අායෙත් තෙල් පෝලිම් නේද?
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Apr 12, 2023 #2 හැබැයි මෙහෙ නම් පෝලිමක් නෑ. මම ඉයේ ගැහුවා අද ෂෙඩ් වල ලොකුවට පෝලිමක් නෑ Reactions: NRTG
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Apr 12, 2023 #3 මාත් ඊයෙ 30L ගැහුව. බල්ලෙක් වත් හටියෙ නෑ Reactions: NRTG
L legib2264 Well-known member Jun 7, 2021 1,045 1,406 113 Apr 12, 2023 #4 තෙල් ගභන්න සල්ලි ඉතුරු වෙන්නේ එපය බං Reactions: NRTG
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Apr 12, 2023 #5 Foreign loans pay karanne neththam, aapahu thel polim enna thiyana chance eka aduy. Hebey eeken kiyanne ne, ranil prashne wisanuwa kiyala. Meka nikam kunatuwakata pera nihanda thawayak witharay. Hema daaama IMF eken run wenna be. Reactions: Champ HB and NRTG
Foreign loans pay karanne neththam, aapahu thel polim enna thiyana chance eka aduy. Hebey eeken kiyanne ne, ranil prashne wisanuwa kiyala. Meka nikam kunatuwakata pera nihanda thawayak witharay. Hema daaama IMF eken run wenna be.
C Colonel Shankar Well-known member Apr 11, 2023 193 511 63 Apr 12, 2023 #6 කිසිම පෝලිමක් නැහැ. මම ඊයේ තෙල් ගැහුවා ලීටර් 10 ක් . Reactions: icepack and NRTG
Walter White Well-known member Nov 20, 2019 43,596 125,027 113 දෙහිවල Apr 12, 2023 #7 කිසිම පෝලිමේ නැහැ දෙහිවල පැත්තෙනම්.. Reactions: NRTG
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Apr 12, 2023 #8 මෝඩ සිංහලුන් ගේ ගොන් ආතල්.. රෙදි ගන්න අවුරුදු කටේ කඩ වල පොර කනවා වගේ තමා.. හැම එකාම එකම දවසේ ගන්න කොට ඉබේම පෝලිම හැදෙනවා.. අද බලපංකො බාර් වල පෝලිම... Reactions: Asmodeus, zid2021, War Fighter and 5 others
මෝඩ සිංහලුන් ගේ ගොන් ආතල්.. රෙදි ගන්න අවුරුදු කටේ කඩ වල පොර කනවා වගේ තමා.. හැම එකාම එකම දවසේ ගන්න කොට ඉබේම පෝලිම හැදෙනවා.. අද බලපංකො බාර් වල පෝලිම...
NRTG Well-known member Oct 19, 2019 40,987 198,369 113 Colombo, Sri Lanka Apr 12, 2023 #9 කිසිම පෝලිමේ නැහැ කොළඹ Reactions: acryan, War Fighter and Walter White
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Apr 12, 2023 #10 Tuesday rata QR reset wena nisa hamoma thel gahanna gihin podi polimak hadei. e arenna awlak na. ada polim na oni nam balapanko. Reactions: acryan, NRTG and icepack
Tuesday rata QR reset wena nisa hamoma thel gahanna gihin podi polimak hadei. e arenna awlak na. ada polim na oni nam balapanko.
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Apr 12, 2023 #11 Ranil sir innakam baya wenna deyak na Reactions: NRTG
topkollek Well-known member May 22, 2014 43,848 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 12, 2023 #12 රජයේ සේවකයින්ට කලින් පඩි දුන්න එකේ වරද Reactions: mykiriala, Asmodeus, War Fighter and 2 others
Thilina123 Well-known member Feb 6, 2007 2,044 2,846 113 Apr 12, 2023 #14 ATM polima ganath kiyapankooo
2osama Well-known member Oct 25, 2010 81,578 72,777 113 මාලඹේ Apr 12, 2023 #15 ඔයිට වඩා පෝලිම තියෙනවා බාර් එකේ