollo tikak giyanam monawahari karaganna puluwan..wayasaka achchi kenek ekka thaniyama yanda hadana uba wage gon harakek dekkamai mama...

    uba hodama de group ekkata join weyan..boc..lotus...wage prasidda group ekka yana ekakata join unama aulak na..un okkoma balagannawa..ubatai achchitai wenama kamarekuth denawa..buddagayawata giyama uba achchith ekka thaniyama awidapan..ehema nidahasak thiyanawa...

    group ekak nathuwa thaniyama singapore...bangkok...dubai europe etc...oni ratakata palayan..hebei india epa..pare rena sakklili inne..ubei achchigei wakugadu dekath galawa gani...
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Yakow mewa ahuwama achchi ekka newe gansiyak ekka wath India yanna bayai ne...

    Hmm ow group ekak ekka set wenawa... Thanks hamotama
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    thaniyen Hanna tamai aasa :(

    asa wunata uba witharak newi neh yanen awidinna bari achchi kenek more risky machoo agent kenek contact karala details aran group yana eka better solution

    wathura hoda naha api wathura aran yanna ona bottle awa group yaddi greengage karanwa

    toilet yana pots awa awath balanna ona inna than so many :rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Mchn adat news walata kiwa travel agency ekakin giya 3k marila.

    mat giya mase giya. ape nade kenekut marena gihin berune. India kiyanne hena awl ratak. KM gaanakata Hospital ekak na. Achchiwa ekkan yanawa nm puluwn tharam direct plain eke yanna balapan. Train wala yanna epa.

    Anika deshagune patta awl. Sithale and duvilla. owa hama deyak ganama hoyala balala ewata ready wela yanna. k


    ඒක නිසා තමයි මම කියන්නේ මුදලක් වැඩියෙන් ගියත් හොඳ සැප පහසු ට්‍රැවල් ඒජන්සියක් තොර ගන්න කියලා. BOC ටිකක් ගණන්. එහෙම නැත්නම් ලෝටස් සංචාරකයෝ එක්ක යන්න පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔහේ ගියා කියල ආච්චි නිවන් යනවද බං
    ඊට හොදයි ඔය සල්ලි වලින් හොඳට කාල බීල ඉන්න කියහන් ආච්චිට හොඳ පිටි එකක් එහෙම බීල. වෙසක් බලන්න එක්කං පලයන්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඒක නිසා තමයි මම කියන්නේ මුදලක් වැඩියෙන් ගියත් හොඳ සැප පහසු ට්‍රැවල් ඒජන්සියක් තොර ගන්න කියලා. BOC ටිකක් ගණන්. එහෙම නැත්නම් ලෝටස් සංචාරකයෝ එක්ක යන්න පුළුවන්.

    Lotus kiyalat ati wenasak na. Doctr kenek wt ekkan yanawa nm tikak shep.
    Okun pennana tharam sundara na