අාධ්‍්‍්‍්‍්‍්‍්‍්‍යාත්මිකව දැනුම ලබා &#

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඉස්සරකාලෙ හිටිය රිෂිවරු මේක කරේ කොහොමද?
    දැන් මිනිස්සුන්ට බැරි අැයි?
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    බාවනා කරලා අද්‍යාත්මිකව ශක්තිමත් උනා
    දන් අය ට්‍ර්යි කරල අර්තික්ම අතින් ශක්තිමත් වෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බාවනා කරලා අද්‍යාත්මිකව ශක්තිමත් උනා
    දන් අය ට්‍ර්යි කරල අර්තික්ම අතින් ශක්තිමත් වෙනව

    අාද්‍යාත්මිකව ශක්තිමත් වෙන්න යද්දි ගොඩක් අය කකුලෙන් අදිනව කියලත් හිතෙනව, ඕව බොරුවැඩ හරියන්නෙ නෑ, අනන් මනන් කියල:confused:

    ඒත් බලපන් රාමානුජන් පියෝ මැත්ස් කෙලින්ම, phd තියෙන උනුත් හොල්මන් වෙනව, ඉතින් සල්ලි කෙහොමත් හම්බ කරන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    අාද්‍යාත්මිකව ශක්තිමත් වෙන්න යද්දි ගොඩක් අය කකුලෙන් අදිනව කියලත් හිතෙනව, ඕව බොරුවැඩ හරියන්නෙ නෑ, අනන් මනන් කියල:confused:

    ඒත් බලපන් රාමානුජන් පියෝ මැත්ස් කෙලින්ම, phd තියෙන උනුත් හොල්මන් වෙනව, ඉතින් සල්ලි කෙහොමත් හම්බ කරන්න පුලුවන්

    Namagiri god speak to him in dreams.means he got into a specific trance during sleep
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    දැන් ඉන්න මිනිසුන් තුල කෙලෙස් උත්සන්න වීම නිසා අධ්‍යාත්මික ය බැහැර කර ලෝකෝත්තර සැපය දියුණු කිරමට ඇති කැමැත්ත නිසා.
    එක හේතුවක් පමණි
     
    HODOR

    Member
    Jan 13, 2018
    21
    1
    3
    Most of the time old gurus had access to Akashic records.

    අකාෂික් වාර්තා යනු මානව ඉතිහාසය, අදහස්, වචන, චිත්තවේගයන් සහ අතීතයේ හෝ වර්තමාන හෝ සිදුවීම්වලදී සිදුවූ දේවලිනුයි. න්යායඥයින් විසින් විශ්වාස කරනු ලබන්නේ, භෞතික යුගයේ නමින් හැඳින්වෙන භෞතික පථය තුළ සංකේතවත් කර ඇති බවය. පරම විඥානය හා අන්ත්රාසාවය යනුවෙන්, අකාෂික් වාර්තා යනු සියලු මනුෂ්ය සිදුවීම්, සිතුවිලි, වචන, චිත්තවේගයන් සහ අභිප්රායන් තුල සිදුව ඇති දේ අතීතය, වර්තමානය හෝ අනාගතය. මෙම න්යායඥයන් විසින් ඔවුන් විශ්වාස කරනුයේ ඊතර්ටි තලයක් ලෙස හැඳින්වෙන භෞතික පථයේ පැවැත්මක් තුළ නොපවතින බවයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Namagiri god speak to him in dreams.means he got into a specific trance during sleep
    eth ban eya hmotma ktha karanne nane :sorry:
    දැන් ඉන්න මිනිසුන් තුල කෙලෙස් උත්සන්න වීම නිසා අධ්‍යාත්මික ය බැහැර කර ලෝකෝත්තර සැපය දියුණු කිරමට ඇති කැමැත්ත නිසා.
    එක හේතුවක් පමණි
    :yes::yes:
    Most of the time old gurus had access to Akashic records.

    අකාෂික් වාර්තා යනු මානව ඉතිහාසය, අදහස්, වචන, චිත්තවේගයන් සහ අතීතයේ හෝ වර්තමාන හෝ සිදුවීම්වලදී සිදුවූ දේවලිනුයි. න්යායඥයින් විසින් විශ්වාස කරනු ලබන්නේ, භෞතික යුගයේ නමින් හැඳින්වෙන භෞතික පථය තුළ සංකේතවත් කර ඇති බවය. පරම විඥානය හා අන්ත්රාසාවය යනුවෙන්, අකාෂික් වාර්තා යනු සියලු මනුෂ්ය සිදුවීම්, සිතුවිලි, වචන, චිත්තවේගයන් සහ අභිප්රායන් තුල සිදුව ඇති දේ අතීතය, වර්තමානය හෝ අනාගතය. මෙම න්යායඥයන් විසින් ඔවුන් විශ්වාස කරනුයේ ඊතර්ටි තලයක් ලෙස හැඳින්වෙන භෞතික පථයේ පැවැත්මක් තුළ නොපවතින බවයි

    :shocked:
    uba hari thenata aawa
    man ahla thiynwa astral body eken othenta yanna pluwan kiyala
    agen eliyata astral body eka gaththama othenta yanne kohomada???