අාණ්ඩුවට Facebook ඵකෙන් කණේ පාරක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතිකයි, පොලීසියටවත් පහසුවෙන් තොරතුරු ගන්න බෑ – ෆේස්බුක් සමාගම

    ලංකාවේ වෙසෙන සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ෆේස්බුක් ඊයේ(26) සහතික වූ බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කර තිබේ.

    මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ෆේස්බුක් නිලධාරීන් පැවසුවේ පරිශීලක තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට පවා පහසුවෙන් ලබා ගත නොහැකි බවයි. ෆේස්බුක් හි ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂිත ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ඇම්බර් හෝක්ස් (Amber Hawkes) ඩේලි මිරර් පුවත්පත විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස පවසා ඇත්තේ, පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අනුගමනය කල යුතු ක්‍රමවේදයක් සහ ඊට අදාළ දැඩි නිර්ණායකයක් පවතින බවයි.

    “අපි ඒ තොරතුරු වලට කියන්නේ මූලික ග්‍රාහක තොරතුරු කියලා. එය සීමිත තොරතුරු ප්‍රමාණයක් . ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි. අපගේ කණ්ඩායම් පසුව එය නෛතික පදනමක් මත තක්සේරු කරනවා. අපගේ වෙබ් අඩවිය භාවිතා කර එම හොරතුරු ඉල්ලුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පුහුණුව ලබා දෙන කණ්ඩායමක් ද අප සතුව තිබෙනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

    • ඩේලි මිරර් පුවත්පතට ඊස්වරන් රත්නම් විසින් වාර්තා කරන ලද පුවතක් අැසුරෙන්
    http://www.dailymirror.lk/breaking_news/FB-assures-Sri-Lanka-on-safety-and-security/108-200674

    මොකද ලංකාව චීනෙ වගේ Facebook ban කරන්නද.:lol:.දැන් ඉතිං බය නැතුව පටන්ගන්‍න ඵකයි තියෙන්නෙ..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි

    what if here we have these local laws ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ මෝඩ ජෙප්පෝ හදන්නේ Facebook Ban කරවන්න ලංකාවේ. :angry: :angry: :angry:

    Facebook මඩ Page කාරයො ඇල්ලුවේ මෙච්චර කල් ෆේස්බුක් එකෙන් අහලා ද පොන්ස් 🤣🤣🤣

    දැන් උඹ කියන්නෙ Facebook ඵකෙන් බොරු කියනව කියලද?නිව්ස් ඵක.බලපිය අායෙත් ගොනා..:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දැන් උඹ කියන්නෙ Facebook ඵකෙන් බොරු කියනව කියලද?නිව්ස් ඵක.බලපිය අායෙත් ගොනා..:P
    මෝඩ හරකෝ මම කියලා තියෙන්නේ ලංකාවේ පොලිසිය Facebook කාරයො අල්ලා ගන්නේ Facebook එකෙන් දෙන Metadata වලින් නෙවෙයි කියලා . මොළයක් තියෙන පොරක් නම් මෙහෙම කඩේ යයිද අමු මාළු කරයන්ට 🤣🙃🤭
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෝඩ හරකෝ මම කියලා තියෙන්නේ ලංකාවේ පොලිසිය Facebook කාරයො අල්ලා ගන්නේ Facebook එකෙන් දෙන Metadata වලින් නෙවෙයි කියලා . මොළයක් තියෙන පොරක් නම් මෙහෙම කඩේ යයිද අමු මාළු කරයන්ට 🤣🙃🤭
    අනේ ගොන් මූසලයෝ ඒක තමා උන් කියල තියෙන්නෙ දැන් තවත් දැඩි ක්‍රියාමාර්ග අරන් තියෙනව කියල.පොලීසියටවත් හොයාගන්න බෑ කියල ඔය කියල තියෙන්නෙ..😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොල් චීනෙ Facebook ban කරේ අැයි කිල හොයල බලපං.:D
    ඒකත් ඇත්ත චීනේ ආණ්ඩුවටවත් විස්තර නොදෙන බුකිය ලංකාවෙ ආණ්ඩුවට බයවෙන්න හේතුවක් නෑනේ :yes: මෙච්චරකල් අල්ලපු උන් කනප්පුව කරකවල වෙන්න ඕනෙ හොයාගෙන තියෙන්නෙ ඉස්සරහටත් කනප්පුව කරකවලම හොයාගනී ෆේස්බුකිය ඕනෙ නෑ :P
    man hithanne mehemai
    FB post ekak kiyamu
    User ge public details walin hoyanna puluwan
    ehema nathinam ISP gen gannawa
    lankawe ISP la anduwen kivvoth ona deyak denawa
    ISP ට අහවල් IP එක මුගේ, අහවල් ෆෝන් නම්බර් එක මුගේ කියල කියන්න පුළුවන් ඇති අහවල් වෙබ්සයිට් එකේ අහවල් යුසර්නෙම් එක තියෙන්නේ මුටයි කියල කියන්න පුලුවන්ද ඒ උනාට.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකත් ඇත්ත චීනේ ආණ්ඩුවටවත් විස්තර නොදෙන බුකිය ලංකාවෙ ආණ්ඩුවට බයවෙන්න හේතුවක් නෑනේ :yes: මෙච්චරකල් අල්ලපු උන් කනප්පුව කරකවල වෙන්න ඕනෙ හොයාගෙන තියෙන්නෙ ඉස්සරහටත් කනප්පුව කරකවලම හොයාගනී ෆේස්බුකිය ඕනෙ නෑ :P

    අනේ බං උඹ දන්න ඵක..මේ ළගදී hong kong government ඵකෙන් user info ඉල්ලල තිබ්බ..මෙන්න කියවල බලපං දීලද කියලා.උන්ට දීපු නැති ඵක ලංකාවෙ උන්ට දෙයිද?.😂😂😂

    https://hongkongfp.com/2020/07/06/j...nding-user-info-requests-from-hong-kong-govt/
     
    • Haha
    Reactions: errors

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    man hithanne mehemai
    FB post ekak kiyamu
    User ge public details walin hoyanna puluwan
    ehema nathinam ISP gen gannawa
    lankawe ISP la anduwen kivvoth ona deyak denawa

    මම දැකල තියෙනවා පොලිසිය ග්රාමසේවකලට කියනවා මෙහෙම නම තියෙන කෙනෙක් නාම ලේඛනේ ඉන්නවද කියල චෙක් කරන්න කියල.. පොලිසියට නම විතරක් තිබ්බත් ඇති හොයා ගන්න ඕනෙනම් ලංකාවම පීරලා වුනත් හොයාගනියි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බං උඹ දන්න ඵක..මේ ළගදී hong kong government ඵකෙන් ඉල්ලල තිබ්බ..මෙන්න කියවල බලපං දීලද කියලා..😂😂😂

    https://hongkongfp.com/2020/07/06/j...speng-user-info-requests-from-hong-kong-govt/
    ඉතිං මනුස්සයො ඒක තමා මාත් කියන්නෙ සකර්බර්ග් මාම එහෙම විස්තර දෙන්නේ නෑ ලංකාවේ පොලිසිය එක්කො කනප්පු කරකවල නැත්තං අඳුනෙන් බලල තනියම වැඩේ කරගන්නව ඇති :yes: නැත්තං එකෙක්වත් අහුවෙන්න විදිහක් නෑනේ මොකක්හරි අල්ලන්න විදිහක් තියෙන්න එපයි
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෝඩ හරකෝ මම කියලා තියෙන්නේ ලංකාවේ පොලිසිය Facebook කාරයො අල්ලා ගන්නේ Facebook එකෙන් දෙන Metadata වලින් නෙවෙයි කියලා . මොළයක් තියෙන පොරක් නම් මෙහෙම කඩේ යයිද අමු මාළු කරයන්ට 🤣🙃🤭

    May.. oya 'SALES MAN" kenek neda wesiye
    1606461012798.png
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අනේ ගොන් මූසලයෝ ඒක තමා උන් කියල තියෙන්නෙ දැන් තවත් දැඩි ක්‍රියාමාර්ග අරන් තියෙනව කියල.පොලීසියටවත් හොයාගන්න බෑ කියල ඔය කියල තියෙන්නෙ..😂😂
    මෝඩ හරකෝ මම කියලා තියෙන්නේ ලංකාවේ පොලිසිය Facebook කාරයො අල්ලා ගන්නේ Facebook එකෙන් දෙන Metadata වලින් නෙවෙයි කියලා . මොළයක් තියෙන පොරක් නම් මෙහෙම කඩේ යයිද අමු මාළු කරයන්ට 🤣🙃🤭
    මේ රිලා මොටා හෙවත් එළුවාගේ (goat) එක උරණ ඇට 2 නැති 2osama හිතාගෙන ඉන්නේ ලොකු අකුරින් සහ හිනා මුහුණ දාල ඌ කියන දේ මිනිස්සුනට වදීවි කියලා !!!....වදීවි ඉතින් එළුවාගේ වහල්ලුන්ට ....
    ආ බොල රා පස්සගේ කක්කුස්සි කාරයෝ තොපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු රිලව් එකෙක් වත් අමු තියා ,උයපු මාළුවත් කෑවද ? ඒ මිනිහා කල වැඩේ සර්ව සම්පුර්න නොවුනත් ඒකෙන් මිනිස්සුන්ගේ තිබිච්ච මාළු භීතිකාව ටිකක් හරි අඩු වුනා වෙන්න පුළුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි

    what if here we have these local laws ?

    අධිකරණය හරහා ඉල්ලිම් අරගෙන කරන්න වෙන්නේ. උන් අපිට දෙන්නම බැදිලා නැ. ඕනානම් විතරක් දෙන්න පුලුවන්. උන් අපේ ඉල්ලිම රිජෙක්ට් කරන ප්‍රතිිිිිශතය ගොඩක් වැඩියි. අපි විතරක් නෙවෙයි බුකිය ලොකු රටවල් එක්කත් ගේම ඉල්ලා තියෙන්නේ. උන් නිතියට නැවෙන්නේ නැ. නැවෙන්නේ සල්ලි වලට.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතිකයි, පොලීසියටවත් පහසුවෙන් තොරතුරු ගන්න බෑ – ෆේස්බුක් සමාගම

    ලංකාවේ වෙසෙන සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ෆේස්බුක් ඊයේ(26) සහතික වූ බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කර තිබේ.

    මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ෆේස්බුක් නිලධාරීන් පැවසුවේ පරිශීලක තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට පවා පහසුවෙන් ලබා ගත නොහැකි බවයි. ෆේස්බුක් හි ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂිත ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ඇම්බර් හෝක්ස් (Amber Hawkes) ඩේලි මිරර් පුවත්පත විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස පවසා ඇත්තේ, පරිශීලකයින්ගේ තොරතුරු ලබා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අනුගමනය කල යුතු ක්‍රමවේදයක් සහ ඊට අදාළ දැඩි නිර්ණායකයක් පවතින බවයි.

    “අපි ඒ තොරතුරු වලට කියන්නේ මූලික ග්‍රාහක තොරතුරු කියලා. එය සීමිත තොරතුරු ප්‍රමාණයක් . ඔවුන්ට ඒවා ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් විසින් විමර්ශනය කරන දේශීය නීති උල්ලංඝනය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පමනයි. අපගේ කණ්ඩායම් පසුව එය නෛතික පදනමක් මත තක්සේරු කරනවා. අපගේ වෙබ් අඩවිය භාවිතා කර එම හොරතුරු ඉල්ලුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පුහුණුව ලබා දෙන කණ්ඩායමක් ද අප සතුව තිබෙනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

    • ඩේලි මිරර් පුවත්පතට ඊස්වරන් රත්නම් විසින් වාර්තා කරන ලද පුවතක් අැසුරෙන්
    http://www.dailymirror.lk/breaking_news/FB-assures-Sri-Lanka-on-safety-and-security/108-200674

    මොකද ලංකාව චීනෙ වගේ Facebook ban කරන්නද.:lol:.දැන් ඉතිං බය නැතුව පටන්ගන්‍න ඵකයි තියෙන්නෙ..:D
    ඒකෙනුත් සතුටක් ලබනවද.. 😂😂
     
    • Haha
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒකෙනුත් සතුටක් ලබනවද.. 😂😂
    stuta kese wetath ubalata nam mara kanagatui ekek dekewath maraganna kan inne. Neda. Ubalage sir karayata tama weda pennaganna beriuna neda 🥲 kudu karaya vitarak yantma hari
     
    • Like
    Reactions: topkollek