අාණ්ඩුවට Facebook ඵකෙන් කණේ පාරක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනේ ගොන් මූසලයෝ ඒක තමා උන් කියල තියෙන්නෙ දැන් තවත් දැඩි ක්‍රියාමාර්ග අරන් තියෙනව කියල.පොලීසියටවත් හොයාගන්න බෑ කියල ඔය කියල තියෙන්නෙ..😂😂
    පොලිසිය අල්ලා ගන්නේ ISP Provider හරහා ගොනෝ . නිකන් බොරු දාලා ආණ්ඩුවට විරුද්ධ පෝස්ට් දාන්න කියලා . උන් හිරේ ගියාම තෝ බේරා ගන්න යන්නේ නැහැ . තෝ වගේ එවුන් CID එකට Report කරන්න ඕනේ :angry: :angry: :angry: .
     
    • Like
    Reactions: Platy and erozan

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පොලිසිය අල්ලා ගන්නේ ISP Provider හරහා ගොනෝ . නිකන් බොරු දාලා ආණ්ඩුවට විරුද්ධ පෝස්ට් දාන්න කියලා . උන් හිරේ ගියාම තෝ බේරා ගන්න යන්නේ නැහැ . තෝ වගේ එවුන් CID එකට Report කරන්න ඕනේ :angry: :angry: :angry: .

    ISP Provider හරහා facebook profile එකක් ට්‍රැක් කරන විදිය කියපන්කො ...ISP Provider facebook එකට request කරන්න ඕනිද අහවල් profile එකේ ලොගින් details ඉල්ලලා ...එහෙම නැත්නම් profile එකට ලොග් වුන time එක බලල direct isp provider ගෙන් location එක ගන්නවද ...fake account එකක් trace කරන්නේ කොහොමද ...vpn වලින් යන කෙනෙක් කොහොමද හොයාගන්නේ ...vpn service ලංකාවේ නීතියට බැදිලා ඉන්නවද details දෙන්න ...බැදී හිටපු පමණින් උන් අපිට details දෙයිද
     
    • Like
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ෆේස්බුක් ප්‍රෆයිල් එකක් තියෙන එකක්ව අල්ලන්න එච්චර අමාරු නැතුව ඇති.

    පොලිසියෙන් කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් හදල පේජ් එකට කොමෙන්ට් එකක් දැම්මම පේජ්කාරය පස්සෙන් යනවනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ISP Provider හරහා facebook profile එකක් ට්‍රැක් කරන විදිය කියපන්කො ...ISP Provider facebook එකට request කරන්න ඕනිද අහවල් profile එකේ ලොගින් details ඉල්ලලා ...එහෙම නැත්නම් profile එකට ලොග් වුන time එක බලල direct isp provider ගෙන් location එක ගන්නවද ...fake account එකක් trace කරන්නේ කොහොමද ...vpn වලින් යන කෙනෙක් කොහොමද හොයාගන්නේ ...vpn service ලංකාවේ නීතියට බැදිලා ඉන්නවද details දෙන්න ...බැදී හිටපු පමණින් උන් අපිට details දෙයිද
    හිටං ට පින්සිද්ද වෙන්න
    ඔවා ඔක්කොම ට්‍රැක් කරනවා . අල්ලා ගන්න බැරි ටෙලිග්‍රෑම් විතරයි . ඒකත් හොයා ගන්න ක්‍රම තියෙනවා 😛
     
    • Dislike
    • Like
    Reactions: Platy and TechnWeb

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    හිටං ට පින්සිද්ද වෙන්න
    ඔවා ඔක්කොම ට්‍රැක් කරනවා . අල්ලා ගන්න බැරි ටෙලිග්‍රෑම් විතරයි . ඒකත් හොයා ගන්න ක්‍රම තියෙනවා 😛

    මචන් Salesman කෙනෙක් වෙච්ච උඹ ඕවා දන්නේ හවසට පාට් ටයිම් ශෝටාට පු# දෙන හන්දද? ඇරෝසාන් නේද උදේ ශිෆ්ට් එක කරන්නේ?
     
    • Haha
    Reactions: Mr.Lokka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    May.. oya 'SALES MAN" kenek neda wesiye View attachment 103954
    ඔයාගේ අම්මා ගෙන් ඇහාලා බලන්න එයා කියයි මගේ Sales ගැන🤭🤭🤭
    මචන් Salesman කෙනෙක් වෙච්ච උඹ ඕවා දන්නේ හවසට පාට් ටයිම් ශෝටාට පු# දෙන හන්දද? ඇරෝසාන් නේද උදේ ශිෆ්ට් එක කරන්නේ?
    Fake වලින් පුක දෙන්නේ නැතුව Orginal RandomGuy කියන එකෙන් වර සොන්නයෝ🤭😀
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කිරියෙත් මේ වගේ පරිශීලකයන් ආරක්ෂිතද? :confused:
    මේකෙ නම් Fb වගේ අමාරු නැතිව ඇති.GT ට අපි අහවල්ලු කියලා මැසේජ් එකක් දාපු ගමන් ෆෝන් නම්බර් එකේ ඉදලා දෙයි අවුලක් ගියොත්.
     
    • Sad
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේකෙ නම් Fb වගේ අමාරු නැතිව ඇති.GT ට අපි අහවල්ලු කියලා මැසේජ් එකක් දාපු ගමන් ෆෝන් නම්බර් එකේ ඉදලා දෙයි අවුලක් ගියොත්.
    නැතුව ඉතින් උබල දාන ටොන් පචවලට GT ට පරිප්පු කන්න ද කියන්නේ 😬🤣🤣
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එහෙමයි කියල හිතාගෙන මඩ ගහන්ඩ පටන් ගනිල්ල , කුඩුවෙ ලගින්නෙ අපි නෙමේනෙ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    නැතුව ඉතින් උබල දාන ටොන් පචවලට GT ට පරිප්පු කන්න ද කියන්නේ 😬🤣🤣

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    • Haha
    Reactions: Black_Adam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞
    බලු ජාන තියෙන උබ
    සින්දු කිව්වට වැඩක් නැහැ
    බල්ලෝ ගහන්නේ නැහැ බං 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් එහෙමයි කියල හිතාගෙන මඩ ගහන්ඩ පටන් ගනිල්ල , කුඩුවෙ ලගින්නෙ අපි නෙමේනෙ
    අපි බලන් හිටියෙ රවියව හිරේ දාන කල් :-D :-D
    විකට පොන්නය ඔන්ලයින් ෆොරම් එකක කොමෙන්ට් දාන එකෙක් හිරේ දැම්මොත් තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි බලන් හිටියෙ රවියව හිරේ දාන කල් :-D :-D
    විකට පොන්නය ඔන්ලයින් ෆොරම් එකක කොමෙන්ට් දාන එකෙක් හිරේ දැම්මොත් තමයි.
    විකට පොන්සිය ගෙදර බන් ඌට මොන හිරද දැන් ඇති සක්කිලිය උඩ බලගෙන :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොලිසිය අල්ලා ගන්නේ ISP Provider හරහා ගොනෝ . නිකන් බොරු දාලා ආණ්ඩුවට විරුද්ධ පෝස්ට් දාන්න කියලා . උන් හිරේ ගියාම තෝ බේරා ගන්න යන්නේ නැහැ . තෝ වගේ එවුන් CID එකට Report කරන්න ඕනේ :angry: :angry: :angry: .
    ISP ගෙන් FB profile details ගන්න හැටි කියපන් බලන්න. 😂 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ISP ගෙන් FB profile details ගන්න හැටි කියපන් බලන්න. 😂 😂
    Profile Details වැඩක් නැහැ ඉන්න Location එක උණත් හොයා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා . ඔය අල්ලපු එවුන උබල ගේ යාළුවෝ නම් අහලා බලපන්කෝ පොලිසිය ඉන්න තැනට ආවේ කොහොමද කියලා. අන්තිමට අල්ලපු ජෙප්පා මාළු කාරයෙක් ඌ ඩිලිවරි ගිහින් ඉන්න කොටනේ ඇල්ලුවේ 🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Profile Details වැඩක් නැහැ ඉන්න Location එක උණත් හොයා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා . ඔය අල්ලපු එවුන උබල ගේ යාළුවෝ නම් අහලා බලපන්කෝ පොලිසිය ඉන්න තැනට ආවේ කොහොමද කියලා. අන්තිමට අල්ලපු ජෙප්පා මාළු කාරයෙක් ඌ ඩිලිවරි ගිහින් ඉන්න කොටනේ ඇල්ලුවේ 🤣🤣
    දන්නේ නැත්නම් ගොන් බයිලා නොකියා හිටපන්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    බය නැතිව කැමති දෙයක් දාන්න. ඇල්ලුවොත් මේ ත්‍රෙඩ් එක පෙන්නන්න
     
    • Haha
    Reactions: erozan